G.W Ayurveda Teaching Hospital- Yakkala

  • Home
  • G.W Ayurveda Teaching Hospital- Yakkala

G.W Ayurveda Teaching Hospital- Yakkala About Ayurveda hospital patient care service

23/02/2026
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුල අද දින ආරම්බ කරන ලද පිළිකා රෝග සායනය පිළිබඳව රෝගීන් දනුවත් කිරීම ...
03/02/2026

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුල අද දින ආරම්බ කරන ලද පිළිකා රෝග සායනය පිළිබඳව රෝගීන් දනුවත් කිරීම ...........
මෙම සායනය භාරව කටයුතු කරන්නේ විශේෂඥ වෛද්‍ය නිෂාණි රණමුඛ මහත්මිය වන අතර ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් රෝහලේ බාහිර රෝගී අංශයට යොමු විය යුතුය.

මෙම අවස්තාව සදහා ආයතන අධ්‍යක්ෂ , වෛද්‍ය නිලධාරීන් , ඇතුළු පැමිණ සිටි රෝගීන් බොහෝ පිරිසක්ද සහ රෝහල් කාර්ය මණ්ඩලයද සහභාගි වූහ.

2026 වසරේ රාජකාරි ආරම්භ කිරීමට මත්තෙන්, රාජ්‍ය සේවයේ අපි ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහල් කාර්‍ය මණ්ඩලයේ  සැවොම...
01/01/2026

2026 වසරේ රාජකාරි ආරම්භ කිරීමට මත්තෙන්, රාජ්‍ය සේවයේ අපි ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහල් කාර්‍ය මණ්ඩලයේ සැවොම එක්ව මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගුණාත්මක සේවාවක් ලබා දෙන බවට දිවුරුම් දෙමින් .......

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනයනිමිත්තෙන් ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහල මගින් සංවිධානය කල සැමරුම් උත්සවය.!!‍ලෝක ළමා දි...
01/10/2025

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය
නිමිත්තෙන් ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහල මගින් සංවිධානය කල සැමරුම් උත්සවය.!!

‍ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය 2025 අද දිනට (ඔක්තෝබර් 01) යෙදී තිබේ.

"ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට" තේමාව යටතේ ලෝක ළමා දිනයත් "පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු" තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයත් අද දින ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශීක්ෂණ රෝහලේ වාට්ටු අංක 02 හිදී සමරනු ලැබීය.

විවිධ අවශ්‍යතා සඳහා නේවාසික ව ප්‍රතිකාර ලබන කුඩා දරු දැරියන්, වැඩිහිටි මව් පියවරුන්ගේ සහබාගීත්වයෙන් පවත්වන්නට යෙදුණු මෙම උත්සවය සැලසුම්කළ, සංවිධානය කළ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂතුමිය, නේවාසික වෛද්‍ය නිලධාරිනිය, වාට්ටු භාර වෛද්‍ය නිලධාරිනිය, වෛද්‍ය නිලධාරීන්, සීමාවාසික වෛද්‍ය නිලධාරීන් සහ සමස්ත කාර්යමණ්ඩලයට මෙන්ම නේවාසික ප්‍රතිකාර ලබන දරු දැරියන්ට වැඩිහිටි සැමටත් ස්තුවන්ත වන්නෙමු.

07/07/2025
වෙසක් සතිය නිමිත්තෙන් ගම්පහ වික්‍රමාරච්චි ආයූර්වේද ශීක්ෂණ රෝහලේ කාර්‍යමණ්ඩලය අතර පැවති වෙසක් කූඩු තරගයේ තෑගි බෙදා වීමේ අ...
03/07/2025

වෙසක් සතිය නිමිත්තෙන් ගම්පහ වික්‍රමාරච්චි ආයූර්වේද ශීක්ෂණ රෝහලේ කාර්‍යමණ්ඩලය අතර පැවති වෙසක් කූඩු තරගයේ තෑගි බෙදා වීමේ අවස්තාව

අප ශික්ෂණ රෝහල් කාර්යය මණ්ඩලය විසින් පවත්වනු ලබන වාර්ෂික මහා කඩල  දන්සල මෙවරත් රෝහල් පරිශ්‍රය ඉදිරිපිටදී ඉතාමත් සංවිධානා...
03/07/2025

අප ශික්ෂණ රෝහල් කාර්යය මණ්ඩලය විසින් පවත්වනු ලබන වාර්ෂික මහා කඩල දන්සල මෙවරත් රෝහල් පරිශ්‍රය ඉදිරිපිටදී ඉතාමත් සංවිධානාත්මකව පවත්වන ලද අතර එහි සමාරම්භක අවස්ථාවට ආචාර්ය වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතා ද සහභාගී විය.
අතිවිශාල පිංවතුන් පිරිසක් මහා කඩල දන්සල වෙත පැමිණි අතර පුරා පැය 4ක කාලයක් පවත්වන ලදි.

වෙසක් මංගල්‍යයට සැරසෙන ගම්පහ වික්‍රමාරච්චි ආයූර්වේද ශික්ෂණ රෝහල
03/07/2025

වෙසක් මංගල්‍යයට සැරසෙන ගම්පහ වික්‍රමාරච්චි ආයූර්වේද ශික්ෂණ රෝහල

ලේ බිඳක් දන් දී ජීවිතයක් රැකගමු.....
03/07/2025

ලේ බිඳක් දන් දී ජීවිතයක් රැකගමු.....

Address

Kandy Road

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 09:00 - 12:00

Alerts

Be the first to know and let us send you an email when G.W Ayurveda Teaching Hospital- Yakkala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your practice to be the top-listed Clinic?

Share