Aloka Pharmacy

Aloka Pharmacy Medical Center

ග්ලූකෝමා (Glaucoma) රෝගී තත්ත්වය - 03 වන කොටස (අවසාන කොටස)පසුගිය සතිවල අප ඔබව දැනුවත් කළේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ඇ...
09/07/2026

ග්ලූකෝමා (Glaucoma) රෝගී තත්ත්වය - 03 වන කොටස (අවසාන කොටස)

පසුගිය සතිවල අප ඔබව දැනුවත් කළේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ඇස් අන්ධ කළ හැකි 'ග්ලූකෝමා' නිහඬ රෝගය සහ එහි රෝග ලක්ෂණ පිළිබඳවයි. අද අවසාන කොටසින් අප ගෙන එන්නේ, මෙම රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත්තේ කවුරුන්ටද යන්න පිළිබඳවයි.

ඔබත් මේ පිළිබඳව සැලකිලිමත් වන්න:

👨‍👩‍👧‍👦 පවුලේ උරුමයක් තිබීම: ඔබගේ පවුලේ කෙනෙකු ග්ලූකෝමා රෝගයෙන් පෙළෙන්නේ නම්, ඔබටද එම අවදානම ඇති වීමේ සම්භාවිතාව වැඩිය.

👁️ වයස් සීමාව: වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයින් වසරකට වරක්වත් ඇස් පරීක්ෂා කිරීමෙන් රෝගය කල්තියා හඳුනාගත හැකි අතර අනාගතයේ පෙනීම සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරගත හැක.

ඔබේ සහ ඔබේ ආදරණීයයන්ගේ ඇස් සෞඛ්‍යය සුරැකීම අතපසු නොකරන්න. Aloka Medical Cente මහින් කරනු ලබන දැනුවත් කිරීමකි.

📍Aloka Medical Cente (කිරිඉබ්බන්වැව, වමේ හන්දිය අසල)
📞 වැඩිදුර තොරතුරු සහ වෛද්‍ය හමුවීම් වෙන්කරවා ගැනීමට අමතන්න: 076 400 8607

👁️ ග්ලූකෝමා (Glaucoma) රෝගී තත්ත්වය - 02 වන කොටසපසුගිය සතියේ අප ඔබව දැනුවත් කළේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ඇස් අන්ධ කළ...
28/06/2026

👁️ ග්ලූකෝමා (Glaucoma) රෝගී තත්ත්වය - 02 වන කොටස

පසුගිය සතියේ අප ඔබව දැනුවත් කළේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ඇස් අන්ධ කළ හැකි 'ග්ලූකෝමා' නිහඬ රෝගය පිළිබඳවයි. අද අප ඔබට ගෙන එන්නේ, ඒ පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු අනතුරු ඇඟවීමේ රෝග ලක්ෂණ කිහිපයක්.

ග්ලූකෝමා රෝගය සෑම විටම මුල් අවධියේදී හඳුනාගැනීම පහසු නොවන බැවින්, ඔබ කෙරෙන් හෝ ඔබේ ආදරණීයයන්ගෙන් මෙන්න මේ ලක්ෂණ මතු වෙනවාදැයි නිරන්තරයෙන් අවධානයෙන් සිටින්න:

🚨 බාහිර තුවාලයක් හෝ සීරීමක් නොමැතිව ඇසේ ඇතිවන තද වේදනාව
🚨 වමනය හෝ ඔක්කාරය සමඟ ඇතිවන ඇසේ අපහසුතාවය
🚨 පෙනීම ක්‍රමයෙන් අඩු වී යාම

මෙවැනි ලක්ෂණ එකක් හෝ පවතී නම්, ප්‍රමාද නොකර වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා ඇස් පරීක්ෂා කරවා ගැනීම ඉතාමත් වැදගත් වේ.

📍 ඔබේ සහ ඔබේ ආදරණීයයන්ගේ ඇස් සෞඛ්‍යය සුරැකීමට Aloka Medical Center වෙත පැමිණෙන්න.
(කිරිඉබ්බන්වැව, වමේ හන්දිය අසල)

📞 වැඩිදුර තොරතුරු සහ වෛද්‍ය හමුවීම් වෙන්කරවා ගැනීමට අමතන්න: 076 400 8607

👁️ ඇස් අන්ධ කළ හැකි නිහඬ රෝගයක් වන ග්ලූකෝමා (Glaucoma) රෝගය මුල් අවධියේදීම හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වේ.බොහෝ දෙනෙකුට මෙම...
19/06/2026

👁️ ඇස් අන්ධ කළ හැකි නිහඬ රෝගයක් වන ග්ලූකෝමා (Glaucoma) රෝගය මුල් අවධියේදීම හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වේ.

බොහෝ දෙනෙකුට මෙම රෝගයේ මුල් අවධියේදී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බැවින්, වසරකට සැරයක් වත් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා ඇස් පරීක්ෂා කර ගැනීම මඟින් රෝගය කල්තියා හඳුනා ගත හැක. 🩺✨

ඔබගේ සහ ඔබගේ ආදරණීයයන්ගේ ඇස්වල සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම සඳහා, නිවැරදි වෛද්‍ය උපදෙස් සදහා Aloka Medical Center වෙත පැමිණෙන්න.

19/06/2026

ඔබගේ දැනුවත් වීම පිනිස.

ගත සිත සුවපත් කරන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. Aloka Medical Center, කිරිඉබ්බන්වැව. 🙏🙏🙏
29/05/2026

ගත සිත සුවපත් කරන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. Aloka Medical Center, කිරිඉබ්බන්වැව. 🙏🙏🙏

✨ ඔබගේ හිස්කබලේ කැක්කුම, හිස්හොරි සහ තෙල් ගතියට විශ්වාසදායක විසඳුමක්! ✨🧴 Keto Plus Shampooහිස්කබලේ ඇති ෆංගස් ආසාදන, හිස්...
24/05/2026

✨ ඔබගේ හිස්කබලේ කැක්කුම, හිස්හොරි සහ තෙල් ගතියට විශ්වාසදායක විසඳුමක්! ✨

🧴 Keto Plus Shampoo
හිස්කබලේ ඇති ෆංගස් ආසාදන, හිස්හොරි සහ Seborrheic Dermatitis වැනි ගැටළු පාලනය කිරීමට උපකාරී වන විශේෂ Shampoo එකක්.

✅ හිස්හොරි අවම කරයි
✅ හිස්කබල පිරිසිදුව හා සෞඛ්‍ය සම්පන්නව තබා ගනී
✅ දිනපතා භාවිතයට සුදුසුයි

භාවිතා කරන ආකාරය
1️⃣ හිස හොඳින් තෙත් කරන්න
2️⃣ Keto Plus Shampoo ප්‍රමාණවත් ලෙස යොදා මෘදු ලෙස මසා ගන්න
3️⃣ මිනිත්තු 2-3 ක් තබා ගන්න
4️⃣ පසුව පිරිසිදු ජලයෙන් සෝදා හරින්න

💡 හොඳ ප්‍රතිඵල සඳහා නිතිපතා භාවිතා කරන්න.

⚠️ බාහිර භාවිතයට පමණි. ඇස් සහ මුඛයට ඇතුල් නොවන ලෙස සැලකිලිමත් වන්න.

🏥 Aloka Medical Center
ඔබේ විශ්වාසදායක ඖෂධ සහ සෞඛ්‍ය සේවා සහායකයා 💙

11/05/2025

වෙසක් පෝය හේතුවෙන් මැයි මස 12 සහා 13 වන දිනවල, එනම් හෙට සහා අනිද්දා යන දින වල ආලෝක ෆාමසි වසා ඇති බව සලකන්න.

ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද සෞඛ්‍ය සම්පන්න සහ සතුට උතුරන සුබ නව වසරක් වේවා!
13/04/2025

ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද සෞඛ්‍ය සම්පන්න සහ සතුට උතුරන සුබ නව වසරක් වේවා!

13/04/2025

ආලෝක ෆාමසි අද දින ප.ව 12.00 දක්වා විවෘතව පවතින අතර, නැවත විවෘත වන්නේ අප්‍රේල් මස 15 බව සලකන්න.

Address

Aloka Pharmacy, Kiriibban Wewa
Sewanagala

Opening Hours

Monday 08:00 - 20:15
Tuesday 08:00 - 20:15
Wednesday 08:00 - 20:15
Thursday 08:00 - 20:15
Friday 08:00 - 20:15
Saturday 08:00 - 20:15
Sunday 08:00 - 20:15

Telephone

+94764008607

Website

Alerts

Be the first to know and let us send you an email when Aloka Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share