10/09/2026
ගැබ්ගැනීම්, දරුඵල සහ කාන්තා සෞඛ්යය සම්බන්ධයෙන් පසුගිය වසර ගණනාව පුරාවටම කාන්තාවන් බොහෝ දෙනෙක් මා වෙත විවිධ ගැටලු යොමු කර තිබෙනවා. ඒ අතරින් බොහෝ දෙනෙක් නිතර අසන පොදු ප්රශ්න රැසක්ම තිබෙන බව මට නිරීක්ෂණය වුණා.
මෙම ගැටලුවලට පිළිතුරු සපයමින්, Sugabi සහ VOG.LK හරහා අපි මේ වනවිට විශාල තොරතුරු ගබඩාවක් සහ මාර්ගෝපදේශ මාලාවක් නිර්මාණය කර තිබෙනවා.
දැන් ඒ තොරතුරු ඔබට තවත් පහසුවෙන් ලබාගන්නට පුළුවන්. ඔබට තියෙන්නේ ඔබේ ගැටලුව යොමු කිරීම පමණයි.
අපි මෙම නවතම පහසුකම Sugabi AI ලෙස හඳුන්වනවා.
මෙය වෛද්යවරයෙකුට ආදේශකයක් හෝ රෝග විනිශ්චය කර දෙන සේවාවක් නෙවෙයි. නමුත් ඔබේ සෞඛ්ය ගැටලුව පිළිබඳව මූලික අවබෝධයක් ලබාගන්නටත්, වෛද්යවරයෙකු හමුවිය යුත්තේ කුමන අවස්ථාවේදීද යන්න නිවැරදිව තීරණය කරන්නටත් මෙය ඔබට විශාල සහයක් වේවි.
අදම sugabi.lk/assistant වෙත පිවිසී මෙම සේවාව අත්හදා බලන්න.
Women have been sending me questions about pregnancy, fertility and women's health for many years. Many of the same questions come up again and again.
We have built a large collection of guides and answers through Sugabi and VOG.LK.
Now we've made that information much easier to access.
You can simply ask your question.
It's called Sugabi AI.
It isn't a replacement for your doctor, and it can't diagnose you, but it can help you understand a subject and know when you should seek medical care.
Try it at sugabi.lk/assistant.
Ask anything about pregnancy, fertility or women's health. Sugabi AI answers from Dr Mathota's guides and thousands of real questions he has answered.