08/09/2026
💙 Happy Physiotherapy Day 2026! 💙
“Physiotherapy and Physical Activity for All.” 🌿
ශරීරය සක්‍රීයව තබා ගැනීම කියන්නේ නිරෝගී ජීවිතයකට වැදගත් පියවරක්.
වේදනාව අඩු කරගැනීමට පමණක් නොව, වඩා හොඳින් චලනය වීමට, ශක්තිමත් වීමට සහ දෛනික ජීවිතය සුවපහසුවෙන් ගත කිරීමට Physiotherapy ඔබට උපකාරී වේ. 💙
🏃♀️ අපගේ Physiotherapy සේවාවන් මගින්…
🔹 දණහිස් වේදනා – Knee Pain
🔹 උරහිස් වේදනා – Shoulder Pain
🔹 කොන්දේ වේදනා – Back Pain
🔹 පාදයේ වේදනා – Foot Pain
🔹 අනෙකුත් සන්ධි හා මාංශපේශී වේදනා
🔹 ස්නායු ආබාධ – Neurological Conditions
🔹 අංශභාග තත්ත්වයන් – Paralysis Rehabilitation
🔹 අස්ථි බිඳීම්වලින් පසු පුනරුත්ථාපනය – Fracture Rehabilitation
🔹 ශල්‍යකර්මවලින් පසු පුනරුත්ථාපනය – Post-Operative Rehabilitation
උදා: Knee Replacement Surgery
🔹 චලන හැකියාව, සමබරතාව සහ මාංශපේශී ශක්තිය වර්ධනය කිරීම
🌿 ක්‍රියාශීලීව ඉන්න. වේදනාවට සීමා නොවී ජීවිතය විඳින්න.
Move Better • Stay Active • Live Healthier 💙
මෙම Physiotherapy Day 2026 දී,
ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් තවත් එක් පියවරක් තබන්න.
ඔබට ගැළපෙන නිවැරදි ව්‍යායාම සහ පුනරුත්ථාපන වැඩසටහනක් සඳහා සුදුසුකම්ලත් Physiotherapist කෙනෙකුගේ උපදෙස් ලබාගන්න.
Felix Physiotherapy
📞 Appointments: 074 185 1649
📧 [email protected]
📍 44/1, Mahalwarawa Lane, Pannipitiya