Healing Witch සුව මායාවී

Healing Witch සුව මායාවී Healing energy only 🌿
Affirmations • Subliminals • Calm vibes • tarot readings

20/08/2026

අපේ හදවත් සුවපත් කළ,
අපේ මතකයන්ට සංගීතයක් වූ
නන්දා මාලනී නම් වූ අමරණීය ස්වරයට
ආදරයෙන් සමුදෙමු. 🌸🙏💐

゚viralシfypシ゚viralシalシ

🌙🕊️ අමරණීය ස්වරයකට ආදරණීය සමුගැනීමක්… 🕊️🌙“ඔබ නැති මේ රැයට…” 💔අද ඒ ස්වරය ඇසෙන විට හදවත තවත් නිහඬයි…මගේ ජීවිතයේ වඩාත්ම ආදර...
20/08/2026

🌙🕊️ අමරණීය ස්වරයකට ආදරණීය සමුගැනීමක්… 🕊️🌙

“ඔබ නැති මේ රැයට…” 💔
අද ඒ ස්වරය ඇසෙන විට හදවත තවත් නිහඬයි…

මගේ ජීවිතයේ වඩාත්ම ආදරණීය ගායිකාවක් වූ නන්දා මාලනී මහත්මියට අද මෙසේ සමුදෙන්නට සිදුවීම මට නම් වචනවලින් කියාගත නොහැකි වේදනාවක්. 🥀

ඔබේ හඬ නිහඬ වුණත්,
ඔබේ ගී සදාකාලිකවම අපේ හදවත් තුළ ගැයෙයි. ✨

ඔබේ ආත්මයට සාමයත්, ආලෝකයත් ලැබේවා… 🕯️💜🕊️

🌿 With love, light & healing energy. 🌿

゚viralシfypシ゚viralシalシ

💜✨ මගේ උපන්දිනය වෙනුවෙන් ආදරයෙන් සුබ පැතුම් එක් කළ ඔබ සැමට හදවතින්ම ස්තූතියි! ✨ඔබගේ සුන්දර වචන, ආදරය සහ ආශීර්වාද මගේ දවස...
19/08/2026

💜✨ මගේ උපන්දිනය වෙනුවෙන් ආදරයෙන් සුබ පැතුම් එක් කළ ඔබ සැමට හදවතින්ම ස්තූතියි! ✨

ඔබගේ සුන්දර වචන, ආදරය සහ ආශීර්වාද මගේ දවස තවත් විශේෂ කළා. 🥰🌸

🌙 ඔබ එවූ සෑම සුබ පැතුමක්ම මගේ හදවතට පුංචි ආලෝකයක් වගේ.
ඔබ සැමට ආදරය, සතුට සහ සුවය පිරුණු දින ලැබේවා! 💜🔮✨

Thank you for making my birthday magical! ✨

゚viralシfypシ゚viralシalシ

19/08/2026

ඔයා මොනවාහරි දෙයක් වෙනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවාද🤔

゚viralシfypシ゚viralシalシ

🎂✨ Happy Birthday to me!May my light continue to shine, and may my healing energy touch the lives around me. 💜🔮මගේ ආලෝකය...
18/08/2026

🎂✨ Happy Birthday to me!

May my light continue to shine, and may my healing energy touch the lives around me. 💜🔮

මගේ ආලෝකය තව තවත් දීප්තිමත්ව බැබළෙන්නටත්,
මගේ සුවපත් කිරීමේ ශක්තිය මා වටා සිටින ජීවිතවලට ආදරය, සැනසීම සහ සුවය ගෙන දෙන්නටත් වේවා. 💜🔮✨

゚viralシfypシ゚viralシalシ

17/08/2026

මේ ඔයා ඇත්තටම බලන්න ඕනි video එකක්❤️

゚viralシfypシ゚viralシalシ

17/08/2026

🌙✨ සුවපත් වීමේ මාවත… ✨🌙

ඇයට සුවපත් වීමට කෙනෙකු අවශ්‍ය විය.

ඒ නිසා ඇය තමන්ගේම සුවපත් කරන්නියක් බවට පත්විය. 🌿

ඇය අන් අයගේ වේදනාවන් තේරුම් ගන්නට ඉගෙන ගත්තාය.

නිහඬව තමන්ගේම තුවාල සුව කරගන්නටත් ඉගෙන ගත්තාය. 🤍

තමන්වම සුවපත් කරගන්නා ආකාරය ඇය දැන සිටි නිසා,

මිනිසුන් ඇයව මායාකාරියක් ලෙස හැඳින්වූහ. 🌙🖤

නමුත් ඇය දැන සිටියේ එක දෙයකි…
සැබෑ මායාව වූයේ,
තමන් තුළ තිබූ ආලෝකය නැවත සොයාගැනීමයි. ✨
🌿 Heal yourself. Find your light. Become your own healer. 🌿

ආදරයෙන් ...
Healing Witch❤️🌼🙏🦋

මං ගැන, මේ page එක ගැන ඔයාගේ අදහස comment කරන්න🥰❤️
නිදහසේ ඔබේ අදහස ලියන්න. ඔයාගේ චෝදනා උනත් කමක් නෑ🙏🥰🫶

゚viralシfypシ゚viralシalシ
fans

15/08/2026

ඊලඟ දවස් දෙකේ මොකද වෙන්නේ බලමුද😍🌸🤔

゚viralシfypシ゚viralシalシ

13/08/2026

බලන්නකෝ🥰♾️ මේ video එක ඔයාගේ මේ වෙලාවේ තියන ප්‍රශ්නය ට උත්තය නේද කියලා

゚viralシfypシ゚viralシalシ

08/08/2026

විශේෂ Lion gate portal reading එක ඔයාටමයි♾️😇🙏

゚viralシfypシ゚viralシalシ

Address

Piliyandala
10300

Alerts

Be the first to know and let us send you an email when Healing Witch සුව මායාවී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share