Holaya Sprit Mart

Holaya Sprit Mart All your yoga equipment under one roof..

23/06/2026
🇱🇰 ලංකාවේ සියලුම යෝග උපකරණ සපයන පළමු හා එකම විශ්වාසදායී ආයතනය — Holaya Spirit Martඔබට අවශ්ය ඕනෑම යෝග උපකරණයක්💫 උසස් තත්ත...
23/06/2026

🇱🇰 ලංකාවේ සියලුම යෝග උපකරණ සපයන පළමු හා එකම විශ්වාසදායී ආයතනය — Holaya Spirit Mart

ඔබට අවශ්ය ඕනෑම යෝග උපකරණයක්
💫 උසස් තත්ත්වයෙන්
💫 පහසු මිලට
💫 ඔබ ළඟටම සපයනු ලබයි!

ඔබට වැඩි විස්තර අවශ්යද?
📞 අමතන්න – 0777207333
💬 නැත්නම් මැසේජ් එකක් යවන්න.
අපගේ නියෝජිතයෙක් ඔබ හා සම්බන්ධ වෙයි.

Holaya Spirit Mart
අපි ඔබ වෙනුවෙන් සත්යයෙන්ම කැපවී සිටිනවා.
🧘♂️✨
*ඔබ යෝග ගුරුවරයෙක්ද?
නැත්නම් යෝග ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න *කෙනෙක්ද?

එසේ නම් ඔබට හරියන හොඳම තැන — Holaya Spirit Mart 🧘♀️✨

📦 ඉන්දියාවෙන් හා චීනයෙන් ආනයනය කළ උසස්ම තත්ත්වයේ යෝග උපකරණ
•🧘♂️ යෝග මැට්
•🌀 යෝග වීල්
•🪢 යෝග බෙල්ට්
•🎒 යෝග බෑග්
•🪷 ශඩ් කර්ම කට්ටල
•🌰 රුද්ක්ශ මාල
•📚 යෝග පොත් (සිංහලෙන්)
•🔔 Singing Bowls

💰 පහසු මිලට | 🚚 ඔබේ නිවසටම ගෙන්වාගන්න
📍 නැතහොත් අප සාප්පුවට පැමිණ මිලදී ගන්න

📞 Call: 077 7207333
💬 WhatsApp: +94 74 240 8048

🏢 Heliso International අනුබද්ධ
📍 Holaya Spirit Mart – හයිලෙවල් පාර, මීපේ, පාදුක්ක #

🧘‍♀️✨ ඔබගේ යෝගා හා ආධ්‍යාත්මික ජීවන රටාවට අවශ්‍ය සියල්ල එකම තැනින්!ඉන්දියාවෙන් හා නේපාලයෙන් ආනයනය කරන ලද උසස් තත්ත්වයේ Y...
16/06/2026

🧘‍♀️✨ ඔබගේ යෝගා හා ආධ්‍යාත්මික ජීවන රටාවට අවශ්‍ය සියල්ල එකම තැනින්!
ඉන්දියාවෙන් හා නේපාලයෙන් ආනයනය කරන ලද උසස් තත්ත්වයේ Yoga Mats, Meditation & Wellness Products, Spiritual Items සහ තවත් බොහෝ දෑ දැන් අඩුම මිලට ලබා ගන්න.
📦 දිවයින පුරා බෙදාහැරීම
📲 WhatsApp: 077 720 7333
📞 Hotline: 074 240 8048
📍 No. 143, High Level Road, Meepe, Padukka.
Holayaa Spirit Mart – Your Wellness, Our Priority. 🌿🕉️

02/06/2026

💰 | භාන්ඩ ලැබුනට පසු මුදල් ගෙවන්න පුලුවන් | 🚚 ඔබේ නිවසටම ගෙන්වාගන්න අපට ඔබේ විස්තර මැසෙජ් කරන්න
සම්පුර්ණ නම -:
ලිපිනය -:
01 දුරකථන අංකය-:
02 දුරකථන අංකය-:

(කොලඹ අවට 400/= කොලඹින් පිට 450/= ඩිලිවරි ගාස්තුව )
📍 නැතහොත් අප සාප්පුවට පැමිණ මිලදී ගන්න

📞 Call: 077 739 7593
💬 WhatsApp: +94 74 240 8048

🏢 Heliso International අනුබද්ධ
📍 Holaya Spirit Mart – හයිලෙවල් පාර, මීපේ, පාදුක්ක ゚viralvideo ゚viralシviralシfypシ゚viralシalシ Everyone Products # @ @

නිදුක් නීරෝගි පිංවන්ත මංගල්‍යයක් වේවා...🙏
30/05/2026

නිදුක් නීරෝගි පිංවන්ත මංගල්‍යයක් වේවා...🙏

2500/= සිට
14/05/2026

2500/= සිට

14/05/2026

🇱🇰 ලංකාවේ සියලුම යෝග උපකරණ සපයන පළමු හා එකම විශ්වාසදායී ආයතනය — Holaya Spirit Mart

ඔබට වැඩි විස්තර අවශ්‍යද? 👇

📦 ඉන්දියාවෙන් හා චීනයෙන් ආනයනය කළ උසස්ම තත්ත්වයේ යෝග උපකරණ දැන් පහසු මිලට!

🧘‍♂️ යෝග මැට් – Rs.1500/= සිට
🌀 යෝග වීල් – Rs.3750/=
🪢 යෝග බෙල්ට් – Rs.850/= සිට Rs.1500/= දක්වා
🎒 යෝග බෑග් – Rs.650/=
🪷 ශඩ් කර්ම කට්ටලය (බෑගයක් සමඟ) – Rs.3000/=
🌰 රුද්‍රාක්ෂ මාලා – Rs.1200/= සිට
🔔 Singing Bowls – Rs.7500/= සිට

💰 පහසු මිලට
🚚 ඔබේ නිවසටම ගෙන්වාගන්න
📍 නැතහොත් අපගේ සාප්පුවට පැමිණ මිලදී ගන්න

📞 අදම අමතන්න / Inbox කරන්න!

Holaya
28/04/2026

Holaya

28/03/2026

ඔබත් ගතට වගේම සිතටත් සුවයක් සොයන කෙනෙක්ද? එරබදු මල් පිපෙන මේ අලුත් අවුරුදු කාලයේ, ඔබේ යෝගා සිහිනය සැබෑ කරගන්න හොඳම අවස්ථාව දැන් උදා වෙලා!

මාර්තු 25 සිට 29 දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ පැවැත්වෙන 'මහරගම අවුරුදු සැනකෙලිය' වෙත Holaya Spirit Mart අපිත් එනවා!

චීනයෙන් සහ ඉන්දියාවෙන් සෘජුවම ආනයනය කළ උසස්ම තත්ත්වයේ යෝගා මැට්ස්, රුද්‍රාක්ෂ මාල, සිංගින් බෝල්ස්, යෝගා වීල්ස් සහ පොත්පත් ඇතුළු සියලුම යෝගා උපකරණ විශේෂ අවුරුදු වට්ටම් සහිතව එතැනදී ඔබට ලබාගන්න පුළුවන්.

මතක තියාගන්න, අපේ වෙළඳ කුටිය D-13. උසස් ප්‍රමිතිය සහ විශ්වාසය සමඟින් ඔබේ යෝගා ගමන අර්ථවත් කරගන්න එන්න අපේ කුටියට.

වැඩි විස්තර සඳහා අමතන්න 077 739 7593.
Holaya Spirit Mart - Awaken your spirit, Elevate your life! ゚viralシviralシfypシ゚viralシalシ shopping festival Dilan Meewalarachchi

Address

No. 143, High Level Road, Galagedara, Padukka
Meepe
10500

Alerts

Be the first to know and let us send you an email when Holaya Sprit Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category