Development Committee Base Hospital Tissamaharama

Development Committee Base Hospital Tissamaharama දුක් විදින අපේ මිනිසුන්ගේ සුවය සඳහා ල?

තිස්සමහාරාම රෝහලේ විශාල අඩුපාඩුවක් සපුරාලමින් මිලියන තුනකට වඩා අධික වටිනාකමකින් යුතු නවීනතම Digital X Ray(ඩිජිටල් X කිරණ...
12/10/2021

තිස්සමහාරාම රෝහලේ විශාල අඩුපාඩුවක් සපුරාලමින් මිලියන තුනකට වඩා අධික වටිනාකමකින් යුතු නවීනතම Digital X Ray(ඩිජිටල් X කිරණ) යන්ත්‍රයක් ලබා දිමට ගරු සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් විය..
එහි සම්බන්ධිකරණ කටයුතු සිදු කල තිස්සමහාරාම රෝහලේ විකිරණ ශිල්පී ප්‍රේක්ෂණ මහතාට හා ගරු සජිත් ප්‍රේමදාස මහතාට රෝහල් කාර්යමණ්ඩලයේ හා රෝහල් සංවර්ධන කමිටුවේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිමු...

පවත්නා කෝවිඩ් තුන්වන රැල්ලට සාර්ථකව මුහුණ දීම සදහා වැඩ බලන වෛද්‍යඅධිකාරී වෛද්‍ය වසන්ත විජේවීර මාහතාගේ මගපෙන්වීමෙන් හා අන...
19/06/2021

පවත්නා කෝවිඩ් තුන්වන රැල්ලට සාර්ථකව මුහුණ දීම සදහා වැඩ බලන වෛද්‍යඅධිකාරී වෛද්‍ය වසන්ත විජේවීර මාහතාගේ මගපෙන්වීමෙන් හා අනුදැනුම මත ආරම්භ කල කෝවිඩ් දැඩි සත්කාර ඒකකයයේ (Covid ETU) Wall Oxygen ව්‍යාපෘතිය සදහා M.G.මැගිලින් මිය හා S.M.P.ඇඩ්වින් මයා , වයෝවෘද්ධ යුවල විසින් දුක් මහන්සියෙන් උපයා ඉතිරිකරගත් මුදලින් ලක්ෂ 3බැගින් වු මුදල් පරිත්‍යාගයන් 2ක් සිදු කර ඇත..
එම දෙපලටත් අදාල සම්බන්ධිකරණ කටයුතු සිදුකල විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රභාත් වීරසිරි මහතාට ,සාකල්‍යා Hotel අධිපති කුමාර මහතාට හා රෝහල් සංවර්ධන කමිටුවට ගෞරවනීය ස්තුතිය පුදකර සිටින අතර රෝහල් සංවර්ධන කටයුතු සදහා දායකත්වය දැක්විමට රෝහල් සංවර්ධන කමිටුව හා සම්බන්ධ වන්න.. ස්තුතියි ...

කොරොනා  වසංගත තත්වය හමුවේ ඉදිරියේදී ඇති විය හැකි ඔක්සිජන් හිග තාවයට මුහුණ දිම සදහා කාලෝචිත පියවරක් ලෙස ඔක්සිජන් සිලින්ඩර...
31/05/2021

කොරොනා වසංගත තත්වය හමුවේ ඉදිරියේදී ඇති විය හැකි ඔක්සිජන් හිග තාවයට මුහුණ දිම සදහා කාලෝචිත පියවරක් ලෙස ඔක්සිජන් සිලින්ඩර 7ක පරිත්‍යාගයක් රෝහලේ සංවර්ධන කමිටුව විසින් සිදු කරන ලදි.

මේ අවස්තාවේ රෝහලේ අවශ්‍යතා හදුනා ගනිමින් ප්‍රදේශවාසී ජනතාවට ඉහල සෞඛ්‍ය සේවාවක් ලබා දිමට සහාය ලබාදෙන තිස්සමහාරාම රෝහල් සංවර්ධන කමිටුවට රෝහල් කාර්යමණ්ඩලයේ ගෞරවනීය ස්තුතිය .....

කෝවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර කිරිමට ගරා වැටෙමින් තිබු ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කර දිම රෝහල් සංවර්ධන කමිටුව මගින් ආරම්...
28/05/2021

කෝවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර කිරිමට ගරා වැටෙමින් තිබු ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කර දිම රෝහල් සංවර්ධන කමිටුව මගින් ආරම්භ කර ඇත.අදාළ ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු ගත වියදම ලක්ෂ 8.5ක් වන අතර දෙබරවැව විදුර වයින් ස්ටෝර්ස් අධිපති තුමා විසින් ලක්ෂ 5ක පරිත්‍යාගයක් සිදු කරන ලදි.
තිස්සමහාරාම රෝහල් සංවර්ධන කමිටුවට හා මුල්‍ය දායකත්වය දැක්වු පරිත්‍යාගශිලීන්ට රෝහල් කාර්යමණ්ඩලයේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටින අතර මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කර ගැනිමට ඔබගේ නොමසුරු දායකත්වය අපේක්ෂා කරමු.....

රට තුල සිඝ්‍රයෙන් පැතිර යන කොරොනා  වසංගත තත්වය හමුවේ ඉදිරිට ඇති විය හැකි තත්වයන්ට මුහුණ දීම සදහා ඔක්සිජන් සිලින්ඩර(Oxyge...
11/05/2021

රට තුල සිඝ්‍රයෙන් පැතිර යන කොරොනා වසංගත තත්වය හමුවේ ඉදිරිට ඇති විය හැකි තත්වයන්ට මුහුණ දීම සදහා ඔක්සිජන් සිලින්ඩර(Oxygen Cylinders ) ගබඩා කර තැබිමේ ස්ථානයක් රෝහල් සංවර්ධන කමිටුව මගින් ඉතා කෙටි කාලයක් තුල ඉදි කර තිස්සමහාරාම මුලික රෝහලට පරිත්‍යාග කිරිම සිදු කෙරින...

මේ අවස්තාවේ රෝහලේ අවශ්‍යතා හදුනා ගනිමින් ප්‍රදේශවාසී ජනතාවට ඉහල සෞඛ්‍ය සේවාවක් ලබා දිමට සහාය ලබාදෙන තිස්සමහාරාම රෝහල් සංවර්ධන කමිටුවට රෝහල් කාර්යමණ්ඩලයේ ගෞරවනීය ස්තුතිය .....

Address

Base Hospital
Tissamaharama
82600

Telephone

+94472237261

Website

Alerts

Be the first to know and let us send you an email when Development Committee Base Hospital Tissamaharama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Development Committee Base Hospital Tissamaharama:

Share