Danister Elder Care

Danister Elder Care At Danister Elder Care, we create a peaceful, home-like space where our senior citizens cared with dignity, comfort, and genuine compassion.

Our trusted care ensures they live their golden years feeling safe, respected, and valued.

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🏻✨මෙම ශාන්තිමත් වෙසක් පොහොය දිනයේදී ඔබගේ සිත් සතුටින්, කරුණාවෙන් හා සැනසීමෙන් පිරී...
29/05/2026

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🏻✨

මෙම ශාන්තිමත් වෙසක් පොහොය දිනයේදී ඔබගේ සිත් සතුටින්, කරුණාවෙන් හා සැනසීමෙන් පිරී ඉතිරේවායි Danister Elder Care අපගේ හෘදයාංගම සුභ පැතුම් 🌕💛
🙏🏻✨

🌙✨ Eid Al Adha Mubarak ✨🌙May this sacred occasion bring peace, happiness, good health, and countless blessings to you an...
27/05/2026

🌙✨ Eid Al Adha Mubarak ✨🌙

May this sacred occasion bring peace, happiness, good health, and countless blessings to you and your family. 🤍

Wishing everyone a joyful and meaningful Eid filled with love, kindness, and togetherness.

— Danister Elder Care

👵❤️ ඔබේ දෙමාපියන් රැක බලා ගැනීමට ඇප කැපවී සිටින අපගේ සේවක මණ්ඩලය 🧑‍⚕️🏡💙
18/05/2026

👵❤️ ඔබේ දෙමාපියන් රැක බලා ගැනීමට ඇප කැපවී සිටින අපගේ සේවක මණ්ඩලය 🧑‍⚕️🏡💙

18/05/2026

ඔබේ දෙමාපියන් අප සෙවණේ සැමදා සුරක්ෂිතයි ❤️❤️❤️

🌸 ලෝකයට ඔබ අම්මා කෙනෙක් පමණයි. නමුත් ඔබේ පවුලට මුළු ලෝකයම ඔබයි අම්මේ.ලෝකවාසී සියලුම මව්වරුන්ට, අම්මාවරුන්ගේ දිනයක් වේවා!...
09/05/2026

🌸 ලෝකයට ඔබ අම්මා කෙනෙක් පමණයි. නමුත් ඔබේ පවුලට මුළු ලෝකයම ඔබයි අම්මේ.ලෝකවාසී සියලුම මව්වරුන්ට, අම්මාවරුන්ගේ දිනයක් වේවා! 💖

To the world you are a mother, but to your family you are the world.
Happy Mother’s Day to all the mothers around the Globe!

💙 ඔබගේ මවුපියන්ට ආරක්ෂිත සහ සුවපහසු රැකවරණයක් සොයනවාද?🏡 ඩැනිස්ටර් වැඩිහිටි නිවාසය – සීදූවඅපි ඔබගේ ආදරණීය මව්පියන්ට උසස් ...
06/05/2026

💙 ඔබගේ මවුපියන්ට ආරක්ෂිත සහ සුවපහසු රැකවරණයක් සොයනවාද?

🏡 ඩැනිස්ටර් වැඩිහිටි නිවාසය – සීදූව

අපි ඔබගේ ආදරණීය මව්පියන්ට උසස් මට්ටමේ රැකවරණය සහ සුවපහසු ජීවන පරිසරයක් ලබාදෙමු.

✨ අපගේ රැකවරණ පැකේජ
✔️ 🕒 කෙටි කාලීන නේවාසික පැකේජය
✔️ 📅 මාසික නේවාසික පැකේජය
✔️ ♾️ ජීවිත කාලීන නේවාසික පැකේජය

❤️ වෛද්‍ය සහ ආරක්ෂිත රැකවරණය
❤️ සුවපහසු හා සාමකාමී පරිසරය
❤️ අත්දැකීමෙන් පිරුණු කාර්ය මණ්ඩලය

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න
☎️ +94 76 336 3788
💬 WhatsApp: 071 623 3788

දෙමාපියන් අපගේ ජීවිතයේ වටිනාම වස්තුවයිඔවුන් රැකගන්න… ආදරෙන් සලකන්න 💖
22/03/2026

දෙමාපියන් අපගේ ජීවිතයේ වටිනාම වස්තුවයිඔවුන් රැකගන්න… ආදරෙන් සලකන්න 💖

They held our hands when we were small.Let’s hold theirs when they grow old.Take care of your parents. They are priceles...
14/03/2026

They held our hands when we were small.
Let’s hold theirs when they grow old.

Take care of your parents. They are priceless. ❤️

A message from us to dear you. 💞

🌿 Caring for Our Elders is Caring for Our Roots 🌿Our elders are the pillars of our families. They have spent their lives...
25/02/2026

🌿 Caring for Our Elders is Caring for Our Roots 🌿

Our elders are the pillars of our families. They have spent their lives guiding, protecting, and providing for us. As they grow older, it becomes our responsibility to ensure their health, comfort, and happiness.

Regular medical check-ups, a balanced diet, gentle exercise, emotional support, and simply spending quality time with them can make a world of difference. Sometimes, the best medicine is love, patience, and a listening ear. ❤️

Let’s honor their sacrifices by prioritizing their well-being.
Healthy elders mean stronger families and brighter generations.

At Danister Elder Care, we provide attentive, personalized care focused on physical health, emotional well-being, and daily comfort. We are dedicated to creating a safe and nurturing environment where elders feel valued, respected, and truly at home.

✨ Our Elder Care Plans:
• Monthly Care Packages
• Short Care Packages
• Lifetime Care Packages

📞 Register Today – Limited Rooms Available!
Call: +94 76 336 3788 | WhatsApp: 071 623 3788

Address

Amuna Road
Seeduwa

Alerts

Be the first to know and let us send you an email when Danister Elder Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category