MOH Pitakotte

MOH Pitakotte කායික මානසික සෞඛ්‍යයෙන් පිරි සෞඛ්‍යමත් සමාජයක් බිහි කිරිම අපගෙ දැක්මයි.

2026 ජනවාරි 1 වැඩ ආරම්භ කිරිම නිමිත්තෙන් පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පැවැත්වු පිරිත් දේශනාව හා තේ පැන් සංග...
01/01/2026

2026 ජනවාරි 1 වැඩ ආරම්භ කිරිම නිමිත්තෙන් පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පැවැත්වු පිරිත් දේශනාව හා තේ පැන් සංග්‍රහය

01/12/2025

ඔබ මී උණ (Rat Fever) අවදානමට ලක්ව සිටීද?

✓ ඔබ ගංවතුර හෝ මඩ සහිත ජලයේ ඇවිදීම, වැඩ කිරීම හෝ පිරිසිදු කිරීම සිදු කළේ නම්.
✓ ගංවතුර බැස ගිය පසු ඔබ ලිං, කානු පද්ධති හෝ කසළ පිරිසිදු කිරීමේ යෙදුනේ නම්.
✓ පාදවල හෝ කකුල්වල කැපුම් හෝ සීරීම් තුවාල තිබියදීත් තෙත හෝ මඩ සහිත ප්‍රදේශවල ගැවසුනේ නම්.

ඉහත කරුණු වලින් එකක් හෝ ඔබට අදාළ නම්, ඔබ මී උණ අවදානමේ පසුවෙයි.

ගංවතුර ආපදා තත්වයට මුහුණ දුන් ජනතාව මී උණ වැලැක්වීමේ පූර්ණ ප්‍රතිකාරය (Doxycycline) නොමිලයේ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්න.

2020.11.29 දින ඇතුල්කෝට්ටේ හා පිටකෝට්ටේ ප්‍රදේශයන් වලට පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරු...
01/12/2025

2020.11.29 දින ඇතුල්කෝට්ටේ හා පිටකෝට්ටේ ප්‍රදේශයන් වලට පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් Doxycycline ලබා දීම.

පිටකොට්ටේ MOH කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් 2025.11.28 දින අපදාවට ලක් වූ නිවාස පරික්ශාව
30/11/2025

පිටකොට්ටේ MOH කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් 2025.11.28 දින අපදාවට ලක් වූ නිවාස පරික්ශාව

Address

Baddagana Road
Pita Kotte

Opening Hours

Monday 07:30 - 17:00
Tuesday 07:30 - 17:00
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 17:00
Friday 07:30 - 17:00
Saturday 07:30 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Pitakotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share