Vision Art

Vision Art Vision For Future 👓

ඔයාගේ ලෝකය එළිය කරපු  ඔයාගේ තාත්තාගේ ඇස් දෙක රැකගන්න පියවරුන්ගේ දිනයට ඔහුට වටිනම දෙයක් දෙන්න 💐🫂🎁ජූනි 21 දා Vision Art අප...
18/06/2026

ඔයාගේ ලෝකය එළිය කරපු ඔයාගේ තාත්තාගේ ඇස් දෙක රැකගන්න පියවරුන්ගේ දිනයට ඔහුට වටිනම දෙයක් දෙන්න 💐🫂🎁

ජූනි 21 දා Vision Art අපෙන් ලබාදෙන Free Frame Offer එක ලබාගන්න ඔබත් අපගේ ශාඛාවලට එන්න.

📞වැඩි විස්තර දැන ගන්න, Call එකක් දෙන්න

📍රත්නපුර ශාඛාව (රත්නපුර උසාවිය ඉදිරිපිට) -0763713112

📍ඇහැලියගොඩ ශාඛාව (ඇහැලියගොඩ ග්‍රාමිය බැංකුව ඉදිරිපිට) - 0741743112

📍පූගොඩ ශාඛාව (පූගොඩ සතොස අසල)- 0764163112

📍දැරණියගල ශාඛාව (දැරණියගල Ayana Medical Center එක තුළ)
-0779783112

​ ​ ​

ඔබේ අනාගතය වෙනුවෙන් ඔහුගේ සියලු දේ කැප කල තාත්තා.🫂❤️ඒ මිළ කල නොහැකි ආදරය වෙනුවෙන්  Vision Art අපෙන් පියවරුන්ගේ දිනයට තිළ...
18/06/2026

ඔබේ අනාගතය වෙනුවෙන් ඔහුගේ සියලු දේ කැප කල තාත්තා.🫂❤️

ඒ මිළ කල නොහැකි ආදරය වෙනුවෙන් Vision Art අපෙන් පියවරුන්ගේ දිනයට තිළිණයක්.

අපගේ ඕනෑම ශාඛාවකින් මෙම Free Frame එක දිනාගත හැකිය.

📞වැඩි විස්තර දැන ගන්න, Call එකක් දෙන්න

📍රත්නපුර ශාඛාව (රත්නපුර උසාවිය ඉදිරිපිට) -0763713112

📍ඇහැලියගොඩ ශාඛාව (ඇහැලියගොඩ ග්‍රාමිය බැංකුව ඉදිරිපිට) - 0741743112

📍පූගොඩ ශාඛාව (පූගොඩ සතොස අසල)- 0764163112

📍දැරණියගල ශාඛාව (දැරණියගල Ayana Medical Center එක තුළ)
-0779783112

​ ​ ​

02/06/2026

Clear vision, brighter future!

We had an amazing time supporting the "සුවසර '26" health awareness program.

Thank you to everyone who joined us for their screenings. Your vision matters! 💙

01/06/2026

Vision Art Eye Care අපි සබරගමුව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය සමඟ එක්ක පවත්වන ලද අක්ෂි පරීක්ෂාව පිළිබඳ ඔවුන්ගේ අදහස් මෙන්න

සම්බුදු සිසිලෙන් ලෝකයම නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ✨May peace and blessings of Vesak be with you always.-T...
30/05/2026

සම්බුදු සිසිලෙන් ලෝකයම නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ✨

May peace and blessings of Vesak be with you always.

-Team Vision Art Eye Care

27/05/2026

දැක්ම මැනවින්, ජීවිතය සුවසේ!

සබරගමුව විශ්වවිද්‍යාලයේ 'සුවසර '26' වැඩසටහන සාර්ථකව අවසන් කළෙමු. Vision Art Eye Care අපව විශ්වාස කර සබරගමුව විශ්ව විද්‍යාලයේ කලමණාකරන පීඨය විසින් ඔබගේ සෞඛ්‍ය සායනයේ අක්ෂි සෞඛ්‍ය විශේෂඥයන් ලෙස අපව තෝරාගැනීම පිළිබඳව අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.

23/05/2026

සුවසර '26 අපේ සිසුන්ගේ ඇස් පියන් වෙතින්!

විශ්වවිද්‍යාල ජීවිතේ වැඩ රාජකාරි අතරේ අපේ ඇස්වල සෞඛ්‍යය ගැනත් පොඩ්ඩක් හොයලා බලමු නේද?

සුවසර '26" වැඩසටහනත් එක්ක Vision Art Eye Care එකත් එකතු වෙලා සබරගමුව විශ්වවිද්‍යාලයේ යාළුවන්ට මේ අවස්ථාව ලබා දුන්නා. වීඩියෝ එකෙන් බලන්නකෝ අපේ වැඩේ කොහොමද කියලා!

Still feeling the energy from සුවසර '26! 🎓✨Huge thanks to the Faculty of Management Studies for having us.Ready to see t...
20/05/2026

Still feeling the energy from සුවසර '26! 🎓✨

Huge thanks to the Faculty of Management Studies for having us.

Ready to see the world even clearer?

Whether you need a quick vision assessment or a detailed checkup, we’ve got your back. Don’t leave your eye health to chance book your appointment with the Vision Art team today and see the difference!

📞 074 2733 112

📍 Ratnapura | Daraniyagala | Eheliyagoda | Pugoda

20/05/2026

Address

Pugoda

Alerts

Be the first to know and let us send you an email when Vision Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category