C & K Ambulance Service

C & K Ambulance Service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from C & K Ambulance Service, Medical and health, 91, Circular Road , Araliya Uyana , Depanama, Pannipitiya.

ලංකාවේ ඕනෑම තැනකට fast and quality Ambulance service එකක්...��නිවසේ සිට රෝහලටත්, රෝහලේ සිට නිවසටත් ලංකාවේ ඕනෑම ප්�රදේශයකට ඕනෑම තත්වෙක ඉන්න රෝගීන් ප්�රවාහන සේවය.

Wishing you a peaceful and blessed Nikini Poya Day.May this sacred full moon bring wisdom, calm, and spiritual light int...
08/08/2025

Wishing you a peaceful and blessed Nikini Poya Day.

May this sacred full moon bring wisdom, calm, and spiritual light into your life. 🌕🙏

04/02/2025

උත්සව අවස්ථාවක්ද? ක්‍රීඩා තරගාවලියක්ද?

ඕනෑම හදිසි අනතුරකදී ළග ඉන්නම ඕනෙ මිතුරෙක් අපෙන්..

C & K home nursing & care center අපගේ ගිලන් රථ සේවාව..🚨🚑

අපගේ ගිලන් රථ සේවාව සමග,

🔰රජයේ ලියාපදිංචි වෛද්‍යවරු
🔰පළපුරුදු හෙද හෙදියන්
🔰පළපුරුදු රියදුරන්

සියලූම උත්සව අවස්ථා සහ තරගාවලි ආරම්භයේ සිට අවසානය තෙක් අපගේ සේවය ලබාගැනීම සදහා සම්බන්ධ වන්න.

📲 077 376 8767 | 070 676 8767

🚨 රැකියා ඇබෑර්තු..👉 පළපුරුදු ගිලන් රථ රියදුරන්ට රැකියා අවස්ථා..🚑අපෙන් ඔබට, 🔰 ඉහළ වැටුපක් සමග නවාතැන් පහසුකම්, නිල ඇදුම් ...
26/01/2025

🚨 රැකියා ඇබෑර්තු..

👉 පළපුරුදු ගිලන් රථ රියදුරන්ට රැකියා අවස්ථා..🚑

අපෙන් ඔබට,

🔰 ඉහළ වැටුපක් සමග නවාතැන් පහසුකම්, නිල ඇදුම් , දිරි දීමනා සහ තවත් වරප්‍රසාද රැසක්..

🔰ඔබත් පහත සුදුසුකම් සපුරාලන්නේ නම් අදම අමතන්න.

📞 Contact Us:
077 376 8767 / 070 676 8767 /077 373 8769

Web-nursingcare.lk

"

නීරෝගීකම උතුම්ම ධනයයි.ඒත් ඔබ අප කවුරුත් නොසිතන මොහොතක ඔබ ගිලන් විය හැකියි. ඉතින් ගිලන් වූ ඔබේ ගතට සිතට සවියක් වීමට අපි ස...
22/01/2025

නීරෝගීකම උතුම්ම ධනයයි.

ඒත් ඔබ අප කවුරුත් නොසිතන මොහොතක ඔබ ගිලන් විය හැකියි.
ඉතින් ගිලන් වූ ඔබේ ගතට සිතට සවියක් වීමට අපි සූදානම්.
C &K Home Nursing and Care Center
🔰වැඩිහිටි රෝගීන් සදහා සාත්තු සේවා ගෘහස්ථ හෙද සේවය
🔰දීර්ඝකාලීන සුරකුම් සේවා
🔰කෙටි කාලීන සුරැකුම් සේවා දිවා කාලීන සුරැකුම් සේවා
🔰ගිලන් රෝගී සත්කාර සේවා
🔰වෛද්‍ය උපකරණ මිලට හා කුලී පදනමට ලබා දීම ඇතුළු සේවා රැසක්............

ඒ වගේම දවසේ පැය 24 පුරාම රෝගියා ගෙනයාමට පලපුරුදු සේවකයන් සහිත ගිලන් රථ සේවාවත් ඔබට ලබා ගත හැකියි.....

රැකවරණයේ ළෙන්ගතුම සාමාජිකයා
C & K Home Nursing and Care Center

අපගේ සේවා සහ උපකරණ සාධාරණ මිල ගණන් යටතේ ලබා ගැනීමට අවශ්‍යයි නම් හෝ වැඩි විස්තර සඳහා අමතන්න.

☎️077 37 68 767
070 67 68 767
077 37 38 769

Web-nursingcare.lk

ලංකාවේ ඕනෑම තැනකට fast and quality Ambulance service එකක්...🚑🚑නිවසේ සිට රෝහලටත්, රෝහලේ සිට නිවසටත් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක...
22/01/2025

ලංකාවේ ඕනෑම තැනකට fast and quality Ambulance service එකක්...🚑🚑නිවසේ සිට රෝහලටත්, රෝහලේ සිට නිවසටත් ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ඕනෑම තත්වෙක ඉන්න රෝගීන් ප්‍රවාහන සේවය.

පලපුරැදු සේවක සේවීකාවන් හා වෙදයවරැන්ගේ සේවාවන් සමගපැය 24/7 පුරා විහිදුනු කඩිනම් වෛද්‍ය සේවාව, ඔබගේ අවශ්‍යතාවය පරිදි නිවසටම ලබාගැනීමේ හැකියාව.

පලමු 5 Km රැ 4800/=
අමතර 1km රැ 295/=

"Quick, Reliable, and Always on Call 🚑💨 Your safety is our priority. Reach us anytime, anywhere.

📞 Contact Us:
077 376 8767 / 070 676 8767 /077 373 8769

"

24/12/2024

ලංකාවේ ඕනෑම තැනකට fast and quality Ambulance service එකක්...��නිවසේ සිට රෝහලටත්, රෝහලේ සිට නිවසටත් ලංකාවේ ඕනෑම ප්�රදේශයකට ඕනෑම තත්වෙක ඉන්න රෝගීන් ප්�රවාහන සේවය.



Address

91, Circular Road , Araliya Uyana , Depanama
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when C & K Ambulance Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share