Dr.Kaviraj Wijayasiri Rajapaksha

Dr.Kaviraj Wijayasiri Rajapaksha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.Kaviraj Wijayasiri Rajapaksha, Medical and health, T7, Ranweli Pedesa, Yakkala, yakkala.

හෙළ වෙදකම ඇසුරින්, සියලුම පීනස් රෝග, ස්වාස, අර්ශස්, සියලුම ස්ත්‍රී රෝග, අම්ලපිත්ත රෝග, ආතරයිටිස්, ලිංගික දුර්වලතා, දරුඵල නොමැති කම යන සියලු රෝග සදහා ප්‍රතිකාර කරනු ලැබේ.

22/09/2025

දේශීය ඖශද මගින් අම්ලපිත්ථ රෝගය හෙවත් Gastritis නිට්ටාවට සුවකර ගැනීම සදහා පහත අංකයට ඇමතුමක් ලබා දෙන්න.

Dr. kaviraj Wijayasiri Rajapaksha
076 808 2712

15/09/2025

# Weight Loss #

1 මාසයෙන් 4kg ක් අඩුකර ගන්න පුලුවන්ද?

ඔව් පුලුවන්, අක්මාවේ තැම්පත්ව ඇති මේදය පවා මෙම ඖෂද තුලින් ඉවත් කර ගැනීමට පුලුවන්. ආයුර්වේද ඖෂද වල අතුරු ආබාද නම් නෑ, ඒ නිසා බය නැතුව පාවිච්චි කරන්න පුලුවන්, ඉතින් ඔයත් එන්න 1 මාසයෙන් 4kg ක් අඩුකර ගන්න.

13/09/2025

ලිංගික බෙලහීන තවයට අයුර්වේ ද විසදුමක්.

Dr. kaviraj Wijayasiri Rajapaksha
Tel: 076 808 2612

11/09/2025

හෙළ වෙදකම ඇසුරින් සුවය ලබන්න.

Dr.kaviraj Wijayasiri Rajapaksha
Tel: 076 808 2712

07/09/2025

100% දේශීය ඖශද භාවිත තුලින් පීනස් රෝගය සුව කර ගමු.
ඖශදීය තෙල් වර්ග 6 ක් භාවිතා කරමින් "නස්න" කිරීම නැමති ප්‍රතිකාර ක්‍රමය තුලින් ඔබේ හිසේ, නාසයේ හා පපුවේ අති නරක්වී ඇති සෙම පවා මෙම ප්‍රතිකාර ක්‍රමය තුලින් ඉවත් කර ගත හැකිය.

29/08/2025

හෙල වෙද කම ඇසුරින් ආතරයිටිස් සුවකරගමු

26/08/2025

🍀100% දේශීය අයුර්වේද ප්‍රතිකාර ක්‍රම මගින් ඔබේ සිහිනය සැබෑ කරගන්න.

🍀ඔබගේ නාඩි පරික්ෂාවෙන් පසු එලබෙන නිගමනය අනුව, ප්‍රතිකාර කිරීම අරම්භ කරන අතර වෙද මහතාගේ පරීක්ෂාවෙන් පසු ඖෂද නියම කෙරේ.

100% හෙල වෙදකම ඇසුරින්, ඔබේ සිහිනය තවදුරත් සිහිනයක් නොවේ.
24/08/2025

100% හෙල වෙදකම ඇසුරින්, ඔබේ සිහිනය තවදුරත් සිහිනයක් නොවේ.

එන්න අපි Arthritis සුවකර ගමු.
21/08/2025

එන්න අපි Arthritis සුවකර ගමු.

Address

T7, Ranweli Pedesa, Yakkala
Yakkala
11870

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Kaviraj Wijayasiri Rajapaksha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share