Digasiri Lab & Healthcare Pvt. Ltd

Digasiri Lab & Healthcare Pvt. Ltd Medical Diagnostic and Laboratory Service

🌕🪷 පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🪷🌕බුදු දහමේ අමා සුවඳින් සිත් සුවපත් වේවා…මෙත් සිතින් ලොව දෙස බලන්නටත්,ප...
27/08/2026

🌕🪷 පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🪷🌕

බුදු දහමේ අමා සුවඳින් සිත් සුවපත් වේවා…
මෙත් සිතින් ලොව දෙස බලන්නටත්,
පින් දහමින් ජීවිතය ආලෝකමත් කරගන්නටත්
මේ පින්බර නිකිණි පොහොය දිනයේ අප සැමට හැකි වේවා! 🙏✨

සියලු සිත් නිවී සැනසේවා…
තෙරුවන් සරණයි! ☸️🤍🙏

පහන් එළියෙන් ලොව ආලෝකමත් වන සේ, ධර්මයේ ආලෝකයෙන් අපගේ සිත් පහන් වේවා. පින්කම්වලින් පිරුණු, සාමය සහ සතුට රැඳුණු සුබ ඇසළ පු...
29/07/2026

පහන් එළියෙන් ලොව ආලෝකමත් වන සේ, ධර්මයේ ආලෝකයෙන් අපගේ සිත් පහන් වේවා. පින්කම්වලින් පිරුණු, සාමය සහ සතුට රැඳුණු සුබ ඇසළ පුර පෝය දිනයක් වේවා! ☸️🤍🙏

🌟 රැකියා අවස්ථා – Digasiri Medical Lab & Healthcare Pvt.Ltd 🌟අප සමග එක්වී ඔබේ වෘත්තීය ජීවිතය ගොඩනගන්න! 🚀📌 පහත පුරප්පාඩුව...
13/07/2026

🌟 රැකියා අවස්ථා – Digasiri Medical Lab & Healthcare Pvt.Ltd 🌟

අප සමග එක්වී ඔබේ වෘත්තීය ජීවිතය ගොඩනගන්න! 🚀

📌 පහත පුරප්පාඩුව සඳහා අයදුම්පත් පිළිගනී:
🔹 රුධිර සාම්පල එකතු කරන්නන් (Phlebotomist)

📍 සේවා ස්ථාන: වාරියපොළ රසායනාගාරය | තඹුත්තේගම රසායනාගාරය

✅ ක්ෂේත්‍රයට කැපවීමෙන් සේවය කිරීමට උනන්දුවක් ඇති සුදුසු අයදුම්කරුවන්ට අයදුම් කිරීමට ආරාධනා කරමු.

📞 වැඩි විස්තර සඳහා විමසීම්:
077 250 0864 | 077 825 1299

👉 අදම අයදුම් කරන්න – ඔබේ අනාගතය අප සමග ගොඩනගන්න!

🦟 DENGUE FEVER ALERT | Protect Yourself & Your FamilyDengue cases are on the rise across Sri Lanka. Recognizing the symp...
12/07/2026

🦟 DENGUE FEVER ALERT | Protect Yourself & Your Family

Dengue cases are on the rise across Sri Lanka. Recognizing the symptoms early and seeking prompt medical care can make all the difference.

If you or a loved one experiences high fever, severe headache, pain behind the eyes, muscle and joint pain, skin rash, nausea, vomiting, or any bleeding symptoms, don't delay—consult a healthcare professional immediately.

🩸 Early Diagnosis Saves Lives.
Timely laboratory testing helps doctors diagnose dengue early and provide the right treatment before complications develop.

Protect yourself by:
✅ Removing stagnant water around your home
✅ Using mosquito repellent
✅ Wearing long-sleeved clothing
✅ Sleeping under mosquito nets
✅ Keeping your surroundings clean

Your health is our priority. Stay informed, stay protected, and encourage your family and friends to take preventive measures.

📍 Digasiri Medical Lab & Healthcare (Pvt) Ltd
📞 077 727 7925

Supporting Better Healthcare, Together✨️🏥💙As part of its ongoing Corporate Social Responsibility (CSR) initiatives, Diga...
11/07/2026

Supporting Better Healthcare, Together✨️🏥💙

As part of its ongoing Corporate Social Responsibility (CSR) initiatives, Digasiri Laboratory Network successfully completed the refurbishment of hospital beds at Nikaweratiya Hospital.

This initiative reflects our continued commitment to enhancing healthcare facilities, improving patient comfort, and supporting the dedicated healthcare professionals who serve our communities.

At Digasiri Laboratory Network, we believe that every contribution, no matter the size, helps build a healthier tomorrow.

Digasiri Laboratory Network
Committed to Better Healthcare.💙

දිගාසිරි රසායනාගාර ජාලය සඳහා දීර්ඝකාලීන කුලී පදනම මත Toyota Aqua, Toyota Prius, Suzuki Wagon R (Hybrid) හෝ Suzuki Alto ම...
11/07/2026

දිගාසිරි රසායනාගාර ජාලය සඳහා දීර්ඝකාලීන කුලී පදනම මත Toyota Aqua, Toyota Prius, Suzuki Wagon R (Hybrid) හෝ Suzuki Alto මෝටර් රථයක් අවශ්‍යයි.
📞 විමසීම්: 077 825 1299

🌿🙏 පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🙏🌿මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයෙන් ලැබුණු උතුම් ධර්ම ආලෝකය සිත් සතන් තුළ සදා රැඳේවා...
29/06/2026

🌿🙏 පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🙏🌿
මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයෙන් ලැබුණු උතුම් ධර්ම ආලෝකය සිත් සතන් තුළ සදා රැඳේවා.
සියලු දෙනාට නිරෝගී සුවය, සැනසීම හා සතුට පිරි සුභ පොසොන් මංගල්‍යයක් වේවා! 🪷✨
DIGASIRI LAB & HEALTHCARE (PVT) LTD 🏥💙

✨ වෙසක් පහන් එළියෙන් සිත් පහන් කරගනිමු. මෛත්‍රිය, කරුණාව හා දයාව පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🪔🌸
30/05/2026

✨ වෙසක් පහන් එළියෙන් සිත් පහන් කරගනිමු. මෛත්‍රිය, කරුණාව හා දයාව පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🪔🌸

10/05/2026

🧪 Now Open in Wariyapola!
Your trusted healthcare partner is here. Welcome to Digasiri New Lab — accurate testing, modern technology & caring service. 💙
✨ Better Care. Faster Results.
📍 Digasiri Lab & Healthcare pvt.ltd. – Wariyapola

ලැබුවා වූ 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!🌞Wishing you and...
14/04/2026

ලැබුවා වූ 2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!🌞

Wishing you and your family a vibrant Sinhala and Hindu New Year filled with joy, prosperity, and new opportunities. Happy New Year 2026!🌞

இனிய சிங்கள மற்றும் இந்து புத்தாண்டு நல்வாழ்த்துக்கள்! இந்த புத்தாண்டு உங்களுக்கு மகிழ்ச்சியையும் செழிப்பையும் தரட்டும்.🌞

Address

Heelogama Road
Nikaweratiya
60486

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Digasiri Lab & Healthcare Pvt. Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share