Janastory.lk

Janastory.lk Voice Artist ✨♥️🎙️

ආත්මීය හදවත් වල ප්‍රේමයේ හද ගැස්ම ♥️✨

18/05/2026

අයිති කරගන්න බැරි තැනක කිසිම හිතක් නවතින්න එපා....💔✨

12/05/2026

දන්නවද...වැරදි මිනිස්සු මුණගැහෙන්නේ හරිම මිනිස්සු අඳුරගන්න...♥️✨

11/05/2026

මතක තියාගන්න... පරවෙලා යන මල් වැටුනොත් විතරයි, අලුත් මල් ඒ අත්තේ පිපෙන්න පුළුවන්...♥️✨

09/05/2026

මතක තියාගන්න... රත්තරන් පවා වටින දෙයක් වෙන්නේ ගින්දරේ හොඳටම පිච්චුනාට පස්සේ...♥️✨

07/05/2026

ඇස් ඇත්තේ ආදරයට පමණයි ආදරය හැර අන් සියල්ල අන්දයි..♥️✨

07/05/2026

SAIYYAN ✨♥️

02/05/2026

නුඹට දුන්නු ආලේ ආයෙ ගන්න බෑ නේ මට ඉන්න ඕනේ නුඹව පේන මානේ..♥️✨

02/05/2026

ජීවිතයේ සමහර මිනිස්සු මඟහැරෙන්නෙම අපේම හොඳට..♥️✨

25/04/2026

කඳුලැල් සඟවා ඉන්නට හැකිනම් දෙකොපුල් තෙමුනේ කොහොමද පවසන්...♥️✨

19/04/2026

බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ...♥️✨

07/04/2026

Taal Se Taal Mila | තාල සේ තාල මිලා...♥️✨


Address

No, 153, Welimanana, Matugama
Matugama
12100

Website

Alerts

Be the first to know and let us send you an email when Janastory.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Janastory.lk:

Share