Counselingwithdr.Suranga

Counselingwithdr.Suranga Consultant in Counseling |
Professional Member of Canadian
Counselling and Psychotherapy Association

30/06/2026
22/03/2026

කාන්තාවන් බොහෝ වගකීම් දරනවා. නමුත් බොහෝවිට තමන්ගේම මානසික සුවතාව ගැන අවධානය දක්වන්නේ ඉතා අඩුවෙන්. මේ පිළිබඳව කර්මාන්ත ශාලාවන් හි සේවයේ නියුතු දිරිය කාන්තාවන් පිරිසක් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා බෝකුන්දර හා හොරණ කර්මාන්ත ශාලා පරිශ්‍රයන් දෙකක දී පැවැත්විණි. ඒ, මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට සමඟාමීව. විශේෂ ස්තූතිය - මානව සම්පත් කළමනාකාරිණී, මේනකා විපුලසේන මහත්මිය ට.

Mindfulnes As Holistic Cultivation Reflection for Psychotherapists and Counsellors ( සම්මා සතිය පරිපුර්ණ වැඩිමක් ලෙස : ම...
28/01/2026

Mindfulnes As Holistic Cultivation
Reflection for Psychotherapists and Counsellors ( සම්මා සතිය පරිපුර්ණ වැඩිමක් ලෙස : මනෝ චිකිත්සක සහ උපදේශකවරුන් සඳහා අදාළ චින්තන විධි සම්බන්ධයෙන් නොමිලේ පැවැත්වෙන දේශනය)

මෙහෙය විම - ආචාර්ය
සුමන රත්නායක.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

👉 කා සදහාද,

✳️ මනෝචිකිත්සකයින්, උපදේශකයින්

✳️මානසික සෞඛ්‍ය වෘත්තිකයන්

✳️ සතිය පදනම් කරගත් පුහුණුව කෙරෙහි උනන්දුවක් දක්වන වෘත්තිකයන්

📅 දිනය: 2026 ජනවාරි 31
🕒 වේලාව: ප.ව. 3.00 - ප.ව. 5.30
🗣️ මාධ්‍යය: සිංහල
📌️ ස්ථානය: දම්රිවි පදනම
කොළඹ 05

විස්තර සදහා
📱 0777557699
☎️ 0112504431

( සම්පත් දායකත්වය උදෙසා ඔබට හැකි අයුරින් මූල්‍යමය දායකත්වය සැපයිය හැකිය)

04/12/2025

ආපදා තත්ත්වයෙන් පසු යහපත් මානසික සෞඛ්‍යයක් | අද රාත්‍රී 10.30ට සිරස TV තුළින්..

සොඳුරු දිවියේ සැදෑ සමය විවේකී සුවයෙන් ගත කරන්නට........ආදරය , කරුණාව හා රැකවරණය සපිරි සොඳුරු නවාතැන.Sithwila Health Care...
06/11/2025

සොඳුරු දිවියේ සැදෑ සමය
විවේකී සුවයෙන් ගත කරන්නට........
ආදරය , කරුණාව හා රැකවරණය සපිරි
සොඳුරු නවාතැන.

Sithwila Health Care Residence - Veyangoda.
071 94 00 906 077 440 0906


නැණ පවුර TV Didula 10.10.2025
13/10/2025

නැණ පවුර TV Didula 10.10.2025

Address

Railway Station Road
Veyangoda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94711200000

Alerts

Be the first to know and let us send you an email when Counselingwithdr.Suranga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Counselingwithdr.Suranga:

Shortcuts

Share