Divisional Hospital - Radawana

Divisional Hospital - Radawana ඔබේ සුව අපේ පැතුමයි..!❤️

විඩාබර සිත් වලට සොම්නස ලන් කරන්නට.... ❤️ආතති කලමනකරණය තුලින් දකින්නට වෙනසක් ..මන්පෙත් ව්වර කරන්නට "ව්ල්සන්  ගුණරත්න"සමග ...
18/08/2026

විඩාබර සිත් වලට
සොම්නස ලන් කරන්නට.... ❤️
ආතති කලමනකරණය තුලින්
දකින්නට වෙනසක් ..
මන්පෙත් ව්වර කරන්නට
"ව්ල්සන් ගුණරත්න"
සමග ගෙවා දැමුවෙමු..😃
හෝරාවක්
අපටත් නොදැනීම..... ❤️🙏

දියවාල විමුක්ති වැඩිහිටි සමිතිය මගින් පවත්වනු ලැබු කායික මානසික සුවතා වැඩසටහන..❤️🙏
30/07/2026

දියවාල විමුක්ති වැඩිහිටි සමිතිය මගින් පවත්වනු ලැබු කායික මානසික සුවතා වැඩසටහන..❤️🙏

රදාවාන ප්‍රාදේශීය රෝහලේ බුදු මැදුර ප්‍රතිසංස්කරණය කරීම..🙏ධර්ම දේශනාවක් පැවැත්වීම..🙏❤️
26/06/2026

රදාවාන ප්‍රාදේශීය රෝහලේ බුදු මැදුර ප්‍රතිසංස්කරණය කරීම..🙏
ධර්ම දේශනාවක් පැවැත්වීම..🙏❤️

පරිසරය අපේ ..❤️දායාදයකි.රැකගැනීම අපේ යුතුකමක් ....🙏පරිසර දිනයේදී අපි.....❤️
11/06/2026

පරිසරය අපේ ..❤️දායාදයකි.
රැකගැනීම අපේ යුතුකමක් ....🙏
පරිසර දිනයේදී අපි.....❤️

වෙසක් සඳ රෑ..❤️   අපේ රෝහල් භූමිය වෙසක් අසිරියෙන් බබළවන්නට කැප වූ කාර්ය මණ්ඩලයට හා ඒ සඳහා  සහය දුන් සියලු දෙනාට අපගේ ප්‍...
31/05/2026

වෙසක් සඳ රෑ..❤️

අපේ රෝහල් භූමිය වෙසක් අසිරියෙන් බබළවන්නට කැප වූ කාර්ය මණ්ඩලයට හා ඒ සඳහා සහය දුන් සියලු දෙනාට අපගේ ප්‍රණාමය..❤️💐


ඔබට සුපින්බර වෙසක් මංගල්‍යක් වේවා..!🙏
30/05/2026

ඔබට සුපින්බර වෙසක් මංගල්‍යක් වේවා..!🙏

අපගේ සේවාව..❤️ඔබගේ සුව අපේ පැතුමයි..❤️
29/05/2026

අපගේ සේවාව..❤️ඔබගේ සුව අපේ පැතුමයි..❤️

සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ බාල දක්ෂ දරුවන් උදෙසා පැවැත්  වූ ප්‍රථමාධාර වැඩසටහන..💐
28/05/2026

සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ බාල දක්ෂ දරුවන් උදෙසා පැවැත් වූ ප්‍රථමාධාර වැඩසටහන..💐

සම්පත් කුලතිලක මහතාගේ උපදෙස් පරිදි සෑම මසකම අවසන් සදුදා දින පවත්වනු ලබන කාර්‍යමණ්ඩල රැස්වීම ... 💐
26/05/2026

සම්පත් කුලතිලක මහතාගේ උපදෙස් පරිදි සෑම මසකම අවසන් සදුදා දින පවත්වනු ලබන කාර්‍යමණ්ඩල රැස්වීම ... 💐

ව්ව්ධ ආබාධ සහිත වූවන්ගෙන් සැදුම්  ලත් බක් මහ උලෙළ 2026 දොම්පේ..❤️
26/05/2026

ව්ව්ධ ආබාධ සහිත වූවන්ගෙන් සැදුම් ලත්
බක් මහ උලෙළ 2026 දොම්පේ..❤️

Address

Divisional Hospital
Radawana

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Hospital - Radawana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category