Singhe Hospitals

Singhe Hospitals මේ සිංහ රෝහලේ නිල ෆේස්බුක් පිටුවයි
Singhe Hospitals Official Facebook Fan Page

Singhe Hospitals PLC is a BOI approved fully-fledged private hospital established to provide better healthcare services to the community in Sabaragamuwa Province. It is no doubt that Singhe Hospitals has started a new era in patient care in Ratnapura. With our highly experienced and constantly trained nursing staff, our patients will receive the best medical care. Singh Hospitals is the first Hosp

ital in Ratnapura to have 24 hours government qualified doctors, especially for Inpatients. Singhe Hospitals is one of the few hospitals in Sri Lanka has the most modern in theater technology; Modular Theaters with Laminar Flow air flow system. These ultra-clean theaters minimize infections and ensure speedy post-surgery recovery.Singhe Hospitals has two Modular theaters equipped with most modern equipment from Germany, USA, and Japan to provide our patients with best medical care.

Eid al - Adha 🌙
28/05/2026

Eid al - Adha 🌙

World Blood Cancer Day -28.05.2026 -
28/05/2026

World Blood Cancer Day

-28.05.2026 -

🩸 ලෝක ලේ පිළිකා දිනය | World Blood Cancer Day |  මැයි 28🩸   “ලේ වතුර වීම” ලෙස බොහෝ දෙනා හඳුන්වන ලියුකේමියාව හෙවත් ලේ පිළ...
27/05/2026

🩸 ලෝක ලේ පිළිකා දිනය | World Blood Cancer Day | මැයි 28🩸

“ලේ වතුර වීම” ලෙස බොහෝ දෙනා හඳුන්වන ලියුකේමියාව හෙවත් ලේ පිළිකාව, අද වන විට ලෝකය පුරා බොහෝ දෙනෙකුගේ ජීවිතවලට බලපාන බරපතළ රෝගී තත්ත්වයක් බවට පත්වී තිබෙනවා.
නමුත්, මෙම රෝගය පිළිබඳව නිවැරදි දැනුවත්භාවය සහ කල්තියා හඳුනාගැනීම මඟින් ජීවිත රැසක් රැකගත හැකි බව ඔබ දන්නවාද? ❤️

අපගේ ශරීරයේ රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා නිපදවනු ලබන්නේ ඇටමිදුළු මඟින්. ලියුකේමියා රෝගී තත්ත්වයේ දී සාමාන්‍යයෙන් සිදුවන්නේ නොමේරූ රුධිර සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වී අත්‍යවශ්‍ය රුධිර සෛල වර්ධනයට බාධා කිරීම යි. ඒ හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වය ලියුකේමියාව ලෙසින් හඳුන්වනවා. සාමාන්‍ය වහරේ දී මෙම රෝගය “ලේ වතුර වීම” ලෙසින් හඳුන්වනු ලබන්නේ අසාමාන්‍ය ලෙස වර්ධනය වන සෛල රුධිරයට එකතු වී අත්‍යවශ්‍ය රුධිර සෛල නිපදවීම සිදු නොවන නිසා යි.

⚠️ පහත සඳහන් රෝග ලක්ෂණ දිගින් දිගටම පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

🔴 නිතර තෙහෙට්ටුව හා දුර්වල බව
🔴 සම සුදුමැලි වීම
🔴 රුධිර වහනය හෝ ලේ කැටි නොවීම
🔴 අස්ථි හා සන්ධි වේදනාව
🔴 උණ ගතිය හා හතිය
🔴 නිතර ආසාදන ඇතිවීම
🔴 වසා ගැටිති ඉදිමීම
🔴 රාත්‍රී කාලයේ අධික දහදිය දැමීම

🧬 ලියුකේමියාව ඇතිවීමට බලපාන හේතු ලෙස,
✔️ ජානමය හේතු
✔️ විකිරණවලට නිරාවරණය වීම
✔️ බෙන්සීන් වැනි රසායන ද්‍රව්‍යවලට නිරාවරණය වීම
✔️ අධික දුම්පානය
✔️ ප්‍රතිශක්තිකරණ දුර්වලතා
වැනි කරුණු හඳුනාගෙන තිබෙනවා.

🩺 මෙම රෝගය හඳුනාගැනීම සඳහා Full Blood Count (FBC), Blood Picture, Bone Marrow Biopsy සහ Flow Cytometry වැනි පරීක්ෂණ සිදුකරනු ලබයි.
කල්තියා පරීක්ෂණ සිදුකිරීම මඟින් රෝගය පාලනය කිරීමේ හා සුවවීමේ අවස්ථා වැඩි කරගත හැකියි.

❤️ ලේ පිළිකාව පිළිබඳව දැනුවත් වෙමු.
❤️ රෝග ලක්ෂණ නොසලකා හරින්න එපා.
❤️ ඔබේ ආදරණීයයන්ගේ සෞඛ්‍යය රැකගැනීමට අදම පියවර ගන්න.

🩸 “කල්තියා හඳුනාගැනීම ජීවිත රැකගැනීමේ පළමු පියවරයි.” 🩸

27/05/2026

An unforgettable night of the year... 💫
A wonderful celebration of achievements, dedication, and teamwork 🏆

Singhe Awards Night 2026 💫

සිංහ රෝහල් සමාජ සත්කාර වැඩසටහන යටතේ රත්නපුර කුමර විද්‍යාලයේ 2006-2009 ආදි ශිෂ්‍ය සංගමය සහ ආදි ශිෂ්‍ය මවු සංගමය විසින් සං...
26/05/2026

සිංහ රෝහල් සමාජ සත්කාර වැඩසටහන යටතේ රත්නපුර කුමර විද්‍යාලයේ 2006-2009 ආදි ශිෂ්‍ය සංගමය සහ ආදි ශිෂ්‍ය මවු සංගමය විසින් සංවිධානය කරන ලද වෛද්‍ය සායනය සහ අග්‍රහාර රක්ෂණ හිමියන්ට සිංහ රෝහලෙන් ලබා දෙන ප්‍රතිලාභ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන 2026 මැයි මස 13 දින රත්නපුර කුමර විද්‍යාලයේදී පැවැත්විණි.

සිංහ රෝහල් නේවාසික රෝගී කාමර පහසුකම්✅ පළපුරුදු වෛද්‍ය හා හෙද කාර්‍ය මණ්ඩලයක කාර්‍යක්ෂම සුව සත්කාර✅ නවීන තාක්ෂණය සහිත ශල්...
26/05/2026

සිංහ රෝහල් නේවාසික රෝගී කාමර පහසුකම්

✅ පළපුරුදු වෛද්‍ය හා හෙද කාර්‍ය මණ්ඩලයක කාර්‍යක්ෂම සුව සත්කාර
✅ නවීන තාක්ෂණය සහිත ශල්‍යාගාර සහ අනෙකුත් පරීක්ෂණ පහසුකම්
✅ සම්පූර්ණ පහසුකම් සහිත නේවාසික රෝගී කාමර
✅ ආරක්ෂිත සහ සුවපහසු පරිසරය

හිත නිදහසේ සුව වෙන්න, එන්න සිංහ රෝහලට...

☎️ 045 7 555 555

26/05/2026

සුවබර හෙටක් වෙනුවෙන් දැනුවත් පරපුරක්.. 🩺
"සුවසර 2026"

25/05/2026

"සුවසර 2026"
සුවෙන් පිරුනු ලොවක් වෙනුවෙන්..

25/05/2026

"සුවසර 2026"
ලොවක් දිනන්නට වෙරදරන අනාගත පරපුරක් වෙනුවෙන් සිංහ අපි..

සිංහ රෝහල් සමාජ සත්කාර - සබරගමුව විශ්වවිද්‍යාලයසිංහ රෝහල් සමාජ සත්කාර වැඩසටහන යටතේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කලමනාකරණ අධ්...
24/05/2026

සිංහ රෝහල් සමාජ සත්කාර - සබරගමුව විශ්වවිද්‍යාලය

සිංහ රෝහල් සමාජ සත්කාර වැඩසටහන යටතේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කලමනාකරණ අධ්‍යයන පීඨය විසින් සංවිධානය කල "සුවසර 2026" වැඩසටහන 2026.05.20 දින සබරගමුව විශ්වවිද්‍යාල භුමියේදී ඉතා සාර්ථකව සිදුවිණි.

"සුවබර හෙටක් වෙනුවෙන් දැනුවත් පරපුරක්" ලෙසින් හැඩගැන්වුනු ඔවුන්ගේ දිනයත්, දැයේ අනාගත පරපුර වෙනුවෙන් හැමදමත් කැපවෙන සිංහ රෝහලත් එක්ව තවත් දිනයක් සාර්ථකව අවසන් කෙරිණි.

සිංහ රෝහල් බාහිර රෝගී අංශය ඔබ වෙනුවෙන් පැය 24 පුරා..පලපුරුදු වෛද්‍ය සහාය, ඉක්මන් සහ විශ්වසනීය සේවයක් 🧑‍⚕️
21/05/2026

සිංහ රෝහල් බාහිර රෝගී අංශය ඔබ වෙනුවෙන් පැය 24 පුරා..

පලපුරුදු වෛද්‍ය සහාය, ඉක්මන් සහ විශ්වසනීය සේවයක් 🧑‍⚕️

Address

Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Singhe Hospitals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Singhe Hospitals:

Shortcuts

Share

Category