04/06/2026
💧🥥 කුරුම්බා වතුර හැමෝටම හොඳයි... නමුත් හැමෝටම එකසේ සුදුසු නැහැ!
වකුගඩු රෝගීන්ට කුරුම්බා වතුර පානය කිරීමේදී වැඩි අවධානයක් අවශ්‍ය වන්නේ එහි අඩංගු පොටෑසියම් (Potassium) ප්‍රමාණය ඉහළ නිසාය.
⚠️ වකුගඩු නිසි ලෙස ක්‍රියා නොකරන විට, අතිරික්ත පොටෑසියම් ශරීරයෙන් ඉවත් කිරීම අපහසු වන අතර එය හෘදය සහ ශරීරයේ අනෙකුත් ක්‍රියාකාරකම්වලට බලපෑම් ඇති කළ හැක.
📚 සෞඛ්‍ය සම්බන්ධ තීරණ ගන්නා විට නිවැරදි තොරතුරු දැනගෙන කටයුතු කරන්න.
💙 The Duck Water System 💧 පිරිසිදු ජලය... සෞඛ්‍යවත් ජීවිතයක්!
💧🦆