Dr.Mahesh Jayathilaka

Dr.Mahesh Jayathilaka BAMS(colombo)
Bachelor Of Ayurveda Medicine And Surgery
University Of Colombo

The best way to secure your preferred appointment time is to book online through our website: www.mayuhealth.com.auIf yo...
04/08/2026

The best way to secure your preferred appointment time is to book online through our website: www.mayuhealth.com.au

If you are unable to make an online booking, we also welcome walk-in clients. Walk-in consultations are available between 6:00 PM and 7:00 PM, subject to availability.

MAYU Health
10 Kitchener St, Coorparoo, Brisbane, Australia.
0494 122 062

වේලාවක් වෙන් කරවාගෙන පැමිණීමයි ඉතාම හොද.
ඒ සදහා www.mayuhealth.com.au වෙත පිවිසෙන්න.

නමුත් හදිසි අවස්ථා මත හෝ වෙනත් හේතු නිසා වෙලාවක් වෙන් කරගැනීමට නොහැකිවූ රෝගීන් සදහා 6.00 PM සිට 7.00 PM දක්වා වේලාව walk-in වෙනුවෙන් වෙන් කර ඇති බව මෙයින් දැනුම් දෙමි.

සැ.යු
-වේලාවක් වෙන් කල රෝගීන් වෙත සැමවිටම ප්‍රමුඛතාව හිමි වේ.
-7.00PM දක්වා පැමිණි පිලිවෙලට ප්‍රතිකාර කටයුතු වලට යොමු කෙරේ.
-ඉන් පසු Booking රෝගීන් සදහා ප්‍රමුඛතාව හිමිවන අතර walk-in රෝගීන් ආසන්නතම Available time slot එකක් වෙත යොමු කරනු ලැබේ.

02/08/2026

විකෘති වීමට ඉඩ තිබුනු අතක් ආයුර්වේද ප්‍රතිකාර වලින් සාමාන්‍යය තත්වයට පත් කරගත්තා....❤️

www.mayuhealth.com.au

30/07/2026

ආයුර්වේද වෛද්‍යවරුන් නූතන පරීක්ෂණ වාර්තා අධ්‍යයනය කොට ප්‍රතිකාර සැලසුම් කල යුත්තේ ඇයි...?

29/07/2026

Walk-in රෝගීන් සම්බන්ධව..

Bookings නැති අයට, හදිස්සියේ එන්න වෙන අයට 6.00PM ඉදන් 7.00PM වෙනකන් එන්න පුළුවන්. හැබැයි හැම වෙලාවකම Priority එක Booking එකක් දාලා තියෙන කෙනාට හම්බෙනවා. ❤️👍

First come first served.
Walk-ins welcome subject to availability.

23/07/2026

ප්‍රශ්ණයකට පිලිතුරක්...

23/07/2026

Sacroiliac සන්ධිය හෙවත් SI joint හි ඇතිවන වෙනස්වීම් නිසා ඇතිවන කොන්ද ආශ්‍රිත වේදනාව..

We treat back pain using personalised Ayurvedic treatments. If you’re interested in trying Ayurveda, we’re here to help....
21/07/2026

We treat back pain using personalised Ayurvedic treatments. If you’re interested in trying Ayurveda, we’re here to help.

📍10 Kitchener St, Coorparoo, Brisbane, Australia.
📞0494 122 062

More info:
www.mayuhealth.com.au

19/07/2026

එක් දරුවෙකුගේ අනාගතය වෙනස් කරන්න මමත් මේ සද් ක්‍රියාව සමග එකතු උනා. ඔබත් එකතු වන්න...❤️

අධ්‍යාපනය යනු සෑම දරුවෙකුටම හිමි මානව අයිතියකි. නමුත් අදත් පාසල් යාමට අවශ්‍ය මූලික පාසල් උපකරණ පවා නොමැති දරුවන් අප අතර සිටිනවා.

ඔබගේ කුඩා දායකත්වය, එක් දරුවෙකුගේ සිහිනයට පාරක් විවර කළ හැකියි.

🎒 පාසල් බෑග්
📚 පොත් හා ලිපිද්‍රව්‍ය
👕 පාසල් ඇඳුම්
👟 සපත්තු හා අනෙකුත් අවශ්‍යතා

ඔබට හැකි අයුරින් මෙම සත්කාරයට එක්වන්න.

📞 වැඩි විස්තර සඳහා: 077 960 7795

අපි එකතුවෙලා දරුවෙකුගේ හෙට දවස ලස්සන කරමු. 💙

#ලස්සනහෙටක් #අපිඑක්වෙමු

14/07/2026

ජූලි 1 දා සිට තෝරාගත් රෝග සදහා පමණක් ප්‍රතිකාර කරනු ලැබේ.

ප්‍රතිකාර කරනු ලබන රෝග සම්බන්ධ විස්තර සදහා www.mayuhealth.com.au වෙත පිවිසෙන්න.

කොඳුඇටපෙල ආශ්‍රිත ඇතිවන ආබාධ සදහා විශේෂිත ආයුර්වේද ප්‍රතිකාර දැන් බ්‍රිස්බන් හීදී...සියළු ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය විද්...
07/07/2026

කොඳුඇටපෙල ආශ්‍රිත ඇතිවන ආබාධ සදහා විශේෂිත ආයුර්වේද ප්‍රතිකාර දැන් බ්‍රිස්බන් හීදී...

සියළු ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ ආයුර්වේද ශල්‍ය විද්‍යාව පිලිබද කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරයෙක් විසින් මෙහෙයවනු ලබයි.

Ayurvedic practitioner,
Dr. Mahesh Jayathilaka
BAMS(Colombo), LLB(OUSL)
[Bachelor of Ayurvedic Medicine and Surgery]
[Bachelor of Laws]
ශ්‍රී ලංකාවෙ සහ ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකි.

වැඩි විස්තර සදහා www.mayuhealth.com.au වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

සියළු අයකිරීම් පිලිබද විස්තර වෙබ් අඩවියේ සදහන් වේ.
(සැගවුනු ගාස්තු නොමැත.)

වෛද්‍ය මධ්‍යස්ථානය:
10 Kitchener St, Coorparoo, Brisbane, Australia, 4151

Location:
https://maps.app.goo.gl/VK82gr9fCPrLkEe87?g_st=ic
(සුව වූ රෝගීන්ගේ ප්‍රතිචාර/Reviews ද ඔබට කියවන්න පුළුවන්.)

දුරකථනය:
0494 122 062

Address

Brisbane, QLD

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Mahesh Jayathilaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category