SL FOOD tech. - SLFT

SL FOOD tech. - SLFT Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL FOOD tech. - SLFT, Food consultant, Nugegoda.
(2)

Institute of Food Science and Industrial Technology
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත ආහාර විද්‍යා සහ කාර්මික තාක්ෂණික ආයතනය🎖️
“ව්‍යවසායකත්වය තුලින් ස්වයංපෝෂිත හා සමුර්දිමත් රටක් 🇱🇰”

විජලන තාක්ෂණය ප්‍රායෝගික පුහුණු වැඩසටහන සැප්තැම්බර් 20 දින පැවැත්වේ. වැඩසටහන පිළිබඳ වැඩි විස්තර, අයකිරීම් දැනගන්න සහ මේ ...
08/09/2026

විජලන තාක්ෂණය ප්‍රායෝගික පුහුණු වැඩසටහන සැප්තැම්බර් 20 දින පැවැත්වේ.
වැඩසටහන පිළිබඳ වැඩි විස්තර, අයකිරීම් දැනගන්න සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇
https://slfoodtech.com/dehydrationcourse/
WhatsApp : ⁨077 835 3782 | 011 282 5247

අයිස් පැකට් නිශ්පාදනය එක් දින වැඩමුළුව සැප්. 09 හෙට දින පැවැත්වේ. වැඩමුළුව පිළිබඳ වැඩි විස්තර සහ මේ සදහා ලියාපදිංචි වීමට...
08/09/2026

අයිස් පැකට් නිශ්පාදනය එක් දින වැඩමුළුව සැප්. 09 හෙට දින පැවැත්වේ. වැඩමුළුව පිළිබඳ වැඩි විස්තර සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇https://forms.gle/m4QL5H6xE9s3PHPP9
WhatsApp ⁨⁨077 835 3782⁩⁩

අයිස් පැකට් නිශ්පාදනය එක් දින වැඩමුළුව
Program Date : 09 Sep. 2026 at Nugegoda
වැඩමුළුව පිළිබඳ වැඩි විස්තර සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇https://forms.gle/m4QL5H6xE9s3PHPP9
WhatsApp ⁨ 077 835 3782 ⁩

ආහාර තාක්ෂනය සම්බන්ධ පශ්චාත් උපාධි ඇති සහ දැනට දිවයිනේ ප්‍රසිද්ධ ආහාර නිෂ්පාදන ආයතන වල සේවය කරන අත්දැකීම් ඇති පලපුරුදු ගුරු උපදේශක වරුන් විසින් වැඩමුළුව මෙහෙයවීම සිදු කරයි.

Bottling Technology Of Vegetables & Fruits (In Juice, Brine, Suger) එක් දින ප්‍රායෝගික පුහුනු වැඩසටහන 2026 සැප්. 12 දින ...
07/09/2026

Bottling Technology Of Vegetables & Fruits (In Juice, Brine, Suger) එක් දින ප්‍රායෝගික පුහුනු වැඩසටහන 2026 සැප්. 12 දින පැවැත්වේ.
පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර, අයකිරීම් දැනගන්න සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇 https://slfoodtech.com/bottlingcourse/
WhatsApp ⁨077 835 3782⁩ | 011 282 5247

පිසූ ආහාර වීදුරු බෝතල් සහ Flexible Pouches තුල කල් තබා ගැනීමේ තාක්ෂණය සැප්. 12 දින පැවැත්වේ. වැඩමුළුව පිළිබඳ වැඩි විස්තර...
07/09/2026

පිසූ ආහාර වීදුරු බෝතල් සහ Flexible Pouches තුල කල් තබා ගැනීමේ තාක්ෂණය සැප්. 12 දින පැවැත්වේ. වැඩමුළුව පිළිබඳ වැඩි විස්තර සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇https://slfoodtech.com/cookedfoodbottling/
WhatsApp: 077 835 3782

Preservation Technology - Cooked Food Items in Glass Bottles & Flexible Pouches

ඔබත් ඔබටම ආවේනික විදියට කටට රසට උයන්න දන්න කෙනෙක් නම්, ඔයාටත් පුලුවන් මේ හදන කෑම වර්ග නිශ්පාදනයක් විදියට වෙළෙඳපොළට යොමුකරන්න.. නිවැරැදි තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරලා මේ නිශ්පාදන අවුරුද්දක් වගේ කාල සීමාවක් කල්තියාගන්නත් පුලුවන්... මේ ක්‍රියාවලිය නිවැරැදිව ඉගෙන ගන්න නුගේගොඩ SL FOOD tech අපේ ආහාර විද්‍යා හා තාක්ෂණික පුහුණු ආයතනයේන් ක්‍රියාත්මක කරන එක් දින පුහුණු වැඩසටහනට සම්බන්ද වන්න..

ආහාර තාක්ෂනය සම්බන්ධ පශ්චාත් උපාධි ඇති සහ දැනට දිවයිනේ ප්‍රසිද්ධ ආහාර නිෂ්පාදන ආයතන වල සේවය කරන අත්දැකීම් ඇති පලපුරුදු ගුරු උපදේශක වරුන් විසින් වැඩමුළුව මෙහෙයවීම සිදු කරයි.

අයිස් පැකට් නිශ්පාදනය එක් දින වැඩමුළුවමීළඟ වැඩසටහන : 09 Sep. 2026 at Nugegoda වැඩමුළුව පිළිබඳ වැඩි විස්තර සහ මේ සදහා ලිය...
07/09/2026

අයිස් පැකට් නිශ්පාදනය එක් දින වැඩමුළුව
මීළඟ වැඩසටහන : 09 Sep. 2026 at Nugegoda
වැඩමුළුව පිළිබඳ වැඩි විස්තර සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇https://forms.gle/m4QL5H6xE9s3PHPP9
WhatsApp : 077 835 3782⁩ | 011 282 5247

ආහාර තාක්ෂනය සම්බන්ධ පශ්චාත් උපාධි ඇති සහ දැනට දිවයිනේ ප්‍රසිද්ධ ආහාර නිෂ්පාදන ආයතන වල සේවය කරන අත්දැකීම් ඇති පලපුරුදු ගුරු උපදේශක වරුන් විසින් වැඩමුළුව මෙහෙයවීම සිදු කරයි.

2026 අගෝ. 08 පැවැත්වූ පුහුණු වැඩසටහනේ ඡායාරූප පහත දක්වා ඇත.

06/09/2026

1st Day Activities of 2026 Sep. Group.

කේක් නිශ්පාදන ක්ශේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන අය සදහා අවශ්‍යම දැනුම සහ පුහුණුවීම් ලබා දීමේ අරමුනෙන් පවත්වන කේක් පාඨමාලාව.

වැඩිවිස්තර දැනගන්න සහ මීලග කණ්ඩායමට ලියාපදිංචි වීමට මෙම ලින්ක් එකට පිවිසෙන්න : https://slfoodtech.com/cakedecor/
WhatsApp ⁨077 835 3782⁩⁩

අයිස් පැකට් නිශ්පාදනය එක් දින වැඩමුළුවProgram Date : 09 Sep. 2026 at Nugegodaවැඩමුළුව පිළිබඳ වැඩි විස්තර සහ මේ සදහා ලියා...
06/09/2026

අයිස් පැකට් නිශ්පාදනය එක් දින වැඩමුළුව
Program Date : 09 Sep. 2026 at Nugegoda
වැඩමුළුව පිළිබඳ වැඩි විස්තර සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇https://forms.gle/m4QL5H6xE9s3PHPP9
WhatsApp ⁨⁨077 835 3782⁩⁩

එළවළු පළතුරු විජලන තාක්ෂණය online වැඩමුළුව සැප්තැම්බර් 13 උදේ 9.45 සිට සවස 4.00 දක්වාලියාපදිංචිවීමට පිවිසෙන්න : https://...
05/09/2026

එළවළු පළතුරු විජලන තාක්ෂණය online වැඩමුළුව සැප්තැම්බර් 13
උදේ 9.45 සිට සවස 4.00 දක්වා
ලියාපදිංචිවීමට පිවිසෙන්න : https://slfoodtech.com/dehydrationcourse/
WhatsApp 077 835 3782

විජලනය ක්‍රියාවලියේ විද්‍යාත්මක පසුබිම සහ අමුද්‍රව්‍ය වල සිට අවසාන නිශ්පාදනය දක්වා නිශ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ දැනුමක් ලබා ගන්න එකතුවන්න..
*එළවළු පළතුරු ආශ්‍රිත විජලන නිශ්පාදන සිදුකිරීමට බලාපොරොත්තු වන ආදුනිකයින්
*විජලන නිශ්පාදන වල නිරත වන, ඒ පිළිබඳ තව දුරටත් දැනුම අවශ්‍ය අය
*විජලන යන්ත්‍ර නිශ්පාදනය කරනන්
*විජලනය තාක්ෂණය පිළිබඳ උපදේශන පවත්වන/ඉගැන්වීමට බලාපොරොත්තු වන අය සහ
*විජලන තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙක්
සදහා මෙම වැඩමුළුව සුදුසු වේ.
*ආහාර තාක්ෂනය සම්බන්ධ දේශිය, විදේශීය පශ්චාත් උපාධි ඇති සහ දැනට දිවයිනේ ප්‍රසිද්ධ ආහාර නිෂ්පාදන ආයතන වල සේවය කරන අත්දැකීම් ඇති පලපුරුදු ගුරු උපදේශක වරුන් විසින් වැඩමුළුව මෙහෙයවීම සිදු කරයි.

05/09/2026

Certificate Course in Cake Baking & Decorating - පළමු දින නොමිලේ සම්බන්ද වීමට හැකිය.
වැඩිවිස්තර දැනගන්න සහ ලියාපදිංචි වීමට මෙම ලින්ක් එකට පිවිසෙන්න : https://slfoodtech.com/cakedecor/
WhatsApp ⁨077 835 3782⁩ | 011 282 5247

පිසූ ආහාර වීදුරු බෝතල් සහ Flexible Pouches තුල කල් තබා ගැනීමේ තාක්ෂණය සැප්. 11 දින පැවැත්වේ. වැඩමුළුව පිළිබඳ වැඩි විස්තර...
05/09/2026

පිසූ ආහාර වීදුරු බෝතල් සහ Flexible Pouches තුල කල් තබා ගැනීමේ තාක්ෂණය සැප්. 11 දින පැවැත්වේ. වැඩමුළුව පිළිබඳ වැඩි විස්තර සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇https://slfoodtech.com/cookedfoodbottling/
WhatsApp ⁨⁨077 835 3782

Address

Nugegoda

Alerts

Be the first to know and let us send you an email when SL FOOD tech. - SLFT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to SL FOOD tech. - SLFT:

Shortcuts

Share