24/05/2026
හෙද සහ සාත්තු සේවා පාඨමාලාව දැන් සූරියවැව නගරයේදී, සියලුම පාඨමාලා හැසිරීම සහ දේශන පලපුරුදු වෛද්‍යවරුන් මගින් හා වෘත්තිය වේදින් මගින් පමණක්ම සිදු කරනු ලැබේ. සම්පූර්ණ පාඨමාලාවම වෛද්‍ය රහල් රාජපක්ෂ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලැබේ, පුහුණුවෙන් පසු සියලුම දෙනා හට ශ්‍රී ලංකාව තුළ රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කරනු ලැබේ.විමසීම් 0701958968