Isipathana Meditation Centre

Isipathana Meditation Centre This meditation centre is the best place in South Wales area to learn and practice the teachings of the Buddha.
(1)

All programs are free and conducted by fully ordained monks (bhikkhus). Open to anyone interested in learning mindfulness and meditation.

12/08/2026
ඉසිපතන මහමෙව්නාව භාවනා අසපුවේ සිදු වූ  වස් ආරාධනා පිංකම හා පිණ්ඩපාත දානය බොහෝ දෙනෙක්ගේ ජීවිත වලට විශේෂ පුණ්‍යධර්මයන් එක්...
31/07/2026

ඉසිපතන මහමෙව්නාව භාවනා අසපුවේ සිදු වූ වස් ආරාධනා පිංකම හා පිණ්ඩපාත දානය බොහෝ දෙනෙක්ගේ ජීවිත වලට විශේෂ පුණ්‍යධර්මයන් එක් කරමින් සොදුරු ලෙස අවසන් විය. රැස් වූ සියලු පින් ඔබ සැම දැකබලා අනුමෝදන් වේවා.

වේල්සයේ මහමෙව්නාව ඉසිපතන භාවනා අසපුවේ වස් තුන් මාසය  වැඩ විසීම පිණිස උතුම් සඟරුවනට වස් ආරාධනා කිරීම එළඹෙන 25 වන සෙනසුරාද...
11/07/2026

වේල්සයේ මහමෙව්නාව ඉසිපතන භාවනා අසපුවේ වස් තුන් මාසය වැඩ විසීම පිණිස උතුම් සඟරුවනට වස් ආරාධනා කිරීම එළඹෙන 25 වන සෙනසුරාදා සිදුකෙරේ එම උතුම් පින්කමට ඔබ සියලු දෙනාටත් මෙත් සිතින් ආරාධනා.

🪷*මහියංගන මහා සෑ වන්දනාව*🪷බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නවවන මස ලක්දෙරණට ප්‍රථම වරට වැඩම කොට සිරිපා පහසින් පූජනීය කළ මහ...
02/07/2026

🪷*මහියංගන මහා සෑ වන්දනාව*🪷
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නවවන මස ලක්දෙරණට ප්‍රථම වරට වැඩම කොට සිරිපා පහසින් පූජනීය කළ මහියංගන පින් බිමේ වැජඹෙන්නේ, හෙළ බිමේ ඉදි වූ ප්‍රථම මහා දාගැබ් වහන්සේයි.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේදීම සුමන සමන් දෙවිඳුන්ට දෝතින්ම පිරිනැමූ ශ්‍රී කේශ ධාතූන් වහන්සේලා මෙහි නිදන් කර ඇත.එසේම බුදු පියාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු, සරභූ මහ රහතන් වහන්සේ විසින් චිතකයෙන් වඩා හිඳුවාගෙන වැඩම කරවන ලද උතුම් ග්‍රීවා ධාතූන් වහන්සේ (ගෙලෙහි අස්ථි ධාතුව) ද මේ මහා සෑ ගර්භයේම නිදන් කොට තිබේ.ශාරීරික ධාතූන් වහන්සේලා දෙනමක් වැඩසිටින, ජීවමාන බුදුන් වහන්සේ හා සමාන වූ මේ මහා සෑ රජුන් දෙස බලා උතුම් ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනා කරන සිතින් උතුම් පින්පල රැස් කරන්නට මව්බිමෙන් බැහැර බොහෝ දුර සිටින ඔබ සැමට මෙත් සිතින් ආරාධනා!

සාදු! සාදු!! සාදු!!!

සියලු සත්වයෝ සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා .....!!!!May all living beings be happy and free from suffering...!!!
02/07/2026

සියලු සත්වයෝ සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා .....!!!!
May all living beings be happy and free from suffering...!!!

29/06/2026
ලකඹර බැබලවූ මහා මහින්ද උතුම් කෘත ගුණ පුජාවට ශ්‍රද්ධාව පෙරදැරිව මල් පහන් ගිලන්පස රැගෙන පින් සිත් උපදවාගෙන පැමිණෙත්වා...!!...
15/06/2026

ලකඹර බැබලවූ මහා මහින්ද උතුම් කෘත ගුණ පුජාවට ශ්‍රද්ධාව පෙරදැරිව මල් පහන් ගිලන්පස රැගෙන පින් සිත් උපදවාගෙන පැමිණෙත්වා...!!!!

Address

NP19 0GE , Willenhall Street
Newport
NP190GE

Opening Hours

Monday 6am - 9pm
Tuesday 6am - 9pm
Wednesday 6am - 9pm
Thursday 6am - 9pm
Friday 6am - 9pm
Saturday 6am - 9pm
Sunday 6am - 9pm

Telephone

+447387158160

Alerts

Be the first to know and let us send you an email when Isipathana Meditation Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Isipathana Meditation Centre:

Shortcuts

Share