06/08/2026
අතේ අස්ථි බිඳීමකට සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර! 🦴🌿
අතේ අස්ථි බිඳීමට ලක්වූ රෝගියෙකුට, "ආයුරා" ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවේදයන්ට අනුව තෙල් සත්කාර කර, බෙහෙත් පත්තු තබා සාර්ථකව ප්‍රතිකාර ලබාදෙන අවස්ථාවක්! ✨
අස්ථි බිඳීම්, උලුක්කුවීම් සහ සියලුම සන්ධි ආබාධ සඳහා අතුරු ආබාධවලින් තොරව ඉක්මන් සුවය ලබාගන්න අප වෙත පැමිණෙන්න. 🤝🩺
📞 විශ්වාසදායී ප්‍රතිකාර සඳහා අදම අපට පණිවිඩයක් (Message) එවන්න.