30/06/2026
❤️ අද ඔබව රැකගත් දෑත්... අද ඔබේ සෙනෙහස බලාපොරොත්තු වෙනවා. ❤️
ජීවිතය පුරා ඔබ වෙනුවෙන් කැපවූ ඔබේ ආදරණීය මව්පියන්ට සහ වැඩිහිටියන්ට, ඔවුන්ට හිමි ගෞරවය, සෙනෙහස සහ සුරක්ෂිත රැකවරණය ලබාදෙන්න.
JASMINE GROVE RESIDENCIES හි,
🩺 රජයේ රෝහල්වල සේවයෙහි නියුතු පළපුරුදු වෛද්‍යවරුන් දෙපළකගේ සෘජු අධීක්ෂණය යටතේ,
❤️ ආදරයෙන් හා ගෞරවයෙන් පිරි පවුල්මය වාතාවරණයක් තුළ,
🏡 සුවපහසු නවාතැන්, පෝෂණීය ආහාර, 24 පැය සෞඛ්‍ය අධීක්ෂණය සහ පුද්ගලික අවශ්‍යතා අනුව රැකවරණය ලබාදේ.
ඔබට සැනසීම... ඔවුන්ට සුරක්ෂිත, සතුටින් පිරි ජීවිතයක්.
🌸 JASMINE GROVE RESIDENCIES
ජීවිතයේ සැඳෑ සමය සෙනෙහසින් සුරකින දෙවන නිවහන. 💐
📞 විමසීම්:
071 904 1512