03/05/2026
𝙃𝙞𝙟𝙖𝙢𝙖 (𝘾𝙪𝙥𝙥𝙞𝙣𝙜) 𝙏𝙧𝙚𝙖𝙩𝙢𝙚𝙣𝙩
ஹிஜாமா சிகிச்சை/ හිජාමා ප්‍රතිකාරය
☘️ Hijama For What ?
🔸Body aches & Joint pain
🔸Headache/ Migrain
🔸Skin Diseses
🔸Asthma
🔸Subfertility
🔸Insomnia
🔸Paralysis
🔸Depression & Stress
🔸Improve memory
🔸Hypertension
🔸Varicose vein
🔸Unheal wounds
🔸As Sunnah ( prophetic Medicine)
☘️ What are the Healh Benefits of Hijama?
✅ Improves the blood circulation.
✅ Relieve the pain/aches & relaxation of the body.
✅ Detoxifies the body and help to rejuvenate the organs.
✅ Improves physiological function.
✅ Helps to optimize the digestion & absorption of nurients to the body.
✅ Enhance the immunity.
☘️ Why should you choose our services?
👉All treatments are done by professionally qualified and trained doctors.
👉Use of proper equipment, safety procedures and proper hygiene practices.
👉Free consultation
👉Separate treatments for ladies by a female doctor.
👉Aftercare service.
📞For information call:
078 3238 220
078 3238 230 (Ladies only)
📌Herbal Solutions
Treatment and Wellness Center.
292, New Street, Weligama.
(Opposite to Hidayat Trade Center)
*******************************************
☘️*எதற்காக ஹிஜாமா?*
🔸உடல் வலி மற்றும் மூட்டு வலி
🔸தலைவலி/ ஒற்றைத் தலைவலி
🔸தோல் நோய்கள்
🔸ஆஸ்துமா
🔸கருவுறாமை
🔸தூக்கமின்மை
🔸பக்கவாதம்
🔸மனச்சோர்வு மற்றும் மன அழுத்தம்
🔸நினைவாற்றல் மெம்படுத்தவும்
🔸உயர் இரத்த அழுத்தம்
🔸Varicose Vein
🔸ஆறாத காயங்கள்
🔸சுன்னாவாக
☘️ ஹிஜாமாவின் ஆரோக்கிய நன்மைகள் என்ன?
✅ இரத்த ஓட்டத்தை மேம்படுத்துகிறது.
✅ உடலின் வலி/வலி மற்றும் தளர்வு.
✅ உடலை நச்சு நீக்கி, உறுப்புகளை புத்துயிர் பெற உதவுகிறது.
✅ உடலியல் செயல்பாட்டை மேம்படுத்துகிறது.
✅ செரிமானத்தை மேம்படுத்தவும், உடலுக்கு ஊட்டச்சத்துக்களை உறிஞ்சவும் உதவுகிறது.
✅ நோய் எதிர்ப்பு சக்தியை அதிகரிக்கும்.
☘️ ஏன் எங்களை தேர்வு செய்ய வேண்டும்?
👉இங்கு அனைத்து சிகிச்சைகளும் தகுதிவாய்ந்த பதிவு செய்யப்பட்ட மருத்துவர் மூலம் மேற்கொள்ளப்படும்.
👉முறையான உபகரணங்கள், பாதுகாப்பான மற்றும் சுகாதாரமான நடைமுறை.
👉இலவச ஆலோசனை
👉ஒரு பெண் மருத்துவர் மூலம் பெண்களுக்கு தனி ஏற்பாடுகள்.
👉பராமரிப்பு சேவை
📞 தொடர்பு கொள்ள:
078 3238 220
078 3238 230 (பெண்கள் மட்டும்)
📌 Herbal Solutions
சிகிச்சை மற்றும் ஆரோக்கிய மையம்
292, புதிய தெரு, வெலிகம.
(ஹிதாயத் வர்த்தக மையத்தின் முன்)
*******************************************
☘️ හිජාමා ප්‍රතිකාරය කුමක් සඳහාද ?
🔸මාංෂ පේශි සහ සන්ධි වේදනාව සදහා
🔸හිසරදය / ඉරුවාරදය
🔸සමේ රෝග
🔸ඇදුම
🔸මදසරු බව
🔸අංශභාගය
🔸මානසික පීඩනය
🔸මතකය වැඩි දියුණු කිරීම සදහා
🔸අධි රුධිර පීඩනය
🔸නහර ගැට ගැසීම
🔸කල් ගතවූ තුවාල
ඇතුලු අනෙකුත් ලෙඩ රෝග සදහා ප්‍රතිකාර ක්‍රමයක් ලෙස.
☘️ හිජාමාහි සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවාද?
✅ රුධිර සංසරණය වැඩි දියුණු කරයි.
✅ ශරීරයේ වේදනාව / කැක්කුම ලිහිල් කිරීම. ✅ ශරීරයේ විෂ ඉවත් කරන අතර ඉන්ද්‍රියයන් පුනර්ජීවනය කිරීමට උපකාරී වේ.
✅ කායික ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.
✅ ආහාර දිරවීම සහ ශරීරයට පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය වැඩි දියුනු කිරීමට උපකාරී වේ.
✅ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරයි.
☘️ ඔබ අපගේ සේවාව තෝරා ගත යුත්තේ ඇයි?
👉මෙහි සියලුම ප්‍රතිකාර සුදුසුකම් ලත් ලියාපදිංචි වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලැබේ.
👉නිසි උපකරණ, ආරක්ෂිත ක්‍රම වේද සහ නිවැරැදි සනීපාරක්ෂක ක්‍රම භාවිතය.
👉නොමිලේ උපදේශනය
👉කාන්තා වෛද්‍යවරියක විසින් කාන්තාවන් සඳහා වෙනම ප්‍රතිකාර සිදු කිරීම.
👉පසු සත්කාර සේවාව.
📞 තොරතුරු සදහා අමතන්න:
078 3238 220
078 3238 230
📌 Herbal Solutions
ප්‍රතිකාර සහ සුවතා මධ්‍යස්ථානය.
292, අලුත් වීදිය, වැලිගම.
(හිදායත් වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට)