23/07/2026
🌿 වේදනාවෙන් ජීවිතය ගත කරනවාද? දැන් වෙනසක් අත්විඳින්න... 🌿
නිතරම පවතින සන්ධි වේදනා, කොන්දේ අමාරුව, දණහිස් වේදනාව, ගැස්ට්‍රයිටිස්, හිසරදය, කැඩුම් බිඳුම්, අර්ශස්, සමේ රෝග හෝ වෙනත් දිගුකාලීන රෝග නිසා ඔබත් පීඩා විඳිනවාද?
💚 Asvida Ayurveda Medical Center වෙතින් ඔබට ස්වභාවික ආයුර්වේද ප්‍රතිකාර සහ විශේෂඥ වෛද්‍ය උපදේශන ලබාගන්න.
✨ අප වෙතින්, 🌿 ආයුර්වේද ප්‍රතිකාර 🌿 පංචකර්ම ප්‍රතිකාර 🌿 ඖෂධ ලබාදීම 🌿 දිගුකාලීන රෝග සඳහා ප්‍රතිකාර 🌿
ඔබේ සෞඛ්‍යය නැවතත් ශක්තිමත් කරගැනීමට අදම අප වෙත පැමිණෙන්න.
📞 070 407 8106
🌿 Asvida Ayurveda Medical Center
"සුවයේ නව ආරම්භය."
---------------------------------
📍 පහසුවෙන් පැමිණිය හැකි ස්ථානයක්!
Asvida Ayurveda Medical Center
No. 8/8A, Udupila, Delgoda
Dr. Hirantha Kollure Medical Center යාබදව පිහිටා ඇත.