Damith Atukorale Opticians

Damith Atukorale Opticians Damith Atukorale Opticians – The Trusted Name in Vision & Hearing Excellence!

Some accessories complete your look.The right pair defines it.Because true style isn't just seen—it's remembered.Discove...
29/07/2026

Some accessories complete your look.
The right pair defines it.

Because true style isn't just seen—it's remembered.

Discover eyewear that makes a statement before you say a word.

Damith Atukorale Opticians
See Better. Look Exceptional.

📍 Visit us at:
• Ratnapura – Bus Stand Branch
• Ratnapura – Moragahayata Branch
• Rajagiriya Branch
📞 Call us today:
071 481 2812 / 045 222 9361 / 070 740 0502

24/07/2026

🌸✨ සමන් දෙවි පුද සිරිත ඇසළ පෙරහැර 2026 ✨🌸

🙏 2026 සපරගමුව මහා සමන් දේවාලයේ 801 වන වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය 🙏

පෞරාණික සම්ප්‍රදායන් හා අභිමානවත් සංස්කෘතික උරුමයන් රැකගනිමින්, බැතිමතුන්ගේ ශ්‍රද්ධාව හා ආශිර්වාදය එක්කර ගනිමින් පැවැත්වෙන මෙම උතුම් පෙරහැර මංගල්‍යය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 🐘
✨පෙරහැර වීදි සංචාරය වන දිනයන්...

🌸කප් සිටුවීම - ජුලි 15
🌸මළුවේ පෙරහැර - ජුලි 15 සිට 19 දක්වා
🌸දෙවෙලේ පෙරහැර - ජුලි 20 සිට 24 දක්වා
🌸රන්දෝලි පෙරහැර - ජුලි 25 සිට 29 දක්වා
🌸දිය කැපීම සහ දවල් පෙරහැර - ජුලි 30

සුපැහැදිලි දෙනෙතින් පෙරහැර වන්දනාමාන කිරීමට බැතිබර ආරාධනා...! 🙏🌺
වසර ගණනාවක අක්ෂි විශේෂඥ උරුමයෙන් ලද විශ්වාසයත් සුහදශීලීත්වයත් සමග ඔබේ උපැස් යුවළට ජාත්‍යන්තර මට්ට්මේ ගුණාත්මක බවක් ලබා දෙන Damith Atukorale Opticians වෙතින් පණිවිඩයක්...

#ඇසළමහාපෙරහැර2026 #සමන්දේවාලය #ඇසළපෙරහැර #රන්දෝලිපෙරහැර
#අක්ෂිචාර්ය

23/07/2026

හැම දවසක්ම වෙනස්. ඒ වෙනසට ගැලපෙන Eyewear Collection එක Damith Atukorale Opticians වෙතින් 😎
දවස පුරාම පහසුවෙන් පැළඳිය හැකි, ඔබේ පෞරුෂය unique කරගන්න

👓 Smart Look
👓 Comfortable Fit
👓 Everyday Confidence
ඔබට ගැළපෙනම Eyewear එක අදම තෝරාගන්න.
දැන් Damith Athukorale Opticians වෙතින් පැයක් ඇතුළත ඇස් පරීක්ෂාකර උපැස් යුවළ සකසා ගැනීමේ විශේෂ සේවාවක් ලබා දී ඇත.

ශාඛා :-
රත්නපුර, බස්නැවතුම් පොළ අසල ශාඛාව සහ රත්නපුර මොරගහයට ශාඛාව /
රාජගිරිය ශාඛාව
වැඩි විස්තර සදහා අමතන්න :-
☎️ 071 481 2812 / 070 740 0502 / 045 222 9361

පත්තර බලන්නේ අමාරුවෙන්ද?කම්පියුටර් එකේ වැඩ කරන්නේ අපහසුවෙන්ද?phone එක use කරද්දී ඇහැට අපහසුද ?ඔබත් Damith Atukorale Opti...
21/07/2026

පත්තර බලන්නේ අමාරුවෙන්ද?
කම්පියුටර් එකේ වැඩ කරන්නේ අපහසුවෙන්ද?
phone එක use කරද්දී ඇහැට අපහසුද ?
ඔබත් Damith Atukorale Opticians වෙත පැමිණ
ඔබේ අක්ෂි දෝෂය සුදුකම්ලත් අක්ෂි පරීක්ෂකයකු ලවා නිවැරදිව පරික්ෂා කර
ඔබට ගැලපෙන නවීන මාදිලියේ උපැස් යුවල ලබාගන්න

ශාඛා :-
රත්නපුර, බස්නැවතුම් පොළ අසල ශාඛාව සහ රත්නපුර මොරගහයට ශාඛාව /
රාජගිරිය ශාඛාව
වැඩි විස්තර සදහා අමතන්න :-
070 740 0502 / 0452 231 476

#අක්ෂිචාර්ය

18/07/2026

Clear Vision. Healthier Workforce. Stronger Performance. 🎯

ඔබේ ආයතනයේ සාර්ථකත්වයේ රහස රඳා පවතින්නේ සේවකයින්ගේ උපරිම දායකත්වය මතයි. නමුත් ඔවුන්ගේ දෑස් වෙහෙසට පත් වෙලා නම්, ආයතනයේ ඵලදායීතාවයත් (Productivity) එතැනම නතර වෙන්න පුළුවන්.

සේවකයින්ගේ අක්ෂි සෞඛ්‍යය වෙනුවෙන් කරන ආයෝජනය, ඔබේ ව්‍යාපාරයේ අනාගතය වෙනුවෙන් කරන වටිනාම ආයෝජනයක් ! 💼✨

Damith Atukorale Opticians වෙතින් ක්‍රියාත්මක වන Corporate Vision Care Programme එක හරහා ඔබේ ආයතනයටම පැමිණ (On-site), සේවකයින්ගේ දෛනික රාජකාරීවලට බාධාවක් නොවන අයුරින් නවීනතම අක්ෂි සෞඛ්‍ය පරීක්ෂණ සේවාවන් ලබාදීමට අප සූදානම්.

Why Choose Us?
✔️ නවීන ඩිජිටල් තාක්ෂණයෙන් යුත් සම්පූර්ණ දෘෂ්ටි ඇගයීම
✔️ Glaucoma අවදානම හඳුනාගැනීමේ අක්ෂි පීඩන පරීක්ෂාව
✔️ පරිගණක භාවිතයට ගැළපෙන වෘත්තීය උපදේශනය
✔️ ලොව ප්‍රමුඛ පෙළේ රාමු සහ කාච සඳහා සුවිශේෂී ආයතනික වට්ටම්
✔️ Agrahara රක්ෂණ හිමිකම් සඳහා අවශ්‍ය ලියකියවිලි නොමිලේ
✔️ වාරික වශයෙන් ගෙවීමේ පහසුකම

බැංකු, පාසල්, කර්මාන්ත ශාලා මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳහාම වෙන්වූ මෙම සේවාව අදම වෙන්කරවා ගන්න.

💡 Invest in Vision. Empower Your People. Elevate Your Organisation.

📞 අදම ඔබේ ආයතනය සඳහා නොමිලේ Corporate Eye Screening Programme එකක් වෙන්කරවා ගැනීමට
අප අමතන්න:☎️ 071 481 2812 / 070 740 0502 / 045 222 9361

Damith Atukorale Opticians ආයතනය සඳහා බස් රථ රියදුරෙකු අවශ්‍යයි සුදුසුකම් :- වලංගු ශ්‍රී ලංකා බර පන්තියේ රියදුරු බලපත්‍ර...
16/07/2026

Damith Atukorale Opticians ආයතනය සඳහා බස් රථ රියදුරෙකු අවශ්‍යයි
සුදුසුකම් :-
වලංගු ශ්‍රී ලංකා බර පන්තියේ රියදුරු බලපත්‍රයක් අනිවාර්ය වේ.
අවම සුදුසුකම අවුරුදු 25යි
අවම වසර 02 ක බස් රථ රියදුරු පළපුරුද්දක් ඇති අයෙකු නම් විශේෂයි
මාර්ග හා ප්‍රදේශ ගැන හොඳ දැනුමක් තිබීම
වගකීමෙන් හා විනයගරුකව හා කාල පාලනයට අනුව සේවය කල අයෙකු වීම
රත්නපුර හා අවට ප්‍රදේශ වල පදිංචි අයෙකුට ප්‍රමුඛතාව

ඔබගේ CV එක සහ තොරතුරු දැන්ම අපට WhatsApp කරන්න.
📲📞 076 712 2812

14/07/2026

🤓 දරුවන්ට ඇස් කණ්ණාඩි (Frames) තෝරද්දී අපි බලන්න ඕනේ ලස්සන විතරද?
ඇත්තටම ළමයින්ට Glasses තෝරන එක ඊට වඩා ගොඩක් වගකීම් සහගත වැඩක්. මොකද වැරදි Frame එකක් නිසා එයාලගේ ඇස්වලට ලොකු අපහසුතාවයක් වගේම බලපෑමක් වෙන්න පුළුවන්.

දරුවන්ට කණ්ණාඩියක් තෝරද්දී මේ Technical කරුණු ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ:

Perfect Bridge Fit: කණ්ණාඩිය නාසය උඩ හරියටම රැඳෙන්න ඕනේ. නැත්නම් සෙල්ලම් කරද්දී, දුවද්දී කණ්ණාඩිය නිතරම ලිස්සලා වැටෙන්න බලනවා.

Visual & Optical Axis Alignment: දරුවාගේ ඇසේ දෘෂ්ටි අක්ෂය (Visual Axis) සහ කණ්ණාඩි කාචයේ Optical Axis එක එකිනෙකට හරියටම සමපාත (align) වෙන්න ඕනේ. මේක හරියට නොවුණොත් ඇස් රිදෙන්න වගේම හිසරදය (Headache) හැදෙන්නත් පුළුවන්.

ඒ වගේම ඇස් කණ්ණාඩියක් තෝරා ගන්නකොට එහි හැඩය, ප්‍රමාණය, කල්පැවැත්ම සහ අක්ෂි දෝෂයට කරනු ලබන තෙරපි එක අනුවද ඇස් කණ්නාඩියේ වෙනස් කම් සිදුවිය හැක.

💡 මෙන්න මේ නිවැරදිම තෝරාගැනීම කරන්න ඔබට උදව් වෙන්න Damith Atukorale Opticians අපි සූදානම්!

අපේ ආයතනයේ සිටින නිසි අධ්‍යාපනයක්, පුහුණුවක් සහ පළපුරුද්දක් සහිත සුදුසුකම් ලත් Optometrist (දෘෂ්ටි විශේෂඥයින් ) සමඟින්, දරුවාගේ ඇස්වල තියෙන විශේෂිත අවශ්‍යතා සහ පෙනුම නිවැරදිව පරීක්ෂා කරලා, එයාලට උපරිම සුවපහසුව දෙන හොඳම Frame එක තෝරලා දෙන්න අපි පූර්ණ වගකීමක් ගන්නවා.

අදම ඔබේ දරුවා ගේ ඇස් දෙකේ ආරක්ෂාව සහ පැහැදිලි පෙනුම වෙනුවෙන් Damith Atukorale Opticians වෙත පියනගන්න! 💙

ශාඛා :-
රත්නපුර, බස්නැවතුම් පොළ අසල ශාඛාව සහ රත්නපුර මොරගහයට ශාඛාව /
රාජගිරිය ශාඛාව
වැඩි විස්තර සදහා අමතන්න :-
071 481 2812 / 045 222 9361 / 070 740 0502

10/07/2026

ලංකාවේ වෙන පළාත්වලට වඩා රත්නපුරේ මිනිස්සුන්ගේ ඇස් හරි තියුණුයි. එයාලට පස් යට හැංගිලා තියෙන මිණි කැට ඉක්මනට හදුන ගන්න පුළුවන්, මැණිකක් ගත්තම නොදකින පළුදු දකින්න පුළුවන්... එවන් මිනිස්සුන්ගේ අක්ෂි සුරක්ෂිත කරන රත්නපුරේ අක්ෂිචාර්ය Damith Atukorale Opticians...
ජාත්‍යන්තර මට්ටමේ කාච සහ ඇස් කණ්නාඩි රාමු ලබා දෙන්නේ, රත්නපුර පැරණිතම සහ පරම්පරා ගණනක විශ්වාසය සමගයි.

ශාඛා :-
රත්නපුර, බස්නැවතුම් පොළ අසල ශාඛාව සහ රත්නපුර මොරගහයට ශාඛාව /
රාජගිරිය ශාඛාව
වැඩි විස්තර සදහා අමතන්න :-
071 481 2812 / 045 222 9361 / 070 740 0502

#අක්ෂිචාර්ය

රැකියා අවස්ථාවක්! 🚀✨ඔබත් රත්නපුර අවට දක්ෂ, කාර්යශූර අයෙක් නම් රැකියාවක් දෙන්නDamith Atukorale Opticians සූදානම්....ඔබ වි...
07/07/2026

රැකියා අවස්ථාවක්! 🚀✨
ඔබත් රත්නපුර අවට දක්ෂ, කාර්යශූර අයෙක් නම් රැකියාවක් දෙන්න
Damith Atukorale Opticians සූදානම්....
ඔබ විද්‍යා/ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි කෙනෙක් නම් ඔබත් අදම අයදුම් කරන්න
අප සොයන තනතුරු:
✅ Optometrists trainees
✅ Opticians trainees

ඔබගේ CV එක සහ තොරතුරු දැන්ම අපට WhatsApp කරන්න.
📲📞 076 712 2812

05/07/2026

Is your photo a 9/10… because something is missing? 👀

The right pair of glasses doesn't just improve your vision—it completes your look.

Stop wearing frames that everyone else wears. Choose eyewear designed to complement your face shape, personality, and style from our extensive collection of the world's latest premium lenses and designer frames.

⚠️ Don't be fooled by low-quality lenses and frames.

With years of trusted eye care expertise, Damith Atukorale Opticians brings you internationally recognized quality, professional eye care, and friendly service—all under one roof.

✨ Now available: Eye examination and complete spectacles ready within just one hour.

📍 Visit us at:
• Ratnapura – Bus Stand Branch
• Ratnapura – Moragahayata Branch
• Rajagiriya Branch

📞 Call us today:
071 481 2812 / 045 222 9361 / 070 740 0502

Address

Damith Atukorale Opticians, No.144, Bandaranayake Mawatha, Moragahayata, Ratnapura, Sri Lanka.
Ratnapura
70000

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Damith Atukorale Opticians posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share