Gwangju Buddhist Cultural Centre

Gwangju Buddhist Cultural Centre 🙏 Gwangju Kilsangsa Temple 🏯, part of the Jogye Order in South Korea, is a home of peace and wisdom 🌿.

We share Buddhist teachings ☸️, serve local & global communities 🌏, and welcome all with love and compassion 💞

13/08/2026

정혜사 능인선원(Jeonghesa Neunginseonwon) භාවනා මධ්‍යස්ථානය
​පිහිටීම සහ ඉතිහාසය
​ස්ථානය: චුංචොංනම්-දෝ (Chungcheongnam-do) හි (Deoksungsan) කඳුවැටිය.
​ආරම්භය: ක්‍රි.ව. 599 දී (බෙක්ජේ රාජ්‍ය සමයේ) ජිමියොං (Jimyeong) හිමියන් විසින් සුදොක්සා (Sudeoksa) විහාරය සමඟින් මෙම කඳු මුදුනෙහි ආරම්භ කරන ලදී.
​මන්ගොං (Mangong) හිමියන්ගේ ප්‍රතිසංස්කරණය: 1930 දී මන්ගොං හිමියන් විසින් විශාල ලෙස ප්‍රතිසංස්කරණය කර, ධ්‍යාන භාවනා මධ්‍යස්ථානයක් (선원) ලෙස නැවත සකස් කරන ලදී.
​ධ්‍යාන භාවනා මධ්‍යස්ථානයේ වැදගත්කම: රට පුරා සිටින භික්ෂූන් වහන්සේලා දැඩි තපස් රකින බෞද්ධ නිකායේ (Deoksung lineage) ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත් විය. මෙය
​කොරියානු උසස් ගුණවත් හිමිවරුන්ගේ තපස් භූමියක් විය.

​මන්ගොං හිමියන් සිය ගෝලයන්ට මඟ පෙන්වමින්, වයස අවුරුදු 75 දී අපවත්වූයේ ද මෙහිය. සොංචොල් (Seongcheol) හිමියන් සහ චොංදම් (Cheongdam) හිමියන් ඇතුළු කොරියානු බුදුදහම මෙහෙයවූ ශ්‍රේෂ්ඨ හිමිවරුන් රැසක් නංඉන් භාවනා මධ්‍යස්ථානයෙහි දැඩි වස් විසීමේ (안거) නිරත වී ඇත.
​සෙන් (Zen) බුදුදහමේ ප්‍රධාන කේන්ද්‍රස්ථායක් ලෙස, ක්යොංහෝ (Gyeongheo), මන්ගොං (Mangong), සහ වොන්දම් (Wondam) වැනි ප්‍රසිද්ධ මඟ පෙන්වන හිමිවරුන් වැඩ විසූ කොරියානු සෙන් බුදුදහමේ වැදගත්ම සිද්ධස්ථානයකි.

​සංස්කෘතික උරුමයන්::
​මෙහි පැරණි සාම්ප්‍රදායික ධ්‍යාන භාවනා ශාලාවක ගාම්භීර බව පෙන්වයි.
​අවලෝකිතේෂ්වර බෝධිසත්ව ප්‍රතිමාව: කොරියාවේ නූතන මුූර්ති ශිල්පී කිම් බොක්-ජින් (Kim Bok-jin) මහතාගේ එකම සම්පූර්ණ කරන ලද මූර්ති නිර්මාණය මෙහි තැන්පත් කර ඇත.

03/08/2026

내일 토픽 PBT 시험이 접수날
8월 4일 잊지마세요

01/08/2026


Những điều cần biết khi khiếu nại về việc không được trả lương
1 Bản sao hợp đồng lao động
2 Bản sao phiếu lương hoặc sổ tiết kiệm ngân hàng thể hiện chi tiết tiền gửi
3 Thẻ đăng ký người nước ngoài
4 Nhật ký công việc: Ngày, giờ và chi tiết công việc đã thực hiện (báo cáo viết tay cũng được chấp nhận)
5 Cuộc trò chuyện hoặc tin nhắn với chủ lao động về tiền lương hoặc giờ làm việc
6 Biên lai hoặc tài liệu giải thích chi tiết lý do khấu trừ lương của chủ lao động
7 Gọi 119 trong trường hợp tai nạn hoặc bằng chứng về việc nằm viện hoặc vi phạm nhân quyền
8 Giấy chứng nhận y tế trong trường hợp tai nạn hoặc thương tích
Mong rằng những vấn đề này sẽ được giải quyết và chúc bạn có đủ sức mạnh và can đảm để thành công trong cuộc sống tại Hàn Quốc

01/08/2026

#Заработная плата #Труд #Закон #Юридическая помощь #Иностранцы #Работа #Травмы

Что необходимо знать при подаче жалобы на невыплату заработной платы

1. Копия трудового договора.

2. Копия расчетного листка или банковской книжки (выписки со счета), подтверждающей перечисление заработной платы.

3. Карта регистрации иностранца (Alien Registration Card, ARC).

4. Дневник учета рабочего времени: даты, часы работы и описание выполненных работ (рукописные записи также принимаются в качестве доказательства).

5. Записи разговоров, переписка в мессенджерах или текстовые сообщения с работодателем, касающиеся заработной платы или рабочего времени.

6. Квитанции, расчетные документы или другие материалы, объясняющие причины удержаний из заработной платы работодателем.

7. В случае несчастного случая на работе немедленно звоните 119. Также сохраните любые доказательства госпитализации, получения травмы или нарушения ваших прав.

8. При получении травмы или несчастном случае необходимо иметь медицинское заключение (справку от врача).

Желаем, чтобы все ваши вопросы были успешно решены. Пусть у вас будут силы, смелость и уверенность для успешной жизни и работы в Корее.

01/08/2026


Things to know when filing a complaint about unpaid wages
1 Copy of employment contract
2 Copy of pay slip or bank passbook showing deposit details
3 Foreigner registration card
4 Work diary: Date, time and details of work performed (handwritten reports are also accepted)
5 Conversations or text messages with the employer regarding wages or working hours
6 Receipts or explanatory materials detailing the reasons for deductions from wages by the employer
7 Call 119 in case of an accident or evidence of a hospital stay or human rights violation
8 Medical certificate in case of an accident or injury
May these matters be taken care of and may you have the strength and courage to do well in Korean life

01/08/2026

#පඩි #කොරියන් #ධීවර #නිශ්පාදන #නීති #කම්කරු #රැකියා #අසනීප
වැටුප් නොගෙවීම පිළිබද පැමිණිලි කිරීමට දැනයුතු කරුණු
1 රැකියා කොන්ත්‍රාත්තුවේ පිටපත
2 තැන්පතු විස්තර පෙන්වන වැටුප් පත්‍රිකාවේ හෝ බැංකු පාස්පොතේ පිටපතක්
3 විදේශිකයින් ලියාපදිංචි කාඩ්පත
4 වැඩ දිනපොත: සිදු කරන ලද දිනය, වේලාව සහ වැඩ විස්තර (අතින් ලියන ලද වාර්තා ද පිළිගනු ලැබේ)
5 වැටුප් හෝ වැඩ කරන වේලාවන් සම්බන්ධයෙන් සේවායෝජකයා සමඟ සංවාද කතා හෝ කෙටි පණිවිඩ
6 සේවායෝජකයා විසින් වැටුපෙන් අඩු කරන ලද ගස්තුවේ හේතු ඇතුලත් සඳහා රිසිට්පත් හෝ පැහැදිලි කිරීමේ ද්‍රව්‍ය විස්තර
7 අනතුරක් සි‍දුවුවිටක119 ඇමතීමට රොහල් ගතවීම හෝ මානව හිමිකම් කඩවූ බවට ඇති සාක්ෂි
8 අසනිපයක් හෝ තුවාලයක් සිදුවුවහොත් වෛද්‍ය සහතිකය
මෙම කරුණූ පිළබදව සැලකිලි මත්වි කොරියන් රුකියාව හොදින් කරගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා

26/07/2026

저의 9번째 Facebook 기념일입니다. 항상 도와주셔서 감사합니다. 혼자서는 여기까지 오지 못했을 거예요. 🙏🤗🎉

03/07/2026

#දාර්ශනික #ධර්මය #දායක #පංසල් #දන්සල්
#දකුණුකොරියා
දන් දීමතුලින් යමෙකු සිත පුහුණු කල යුත්තේ මනසේ ඇතිවන දැඩි ආශාව තරහා වෛරය නැතිකර ලෝක ස්වභාවය මනාව අවබෝධ කර ගැනීමටය.

මන්ද සෑම ප්‍රශ්නයකම හේතුව මෙය මැනවින් අවබෝධ කර නොගැනීමය.

දන්දීමේ ලබන ආනිසංස/පින් ගැනමසිතා එයට ආශාව ලෝභය ඇතිකරගන්නා විට තරගකාරිත්වය සහ නැවත වෛරය ක්‍රෝධය ඇතිව වෙනත් අකුසල් / පව්,මතුවී බලවත් පිරිහීමක් සිතතුල ඇතිකරගනී.

සාමාන්‍ය මිනිසුන් බොහොමයක් දුන් දෙයට වඩා වැඩි වැඩි‍යෙන් පින් බලාපොරොත්තුව ආශාව පුරවාගෙන ඒ බලාපොරොත්තු සුන් වන විට දැඩි වෛරය ක්‍රෝධයෙන් උමතුව ආගම දහමට, පුද්ගලයන්ට; නිග්‍රහකර, ප්‍රචන්ඩත්වය, ගැරහීම් නින්දාඅපහස සිදුකරයි. මෙය අඥාන,මෝඩ, මුලාවිම ලෙස පැහැදිළිය.

එවැනි සංකල්ප පුද්ගල අන්තවාදයට මුල පුරයි.
ආගම ධර්මය යනු ප්‍රචන්ඩත්වය නොව එය මනාව අවබෝධ කර ගැනීමය. ආදරය, කරුණාව මෛත්‍රීය එහි ප්‍රතිඵලය.

පුද්ගල වැරදිවලට අනුව සම්මත දඬුවම් ඇතිමුත් තනි තනි පුද්ගල කණ්ඩායම් ආගමික කටයුතු තීරකයන් සේ කටයුතු කිරීම තවත් පිරිහීමකි. ධර්මය ආරකෂා කිරීමටනම් එය නිවැරදිව අවබෝධ කොට ප්‍රායෝගිකව තමන් පුහුණු කිරීම බුද්ධ දේශනාවය.. ගහබැණවැදී නින්දාඅපහස රණ්ඩු කිරිම විනාශය මිස ‍ප්‍රායෝගික නොවේ.

Address

7, Sanjeong-ro 5benon-gil, Gwangsan-gu
Gwangju
5R83+R5GWANGJU,

Opening Hours

Monday 05:00 - 09:00
Tuesday 05:00 - 09:00
Wednesday 05:00 - 09:00
Thursday 05:00 - 09:00
Friday 05:00 - 09:00
Saturday 05:00 - 09:00
Sunday 05:00 - 09:00

Website

Alerts

Be the first to know and let us send you an email when Gwangju Buddhist Cultural Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share