Maheshayurveda

Maheshayurveda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maheshayurveda, Medical and health, 10 Kitchener Street, Coorparoo, Brisbane City.

18/08/2026

මාස5යි.
100ක් සුවයි.

13/08/2026

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිලිබදව විශ්වාසයකින් තොරව, වෛද්‍ය උපදෙස් පිලිපැදීම ප්‍රතික්ෂේප කරන රෝගීන්ට ප්‍රතිකාර නොකල යුත්තේ ඇයි...?

ඊට අදාල සම්පූර්ණ ශ්ලෝකය:

भिषग् द्रव्याण्युपस्थाता रोगी पादचतुष्टयम् ।
चिकित्सायाः हि निर्दिष्टं चतुर्भागसमन्वितम् ॥

Bhiṣag dravyāṇy upasthātā rogī pāda-catuṣṭayam |
Cikitsāyā hi nirdiṣṭaṃ caturbhāga-samanvitam ||

සිංහලෙන් සරල අදහස:

භිෂග් (වෛද්‍යවරයා), ද්‍රව්‍ය (ඖෂධ), උපස්ථාතා (උපස්ථායකවරයා), රෝගියා යන සතර දෙනා වෛද්‍ය ප්‍රතිකාරයේ පාද චතුෂ්ටයයි.

එනම් සාර්ථක ප්‍රතිකාරයක් සඳහා,

1. භිෂක් — Bhishak → දක්ෂ වෛද්‍යවරයා
2. ද්‍රව්‍ය — Dravya → සුදුසු ඖෂධ/ප්‍රතිකාර ද්‍රව්‍ය
3. උපස්ථාතා — Upasthāta → රෝගියාට උපස්ථාන කරන සහායකයා
4. රෝගී — Rogī → ප්‍රතිකාර ලබන රෝගියා

යන චතුෂ්පාදයම අවශ්‍ය වේ.

මෙකී අවශ්‍යතා හතරෙන් රෝගියාගේ සහාය නොමැතිව ප්‍රතිකාර සාර්ථක කරගත නොහැක.
එමෙන්ම යමෙකුගේ කැමැත්තකින්, ඉල්ලීමකින් තොරව ප්‍රතිකාර කිරීම නීතිමය වශයෙන්ද යම් ගැටළුකාරී බවක් ඇති කල හැකි නිසා එවැනි රෝගීන් ඔවුන් විශ්වාස කරන ඔවුන්ට වඩාත් සමීප වෛද්‍ය ක්‍රමයක් වෙත යොමු කිරීමයි කල යුතු හොදම දේ....

වෛද්‍යවරයෙකුට කල හැක්කේ (එක්තරා දුරකට) රෝගියෙකුට මග පෙන්වීමක් පමණි.
රෝගය සුව කරගැනීමේ අවශ්‍යතාව වෛද්‍යවරයාට වඩා තිබිය යුත්තේ රෝගියාටයි...!

10/08/2026

අද කතාබහ උරහිසේ කැක්කුම් ගැන....

The best way to secure your preferred appointment time is to book online through our website: www.mayuhealth.com.auIf yo...
04/08/2026

The best way to secure your preferred appointment time is to book online through our website: www.mayuhealth.com.au

If you are unable to make an online booking, we also welcome walk-in clients. Walk-in consultations are available between 6:00 PM and 7:00 PM, subject to availability.

MAYU Health
10 Kitchener St, Coorparoo, Brisbane, Australia.
0494 122 062

වේලාවක් වෙන් කරවාගෙන පැමිණීමයි ඉතාම හොද.
ඒ සදහා www.mayuhealth.com.au වෙත පිවිසෙන්න.

නමුත් හදිසි අවස්ථා මත හෝ වෙනත් හේතු නිසා වෙලාවක් වෙන් කරගැනීමට නොහැකිවූ රෝගීන් සදහා 6.00 PM සිට 7.00 PM දක්වා වේලාව walk-in වෙනුවෙන් වෙන් කර ඇති බව මෙයින් දැනුම් දෙමි.

සැ.යු
-වේලාවක් වෙන් කල රෝගීන් වෙත සැමවිටම ප්‍රමුඛතාව හිමි වේ.
-7.00PM දක්වා පැමිණි පිලිවෙලට ප්‍රතිකාර කටයුතු වලට යොමු කෙරේ.
-ඉන් පසු Booking රෝගීන් සදහා ප්‍රමුඛතාව හිමිවන අතර walk-in රෝගීන් ආසන්නතම Available time slot එකක් වෙත යොමු කරනු ලැබේ.

02/08/2026

විකෘති වීමට ඉඩ තිබුනු අතක් ආයුර්වේද ප්‍රතිකාර වලින් සාමාන්‍යය තත්වයට පත් කරගත්තා....❤️

www.mayuhealth.com.au

30/07/2026

ආයුර්වේද වෛද්‍යවරුන් නූතන පරීක්ෂණ වාර්තා අධ්‍යයනය කොට ප්‍රතිකාර සැලසුම් කල යුත්තේ ඇයි...?

29/07/2026

Walk-in රෝගීන් සම්බන්ධව..

Bookings නැති අයට, හදිස්සියේ එන්න වෙන අයට 6.00PM ඉදන් 7.00PM වෙනකන් එන්න පුළුවන්. හැබැයි හැම වෙලාවකම Priority එක Booking එකක් දාලා තියෙන කෙනාට හම්බෙනවා. ❤️👍

First come first served.
Walk-ins welcome subject to availability.

23/07/2026

ප්‍රශ්නයකට පිලිතුරක්....

23/07/2026

Sacroiliac සන්ධිය හෙවත් SI Joint එකෙහි වෙනස් වීම නිසා ඇතිවන කොන්දේ කැක්කුම.

We treat back pain using personalised Ayurvedic treatments. If you’re interested in trying Ayurveda, we’re here to help....
21/07/2026

We treat back pain using personalised Ayurvedic treatments. If you’re interested in trying Ayurveda, we’re here to help.

📍10 Kitchener St, Coorparoo, Brisbane, Australia.
📞0494 122 062

More info:
www.mayuhealth.com.au

Address

10 Kitchener Street, Coorparoo
Brisbane City, QLD
4000

Opening Hours

Monday 5pm - 9pm
Tuesday 5pm - 9pm
Wednesday 5pm - 9pm
Thursday 5pm - 9pm
Friday 5pm - 9pm
Saturday 5pm - 9pm

Telephone

+94372227929

Alerts

Be the first to know and let us send you an email when Maheshayurveda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Maheshayurveda:

Shortcuts

Share