Kau’s Diary

Directions

Kau’s Diary Nurse by Heart�| Lawyer by Brain� A Daily Blend of Health | Law | Lifestyle & Fun

New places…Beautiful views….Unforgettable memories and moment to cherish forever…Life is about to enjoy the journey ❤️  ...
31/10/2026

New places…
Beautiful views….
Unforgettable memories and moment to cherish forever…
Life is about to enjoy the journey ❤️

08/10/2026

🌸 My First Spring in New Zealand 🇳🇿

අලුත් රටක, අලුත් ජීවිතයක… මගේ පළමු වසන්තය. 💕🌸

වසන්තය එනකොට නවසීලන්තය තවත් ලස්සන වෙනවා. හැමතැනම මල් පිපිලා, ගස් කොළ පාටින් පිරිලා, උණුසුම් හිරු එළියත් එක්ක වටපිටාවට අලුත්ම පෙනුමක් ලැබෙනවා. 🌷🌱☀️

මේ රටට අලුතින් ආපු කෙනෙක් විදිහට, මේ හැම දෙයක්ම මට අලුත් අත්දැකීමක්. පුංචි දේවල් පවා හරිම විශේෂයි… ඒවා දිහා බලන හැම මොහොතකම, “මම දැන් මේ සුන්දර රටේ ජීවත් වෙනවා නේද” කියලා හිතෙනවා. 🥰

අලුත් රටක්, අලුත් මිනිස්සු, අලුත් අත්දැකීම්… මේ හැමදේම එක්ක අලුත් මතකයන් එකතු කරගන්න ගමන්. 💚🇳🇿

මගේ පළමු නවසීලන්ත වසන්තය… ලස්සන මතකයක් විදිහට හිතේ හැමදාම රැඳේවි. 🌸✨

Lokey❤️
17/04/2026

Lokey❤️

සුභ මාර්තු මාසයක් වේවා!නව මාසයක්, නව ආරම්භයක්.මේ මාසය සතුට, සාර්ථකත්වය සහ ආශීර්වාද වලින් පිරී ඉතිරේවා !!ශක්තිය, ධෛර්යය ස...
01/03/2026

සුභ මාර්තු මාසයක් වේවා!
නව මාසයක්,
නව ආරම්භයක්.
මේ මාසය සතුට, සාර්ථකත්වය සහ ආශීර්වාද වලින් පිරී ඉතිරේවා !!
ශක්තිය, ධෛර්යය සහ සාර්ථකත්වය සැමවිටම අප සමඟ වේවා!!

✍ Kau's Diary

කිරියෙන් පැණියෙන් ඉතිරෙන , සියලු බලාපොරොත්තු ඉටු වන සුභම සුභ නව වසරක් වේවා !!
01/01/2026

කිරියෙන් පැණියෙන් ඉතිරෙන , සියලු බලාපොරොත්තු ඉටු වන සුභම සුභ නව වසරක් වේවා !!


ඉතින් ලස්සන ලමයෝ, අද 2025 වසරේ අන්තිම දවස. මතකයන් ගොඩක් අපේ ජීවිතයට එකතු වූ වසරක්. ගොඩක් ආදරණීය චරිත ජීවිතයට මුණ ගැසුනු ...
31/12/2025

ඉතින් ලස්සන ලමයෝ,
අද 2025 වසරේ අන්තිම දවස. මතකයන් ගොඩක් අපේ ජීවිතයට එකතු වූ වසරක්. ගොඩක් ආදරණීය චරිත ජීවිතයට මුණ ගැසුනු වගේම, සමහර දෙනා අපෙන් ඈත් වුනු වසරක්. අපේ ජීවිත වලට යාලුකම් , ආදරය බලෙන් ලබා ගන්න බෑ. රංඩු කරලා ලබා ගන්න හදන දේවල් තාවකාලිකයි. හමුවීම මගහැරීම වෙන්නෙත් අපේම හොදට.

ඉතින්, 2025 අවසානයේදි ඉතුරු වු ලස්සන මතකයන්, ආදරනීය හදවත් වලට ස්තුති කරන්න.

අමිහිරි අත්දැකීම් වලින් ජීවිතයට යමක් එකතු කර ගන්න.
ජීවිතයේ අලුත් ඉලක්ක හදා ගන්න. ඉලක්කයට වැඩ කරන්න උනන්දු වෙන්න. කාල රාමුවක් හදා ගෙන එකට වැඩ කරන්න.

මේ විශ්වය අපිට ලබා දෙන හැම දෙයටම ස්තුති කරන්න.
2026 අවුරුද්දට vision board එකක් හදා ගන්න. 2026 අරමුණු, ඉලක්ක ඒකට ඇතුලත් කරන්න.

2026 කියන්නේ ඔයාගේ ජීවිතයේ හීන හැබැ වෙන අවුරුද්ද.🌸
වැරදි අඩුපාඩු හදාගෙන අලුත් විදියට ඉලක්ක වලට වැඩ කරමු. මේ ජීවිතයේ අපිට කරන්න බැරි දෙයක් නෑ. අපි උත්සහ කරන්න උනන්දු නොවෙන එකයි ගැටලුව. මොන දෙයක්වත් කියන තරම් අමාරු නෑ ලමයෝ.

ඉතින්, අලුත් අරමුණු , අලුත් බලාපොරොත්තු එක්කම 2026 නව වසර ඔයාගේ ජීවිතේ හොදම අවුරුද්ද වේවී ❤️!!
✍ Kau's Diary

Address

Aluthgama

Website

Alerts

Be the first to know and let us send you an email when Kau’s Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby clinics