Thilini Madawananrachchi

Thilini Madawananrachchi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thilini Madawananrachchi, Psychologist, Manchester.

Tell the truth anyway
10/07/2026

Tell the truth anyway

Scripting ✍️✍️
09/07/2026

Scripting ✍️✍️

Scripting Manifestation කියන්නේ ඔබ කැමති ඉලක්කයක් දැනටමත් ඉටු වී ඇති වගේ ලියන පුරුද්දක්.
මෙය බොහෝ අයට තමන්ගේ ඉලක්ක පැහැදිලි කරගැනීමට, ඉලක්ක කරා ලගා වීමට ,ධනාත්මක සිතුවිලි පවත්වා ගැනීමට සහ ඒ සඳහා ක්‍රියා කිරීමට උපකාරී වෙනවා..
මෙය පටන්ගන්න ඔබටත් පුලුවන් ,,
නිශ්ශබ්ද තැනක ඉඳගන්න.
උදේ නැඟිට පසු හෝ රාත්‍රි නිදාගැනීමට පෙර නම් හොඳයි.
ඔබට අවශ්‍ය ඉලක්කය තීරණය කරන්න.
උදාහරණයක් ලෙස:
හොඳ රැකියාවක්
විභාගයෙන් සාර්ථක වීම
මුදල් ඉතිරි කිරීම
සෞඛ්‍යය වැඩිදියුණු කිරීම
දැනටමත් එය ලැබී ඇති ලෙස වර්තමාන කාලයෙන් ලියන්න.
උදාහරණ:
"මම මගේ ඉලක්කය සාර්ථකව ලබාගෙන ඉතා සතුටින් ඉන්නවා."
"මට හොඳ රැකියාවක් ලැබී තිබෙනවා."
"මම මගේ සාර්ථකත්වයට ස්තුතිවන්ත වෙනවා."
ස්තුති ප්‍රකාශ කරන්න.
"මේ සියල්ල වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා."
නිතර ලියන්න.
දිනපතා හෝ සතියකට කිහිප වතාවක් ලියන්න. ඒ සමඟම ඔබේ ඉලක්කය සඳහා අවශ්‍ය සැබෑ ක්‍රියාමාර්ගත් ගන්න.
කෙටි උදාහරණයක්
"අද මම ඉතා සතුටින් ඉන්නවා. මගේ මහන්සියට ප්‍රතිඵල ලැබී තිබෙනවා. මම මගේ ඉලක්කය සාර්ථකව ලබාගෙන තිබෙනවා. මට ලැබුණු අවස්ථා ගැන මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා."
මතක තබා ගන්න:
Scripting manifestation කියන දේ ඔබේ සිතුවිලි සහ ඉලක්ක පැහැදිලි කරගැනීමට උපකාරී වන පුරුද්දක් විය හැකි නමුත්, එය පමණක් ප්‍රමාණවත් වෙන්නෙ නැහැ... ඔබ කැමති ප්‍රතිඵලය ලබාගැනීමට සැලසුම් කිරීම, උත්සාහ කිරීම සහ අවස්ථා භාවිතා කිරීමද ඉතා වැදගත්ය.
මේ ක්‍රමයෙන් මූලිකවම කරන්නෙ ඔබේ සිතේ ඔබේ අරමුණු වෙනුවෙන් තියන ආකර්ශනය ඒ විදියටම පවත්වගෙන යාම,, ඔබේ සිත ඉතාම බලවත් ..ඉතින් ඔබේ විශ්වාස තමයි හැම හීනයක්ම සැබෑ කරන්න මූලික පියවර වෙන්නෙ

ඔබේ හිත රැකගන්න ආදරේ ටිකක් වැඩිපුර කරන්න

තිළිණි මදවන්ආරච්ව්
Neuro Psychotherapist ♥️♥️

Scripting Manifestation කියන්නේ ඔබ කැමති ඉලක්කයක් දැනටමත් ඉටු වී ඇති වගේ ලියන පුරුද්දක්.මෙය බොහෝ අයට තමන්ගේ ඉලක්ක පැහැදි...

ඔබ කොච්චර හොඳ දේවල් කරන හැටි , හොද දේවල් කියන හැටි , ආදරය කරන හැටි ,තමන්ගේ හිත පරිස්සම් කර ගන්න හැටි ලිව්වත් ,කිව්වත් ඒ ...
06/07/2026

ඔබ කොච්චර හොඳ දේවල් කරන හැටි , හොද දේවල් කියන හැටි , ආදරය කරන හැටි ,තමන්ගේ හිත පරිස්සම් කර ගන්න හැටි ලිව්වත් ,කිව්වත් ඒ සම්හර අය ,, අපි වැඩිපුරම ආදරේම කරන අය වෙන්න පුලුවන් සමහරවිට ඔයාගේ හිත, රිදවන්න පුළුවන්...
එතකොට ඇස් දෙක ටිකක් වහලා හිතන්න තියෙන්නෙ, තමන්ගේ කර්මයක් ගෙවලා ඉවර කරපු බව ,,
ඒක ඒ මිනිස්සුන්ගෙන් නරකක්වත් ,නපුරුකමක්වත් නොවෙන්න පුළුවන් හැබැයි මිනිසුන්ගේ ආදරය වගේම මිනිස්සුන්ගේ ඉරිසියාවත් වෙන් කරල අඳුරගන්න තරම් අපේ හදවත open up කරගෙන ජීවත් වෙන්න අපි ඉගෙන ගන්න ඕනේ ...

ඔබේ හිත රැක ගන්න ආදරේ ටිකක් වැඩිපුර කරන්න
♥️♥️♥️♥️
තිළිණි මදවන්ආරච්ව්

Neuropsychotherapist and a psychologist

02/07/2026
Be the person your dog thinks you are.that s only thing that you need to be ♥️
01/07/2026

Be the person your dog thinks you are.that s only thing that you need to be ♥️

Rare as a blue bloom in a field of green.💙💚💙💚💙💚💙💚Like a piece of the sky fallen to the earth. 💚💙💚💙💚💙💚💙
29/06/2026

Rare as a blue bloom in a field of green.💙💚💙💚💙💚💙💚

Like a piece of the sky fallen to the earth. 💚💙💚💙💚💙💚💙

Every sunrise is a new page waiting to be written.Thilini Madawanarachchi Love is all you need
25/06/2026

Every sunrise is a new page waiting to be written.

Thilini Madawanarachchi
Love is all you need

Address

Manchester

Telephone

+94716921292

Website

Alerts

Be the first to know and let us send you an email when Thilini Madawananrachchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share