02/08/2026
Makeup කරන්න වෙලාවක් නෑ" කියලා තවත් වද වෙන්න එපා!
උදේට නැගිට්ට ගමන් Look එක Ready & Perfect කරගන්න, Salon U Shine - Kiribathgoda වෙතින් ඔයාගේ Eyelash Extensions අදම දාගන්න. 😉💅
✨ What We Offer:
Natural look එකේ සිට Bold Volume වෙනකම් ඔයාට ඕනම Style එකක්!
ඇස් වලට කිසිම බරක් දැනෙන්නේ නැති Ultra-Light Premium Lashes
Safe & Painless Process (අපේ පළපුරුදු ශිල්පීන් විසින් ඉතා ප්‍රවේශමෙන් සිදු කරයි)
📍 Location: Kiribathgoda
✨ කිරිබත්ගොඩ නගරයේ ආකර්ෂණීයම Eyelash Care එක දැන් ඔයාට අත්විඳින්න පුළුවන්!
🔥 අදම ඔයාගේ Time Slot එක Book කරගන්න:
අපිට Inbox (DM) කරන්න නැතහොත් පහත අංකයට Call / WhatsApp පණිවිඩයක් තබන්න! 📲0754847676