Arogya Hospital Tangalle

Arogya Hospital Tangalle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Arogya Hospital Tangalle, Hospital, Tangalle.

Arogya Hospital, proudly serving Tangalle and beyond, combines world-class healthcare with compassionate service, led by experienced professionals across a wide range of specialities.

තන්ගල්ල ආරෝග්‍ය රෝහල සඳහා Pharmacy Cashier තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. සුදුසුකම් ඇත...
04/08/2026

තන්ගල්ල ආරෝග්‍ය රෝහල සඳහා Pharmacy Cashier තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. සුදුසුකම් ඇති ඔබත් දැන්ම අයැදුම් කරන්න.
send your CV to us;

Join our team at Arogya Hospital Tangalle! We’re hiring dedicated professionals. Apply today and grow your career with u...
09/07/2026

Join our team at Arogya Hospital Tangalle! We’re hiring dedicated professionals. Apply today and grow your career with us.

දම් සිසිලෙන් සිත් සනසන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!🙏☸️
29/06/2026

දම් සිසිලෙන් සිත් සනසන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!🙏☸️

කටුවනට අලුත් වූ ආරෝග්‍යා නව රසායනාගාරය! 🔬✨​හදවතට දැනෙන, විශ්වාසනීය සෞඛ්‍ය සේවාවක් රැගෙන ආරෝග්‍යා නව රසායනාගාර ශාඛාව 2026...
01/06/2026

කටුවනට අලුත් වූ ආරෝග්‍යා නව රසායනාගාරය! 🔬✨
​හදවතට දැනෙන, විශ්වාසනීය සෞඛ්‍ය සේවාවක් රැගෙන ආරෝග්‍යා නව රසායනාගාර ශාඛාව 2026 ජූනි මස 03 වන දින උදෑසන 7.00 ට කටුවනදී අභිනවයෙන් විවෘත වේ! 🎉
​එදින පැමිණෙන සියලුම රෝගීන් සඳහා විශේෂ පරීක්ෂණ පැකේජයක්:
🔹 වකුගඩු (S. Creatinine)
🔹 සීනි (FBS)
🔹 කොලෙස්ටරෝල් (Total Cholesterol)
👉 රු. 1800/= ක් වන මෙම පරීක්ෂණ 60% ක සුවිශේෂී වට්ටමක් සමඟින් දැන් රු. 690/= කට පමණි!
(පැය 12 ක කාලයක් නිරාහාරව සිටීම අත්‍යාවශ්‍ය වේ)

සැත්කමකින් පසු සිරුරේ මැහුම් පාරවල් හෝ කැළැල් ඇතිවේ යැයි ඔබ බියෙන්ද?කැළැල් රහිත නවීන ලැපරොස්කොපි (Laparoscopy) හෙවත් අවම...
17/04/2026

සැත්කමකින් පසු සිරුරේ මැහුම් පාරවල් හෝ කැළැල් ඇතිවේ යැයි ඔබ බියෙන්ද?
කැළැල් රහිත නවීන ලැපරොස්කොපි (Laparoscopy) හෙවත් අවම කැපුම් සහිත සැත්කම් සේවාව දැන් ඔබට තංගල්ල ආරෝග්‍යා රෝහලෙන්!

ලැපරොස්කොපි සැත්කමෙහි සුවිශේෂත්වයන්,

• විශාල කැපුම් හෝ මැහුම් කැළැල් ඇති නොවීම
• සැත්කමෙන් පසු ඇතිවන වේදනාව ඉතා අවම වීම
• රෝහලේ ගත කිරීමට සිදුවන කාලය අඩු වීම
• ඉක්මනින් සුවය ලබා නැවත දෛනික වැඩ කටයුතු වලට අවතීර්ණ වීම

වැඩිදුර තොරතුරු සහ වේලාවන් වෙන්කරවා ගැනීමට අදම අමතන්න
071 4 79 79 79
ආරෝග්‍යා රෝහල - අංක 92, මහ වීදිය, තංගල්ල.

Join our team at Arogya Hospital Tangalle!We’re hiring dedicated professionals. Apply today and grow your career with us...
21/03/2026

Join our team at Arogya Hospital Tangalle!
We’re hiring dedicated professionals. Apply today and grow your career with us.

ඔබගේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතාවයයි. 🩺ආරෝග්‍ය නව රසායනාගාරය වලස්ගල විවෘත කිරීම නිමිත්තෙන්විශේෂ සෞඛ්‍ය පරීක්ෂණ පැකේජයක්!
07/03/2026

ඔබගේ සෞඛ්‍යය අපගේ ප්‍රමුඛතාවයයි. 🩺
ආරෝග්‍ය නව රසායනාගාරය වලස්ගල විවෘත කිරීම නිමිත්තෙන්
විශේෂ සෞඛ්‍ය පරීක්ෂණ පැකේජයක්!

ඔබේ කිරි කැටියා සුරක්ෂිතව ඔබ දෝතට!සාමාන්‍ය සහ සිසේරියන් දරු උපත් සදහා සුවිශේෂී පැකේජයන් දැන් ආරෝග්‍යා රෝහලෙන්....✅ දශක ද...
05/01/2026

ඔබේ කිරි කැටියා සුරක්ෂිතව ඔබ දෝතට!
සාමාන්‍ය සහ සිසේරියන් දරු උපත් සදහා සුවිශේෂී පැකේජයන් දැන් ආරෝග්‍යා රෝහලෙන්....
✅ දශක දෙකක විශ්වාසය සහ රැකවරණය
✅ 2000+ සාර්ථක සාමාන්‍ය සහ සිසේරියන් දරු උපත්
✅ අග්‍රහාර, සියලුම බැංකු සහ රක්ෂණාවරණයන් සදහා අනුමත පහසුකම්
📞 අදම අමතන්න: 071 880 18 14

ඔබේ කිරි කැටියා සුරක්ෂිතව ඔබ දෝතට!
සාමාන්‍ය සහ සිසේරියන් දරු උපත් සදහා සුවිශේෂී පැකේජයන් දැන් ආරෝග්‍යා රෝහලෙන්....
✅ දශක දෙකක විශ්වාසය සහ රැකවරණය
✅ 2000+ සාර්ථක සාමාන්‍ය සහ සිසේරියන් දරු උපත්
✅ අග්‍රහාර, සියලුම බැංකු සහ රක්ෂණාවරණයන් සදහා අනුමත පහසුකම්

📞 අදම අමතන්න: 071 880 18 14

Address

Tangalle

Alerts

Be the first to know and let us send you an email when Arogya Hospital Tangalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Arogya Hospital Tangalle:

Shortcuts

Share

Category