Dr.Tharanga Kumari Wickramasooriya

Dr.Tharanga Kumari Wickramasooriya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.Tharanga Kumari Wickramasooriya, Doctor, Lankapura weda madura, =aluthwala, ambalangoda, Ambalangoda.

09/08/2026

நீங்கள் மூச்சுத்திணறல், தொடர்ச்சியான வறட்டு இருமல் அல்லது அதிகப்படியான சளியால் சிரமப்படுகிறீர்களா? 🫁

🔴 உங்கள் இரத்தத்தில் LDH அளவுகள் உயர்ந்துள்ளனவா?
🔴 நீங்கள் நுரையீரல் ஃபைப்ரோஸிஸ் (Pulmonary Fibrosis) நோயால் பாதிக்கப்பட்டுள்ளீர்களா?
​உங்கள் அனைத்து வகையான சுவாச மற்றும் நுரையீரல் சார்ந்த உபாதைகளுக்கும் உள்நாட்டிலும் சர்வதேச அளவிலும் அங்கீகரிக்கப்பட்ட, நிரந்தரமான மற்றும் நம்பகமான தீர்வை நாங்கள் அறிமுகப்படுத்துகிறோம்.

​🌿 "EPIREPIES" 🌿

​இலங்கை ஆயுர்வேத திணைக்களம் மற்றும் மலேசிய சுகாதார அமைச்சு (KKM - Kementerian Kesihatan Malaysia) ஆகியவற்றின் முழுமையான அங்கீகாரத்தைப் பெற்றுள்ள "EPIREPIES" மருந்தைப் பயன்படுத்துவதன் ஊடாக இந்த அனைத்து உபாதைகளிலிருந்தும் நீங்கள் பூரண குணமடைய முடியும். 🌱✨
​✔️ சர்வதேச அங்கீகாரம்: இலங்கை ஆயுர்வேத திணைக்களம் மற்றும் மலேசிய சுகாதார அமைச்சு (KKM) ஆகியவற்றின் முழுமையான ஒழுங்குமுறை அங்கீகாரத்தைப் பெற்ற நம்பகமான மருத்துவத் தீர்வு.
✔️ விரைவான நிவாரணம்: வறட்டு இருமல், சளி மற்றும் சுவாசக் கோளாறுகளை திறம்படத் தணிக்கிறது.
✔️ நுரையீரல் மறுசீரமைப்பு: நுரையீரலின் உகந்த செயல்பாட்டை மீட்டெடுத்து, ஒட்டுமொத்த சுவாச ஆரோக்கியத்தை மேம்படுத்துகிறது.
✔️ நோய் எதிர்ப்பு சக்தி மேம்பாடு: உடலின் இயற்கையான நோய் எதிர்ப்பு சக்தியை வலுப்படுத்தி, நோய்த்தொற்றுகளுக்கு எதிரான எதிர்ப்பாற்றலை அதிகரிக்கிறது. 🛡️
✔️ பயன்பாட்டுப் பாதுகாப்பு: பிறந்த பச்சிளம் குழந்தைகள், கர்ப்பிணித் தாய்மார்கள் மற்றும் முதியவர்கள் என அனைத்து வயதினருக்கும் எவ்வித பக்கவிளைவுகளுமின்றி மிகவும் பாதுகாப்பாகப் பயன்படுத்தும் வகையில் தயாரிக்கப்பட்டுள்ளது.
✔️ பிற மருந்துகளுடனான இணக்கத்தன்மை: நீங்கள் வேறு மருத்துவ நிலைகளுக்காக மேற்கத்திய மருந்துகளை (Western Medicine) உட்கொள்பவராக இருந்தாலும், எவ்வித பக்கவிளைவுகளோ அல்லது மருந்து இடைவினைகளோ (adverse reactions) இன்றி இதனைப் பாதுகாப்பாகப் பயன்படுத்தலாம்.

​🏥 லங்காபுர வெத மெதுர (Lankapura Weda Medura)

📞 தொடர்புகளுக்கும் ஆர்டர்களுக்கும்: 0917 914 202 / 0775 677 277
WhatsApp: 077 858 0474

ඔබත් හුස්ම හිරවීමෙන්, වියළි කැස්සෙන් සහ සෙමෙන් පීඩා විඳිනවාද? 🫁

🔴 ඔබගේ රුධිරයේ LDH අගය ඉහළ ගිහින්ද?
🔴 පෙනහළු ෆයිබ්‍රෝසිස් (Pulmonary Fibrosis) තත්ත්වයට පත්වෙලාද?

​මේ සියලුම ශ්වසන සහ පෙනහළු ආශ්‍රිත අපහසුතා සඳහා දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද පිළිගත් ස්ථිර හා විශ්වාසදායක විසඳුමක් දැන් අප සතුව ඇත.

​🌿 "EPIREPIES" 🌿

​ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මෙන්ම මැලේසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ (KKM - Kementerian Kesihatan Malaysia) පූර්ණ අනුමැතිය ද හිමිකරගත් "එපිරිපීස්" ඖෂධය භාවිතයෙන් මෙම සියලුම අපහසුතාවයන්ගෙන් ඔබට පූර්ණ සුවය ලබාගත හැක. 🌱✨

✔️ ජාත්‍යන්තර අනුමැතිය: ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙන්ම මැලේසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ (KKM) පූර්ණ අනුමැතිය ලත් විශ්වාසදායක ඖෂධයකි.
✔️ වියළි කැස්ස, සෙම සහ හුස්ම ගැනීමේ අපහසුතා ඉක්මනින් සමනය කරයි.
✔️ පෙනහළු වල ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කර ශ්වසන පද්ධතියේ නීරෝගීභාවය තහවුරු කරයි.
✔️ සිරුරේ ස්වාභාවික ප්‍රතිශක්තිය (Immunity) ඉහළ නංවමින්, රෝග වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව වර්ධනය කරයි. 🛡️
✔️ අලුත උපන් බිළිඳුන්ගේ සිට, ගර්භණී කාන්තාවන්ට සහ වයස්ගත වැඩිහිටියන්ට වුවද කිසිදු බියකින් තොරව ඉතා විශ්වාසයෙන් යුතුව මෙය භාවිතා කළ හැක.
✔️ වෙනත් ඖෂධ සමඟද ගැලපේ: ඔබ වෙනත් සෞඛ්‍ය තත්ත්වයන් සඳහා බටහිර ඖෂධ (Western Medicine) ලබාගන්නා අයෙකු වුවද, කිසිදු අතුරු ආබාධයකින් හෝ ප්‍රතික්‍රියාවකින් තොරව මෙම ඖෂධය සමගාමීව භාවිතා කළ හැක.

​🏥 ලංකාපුර වෙද මැදුර, අලුත්වල, අම්බලන්ගොඩ.

​📞 ඇණවුම් සඳහා: 0917 914 202 / 0775 677 277
🚠WhatsApp: 077 858 0474

​Are you experiencing shortness of breath, a persistent dry cough, or excessive phlegm? 🫁

🔴 Are your blood LDH levels elevated?
🔴 Have you been diagnosed with Pulmonary Fibrosis?
​We are pleased to introduce a permanent and reliable solution for all respiratory and pulmonary complications, recognized both locally and internationally.

​🌿 "EPIREPIES" 🌿

​Achieve complete recovery from these conditions with "EPIREPIES," a highly efficacious formulation that has secured full regulatory approval from the Department of Ayurveda Sri Lanka and the Ministry of Health Malaysia (KKM - Kementerian Kesihatan Malaysia). 🌱✨

​✔️ Regulatory Approval: A trusted therapeutic solution fully certified by the Department of Ayurveda Sri Lanka and the Malaysian Ministry of Health (KKM).
✔️ Rapid Relief: Effectively alleviates dry cough, phlegm, and respiratory distress.
✔️ Pulmonary Restoration: Restores optimal lung function and promotes overall respiratory health.
✔️ Immune System Enhancement: Bolsters the body's natural immunity, increasing resistance against pathogens. 🛡️
✔️ Universal Safety Profile: Formulated to be completely safe for use across all demographics, from newborn infants to pregnant women and the elderly.
✔️ Adjunct Therapy Compatibility: Can be safely co-administered with Western medications for other clinical conditions, with no adverse drug interactions or side effects.







06/08/2026

වෛද්‍ය වාර්තා අනුව ඔබේ Creatinine මට්ටම ඉහළ ගිහින්ද? 🤔
GFR අගය අඩු වී, නිතර මුත්‍රාශයේ අපහසුතා මතුවෙනවාද?
​වකුගඩු සහ මුත්‍රා පද්ධතියේ නිරෝගී බව වෙනුවෙන්ම නිපදවූ K. CleaR ස්වභාවික හර්බල් සත්කාරය හරහා මේ සියලු ගැටලුවලට විශ්වාසදායක විසඳුමක් ලබාගන්න. 🌿

​🌱 K. CleaR මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ:

🔸​Creatinine මට්ටම පාලනය: රුධිරයේ ඇති ක්‍රියටිනින් මට්ටම ස්වභාවිකවම අඩු කරයි.
🔸​GFR අගය වර්ධනය: වකුගඩු වල පෙරීමේ හැකියාව සහ ක්‍රියාකාරීත්වය ඉහළ නංවයි.
🔸​මුත්‍රාශයේ සෞඛ්‍යය (Bladder Health): මුත්‍රාශයේ නිරෝගී බව සහ ක්‍රියාකාරීත්වය වඩාත් වර්ධනය කරයි.
🔸​ස්වභාවික පිරිසිදුකරණය: මුත්‍රා මාර්ගය පිරිසිදු කර, මනා සමතුලිතතාවක් පවත්වා ගනී.
🔸 UTI (මුත්‍රා ආසාදන) සඳහාද සුදුසුයි: මුත්‍රා මාර්ගයේ ආසාදන (Urinary Tract Infections) තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහාද ඉතාමත් සාර්ථකව භාවිතා කළ හැක.

​අතිශය ආරක්ෂිතයි: ඉපදී එක් දිනක් ගතවූ බිලිඳෙකුට වුවද කිසිදු බියකින් තොරව භාවිත කිරීමට හැකිවන පරිදි ඉතාමත් ආරක්ෂිතව සහ මෘදුව මෙය සකසා ඇත.

​✅ 100% ස්වභාවිකයි | ✅ ඇල්කොහොල් හෝ සත්ත්ව ද්‍රව්‍ය නැත 💚

​සුවදායී හෙටක් වෙනුවෙන් අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න! දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි. 📦✨

​📞 Hotline: +94 917 914 202 / 0775 677 277
💬 WhatsApp: +94 778 580 474
📧 Email: [email protected]
​🏭 නිෂ්පාදනය: LANKAPURA OSU (PVT) LTD.
📍 අලුත්වල, අම්බලන්ගොඩ, ශ්‍රී ලංකාව.

​Are your Creatinine levels high according to your medical reports? 🤔
Has your GFR decreased, causing frequent bladder discomfort?
​Find a reliable solution to all these issues with K. CleaR, a natural herbal care formulation crafted specifically for the optimum health of your kidneys and urinary system. 🌿

​🌱 Benefits you receive from K. CleaR:

​🔸 Controls Creatinine Levels: Naturally reduces the creatinine levels in your blood.
🔸 Enhances GFR: Improves the filtration capacity and overall function of your kidneys.
🔸 Bladder Health: Promotes a healthy bladder and significantly improves its functionality.
🔸 Natural Cleansing: Cleanses the urinary tract and maintains an excellent natural balance.
​Extremely Safe: Formulated to be incredibly gentle and safe, to the extent that it can be used without any fear even for a one-day-old infant.
🔸 Effective for UTIs: Highly effective and safe to use as a treatment for Urinary Tract Infections (UTIs).

​✅ 100% Natural | ✅ Free from Alcohol and Animal-derived ingredients 💚

​Reserve your order today for a healthier tomorrow! Island-wide delivery is available. 📦✨

​📞 Hotline: +94 917 914 202 / 0775 677 277
💬 WhatsApp: +94 778 580 474
📧 Email: [email protected]
🏭 Manufactured by: LANKAPURA OSU (PVT) LTD.
📍 Aluthwala, Ambalangoda, Sri Lanka.

​மருத்துவ அறிக்கைகளின்படி உங்கள் கிரியேட்டினின் (Creatinine) அளவு அதிகரித்துள்ளதா? 🤔

GFR அளவு குறைந்து, அடிக்கடி சிறுநீர்ப்பை அசௌகரியங்கள் ஏற்படுகிறதா?
​சிறுநீரகம் மற்றும் சிறுநீர் மண்டலத்தின் ஆரோக்கியத்திற்காகவே பிரத்தியேகமாக தயாரிக்கப்பட்ட K. CleaR இயற்கையான மூலிகை பராமரிப்பு மூலம் இந்த அனைத்து பிரச்சினைகளுக்கும் நம்பகமான தீர்வைப் பெறுங்கள். 🌿

​🌱 K. CleaR மூலம் உங்களுக்கு கிடைக்கும் நன்மைகள்:

​🔸 கிரியேட்டினின் அளவை கட்டுப்படுத்துகிறது: இரத்தத்தில் உள்ள கிரியேட்டினின் அளவை இயற்கையாகவே குறைக்கிறது.
🔸 GFR அளவை அதிகரிக்கிறது: சிறுநீரகங்களின் வடிகட்டும் திறன் மற்றும் செயல்பாட்டை மேம்படுத்துகிறது.
🔸 சிறுநீர்ப்பை ஆரோக்கியம் (Bladder Health): சிறுநீர்ப்பையின் ஆரோக்கியத்தையும் அதன் செயல்பாட்டையும் மேலும் மேம்படுத்துகிறது.
🔸 இயற்கையான சுத்திகரிப்பு: சிறுநீர் பாதையை சுத்தப்படுத்தி, சிறந்த சமநிலையை பராமரிக்கிறது.
​மிகவும் பாதுகாப்பானது: பிறந்து ஒரு நாளே ஆன குழந்தைக்கும் எந்தவித அச்சமுமின்றி பயன்படுத்தக்கூடிய வகையில் மிகவும் பாதுகாப்பாகவும் மென்மையாகவும் இது தயாரிக்கப்பட்டுள்ளது.
🔸 UTI நோய்த்தொற்றுகளுக்கு சிறந்தது: சிறுநீர் பாதை நோய்த்தொற்றுகளுக்கு (Urinary Tract Infections - UTI) சிகிச்சையளிக்கவும் இதை வெற்றிகரமாக பயன்படுத்தலாம்.

​✅ 100% இயற்கையானது | ✅ ஆல்கஹால் அல்லது விலங்குப் பொருட்கள் சேர்க்கப்படவில்லை 💚
​ஆரோக்கியமான நாளைக்காக இன்றே உங்கள் ஆர்டரை பதிவு செய்யுங்கள்! நாடளாவிய ரீதியில் விநியோக வசதி உண்டு. 📦✨

​📞 Hotline: +94 917 914 202 / 0775 677 277

💬 WhatsApp: +94 778 580 474

📧 Email: [email protected]

🏭 உற்பத்தி: LANKAPURA OSU (PVT) LTD.
📍 அலுத்வல, அம்பலாங்கொடை, இலங்கை.






19/07/2026

🚫 අත් බෙහෙත් භාවිතය නවතා දමන්න. ❌

🟢 ලංකාපුර වෙද මැදුරේ ප්‍රත්‍යක්ෂ ඖෂධය ලබාගන්න.☘️☘️

ඩෙංගු සුව වන තෙක් ඔබේ දෛනික කාර්‍යන් සියල්ලක්ම අඩපණ වන්නේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවීම නිසාවෙනි.

නමුත් අපගේ හෙළ ඔසුව නිට්ටාවටම සුවවන තෙක්ම එදිනෙදා කටයුතු වලට බාධාවක් නොවන පරිද්දෙන් භාවිතා කළ හැකිවෙයි. කායිකව මෙන්ම මානසිකව වෙහෙසකින් තොරව නිට්ටාවටම සුවයක් ගෙන දෙන දේශීයව නිපදවූ එකම ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. 🌿

විමසීම් :-

077 858 0474 / 0917 914202 / 0775 677 277

​🚫 Stop relying on unverified home remedies! ❌

🟢 Choose the proven herbal treatment from Lankapura Weda Medura. 🌿

​Recovering from Dengue often disrupts your entire routine due to hospital stays and severe weakness. But what if you could heal without putting your life on hold?
​Our uniquely formulated, locally-produced traditional medicine allows you to seamlessly continue your everyday activities without interruption until you are fully cured.

​Why choose our herbal remedy?

✨ Delivers a complete, effective & fast recovery.
✨ Causes no physical fatigue or mental stress.
✨ 100% natural and locally manufactured.
​Get back on your feet quickly and safely with a treatment you can trust.

​📞 Contact us today for inquiries & orders:

📱 077 858 0474
☎️ 091 791 4202
📱 077 567 7277





16/07/2026

ඔබේම වරදින් ඔබ ජීවිතයෙන් වන්දි ගෙවනවාද?
================================================
ඔබේ නොසැලකිල්ල නිසා කුඩාම කුඩා මදුරුවෙකුට ඔබේ වටිනා ජීවිතය තවදුරටත් අනතුරේ හෙලනවාද නැද්ද යන්න තීරණය කිරීමට දැන් ඔබට සිදුවී ඇත. ලංකාවේ වසරකට වරක් එක් කාලසීමාවකට මතුවෙන ඩෙංගු රෝගය ගැන කතා කරන්නට සිදුවන්නේ එය වසංගතයක් බවට පත්වූ පසුය. නමුත් එය ක්‍රමයෙන් පහවගිය පසු අපට සුපුරුදු ලෙස අපේ මතක්යෙන් ගිලිහී යන්නේය. නමුත් ඔබ ජීවත් වන නිවස සහ වට පිටාව නිරන්තරයෙන් පිරිසිදු ලෙස පවත්වාගෙන ගියහොත් ඩෙංගු රෝගය කිසි කලෙක වසංගතයක් නොවන බව ඔබ දන්නවාද. මේ ගැන හරියටම සියලුම තොරතුරු දැනගැනීමට ජූලි මස 4 වන දින එනම් සෙනසුරාදා රාත්‍රී 7.00 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය වන මෙම වැඩසටහන මග හැර ගන්න එපා.

ඩෙංගු රෝගය සදහා නිට්ටාවටම සුවවන සාර්ථකම හෙළ ඔසුවක් නිපදවමින් "ඩෙංගු ඩොක්ටර්" නමින් සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය විසින් මෙම වැඩසටහන් ඔස්සේ ඔබව දැනුවත් කරනු ලබයි.

විමසීම් :-

077 858 0474 / 0917 914202 / 0775 677 277





පුංචි මදුරුවෙකුට ඔබේ දෛනික කාර්‍යන් අඩපණ කරන්න ඉඩ දෙන්න එපා.ඩෙංගු සුව වන තෙක් ඔබේ දෛනික කාර්‍යන් සියල්ලක්ම අඩපණ වන්නේ නේ...
16/07/2026

පුංචි මදුරුවෙකුට ඔබේ දෛනික කාර්‍යන් අඩපණ කරන්න ඉඩ දෙන්න එපා.

ඩෙංගු සුව වන තෙක් ඔබේ දෛනික කාර්‍යන් සියල්ලක්ම අඩපණ වන්නේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවීම නිසාවෙනි.
නමුත් අපගේ හෙළ ඔසුව නිට්ටාවටම සුවවන තෙක්ම එදිනෙදා කටයුතු වලට බාධාවක් නොවන පරිද්දෙන් භාවිතා කළ හැකිවෙයි. කායිකව මෙන්ම මානසිකව වෙහෙසකින් තොරව නිට්ටාවටම සුවයක් ගෙන දෙන දේශීයව නිපදවූ එකම ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. 🌿

විමසීම් :-

077 858 0474 / 0917 914202 / 0775 677 277





🌸🪷 Another Successful ongoing  CKD Treatment.අපි පර්යේෂකයන් සඳහා වකුගඩු රෝගි  වාර්තා  යාවත්කාලීන කර ඇත.ලංකාපුර ආයුර්වේදය...
14/06/2026

🌸🪷 Another Successful ongoing CKD Treatment.

අපි පර්යේෂකයන් සඳහා වකුගඩු රෝගි වාර්තා යාවත්කාලීන කර ඇත.
ලංකාපුර ආයුර්වේදයේ හාස්කම්.

We are thrilled to announce the amazing positive clinical results and improvements of a perfect Indigenous medicine treatment! 🌿
Our patient is experiencing remarkable health improvements thanks to this personalized, natural approach.
ලංකාපුර වෙද මැදුරේ හාස්කම්

Call or WhatsApp +94 778580474 / 0917914202





14/06/2026

නිහඬ ඝාතකයා නවතමු.
ඩෙංගු රෝගයට එකම ප්‍රත්‍යක්‍ෂ බෙහෙත.
#ඩෙංගු වෛරස් රෝග තත්ත්වයට නිශ්චිත ප්‍රත්‍යක්ෂ ඖෂධය ලංකාපුර වෙද මැදුරෙන් ලබාගත හැක.
ලංකාපුර වෙද මැදුරේ හාස්කම්. 🌸☘️

call or WhatsApp:- 077 8580474 / 0917 914202
Web: www.drtharangawickramasooriya.com

Let's stop the silent killer – the o dengue disease.
Miracles at Lankapura Medical Center. 🌸☘️




14/06/2026

නිහඬ ඝාතකයා නවතමු. - ඩෙංගු රෝගයට එකම ප්‍රත්‍යක්‍ෂ බෙහෙත.
#ඩෙංගු වෛරස් රෝග තත්ත්වයට නිශ්චිත ප්‍රත්‍යක්ෂ ඖෂධය ලංකාපුර වෙද මැදුරෙන් ලබාගත හැක.
ලංකාපුර වෙද මැදුරේ හාස්කම්. 🌸☘️
call or WhatsApp:- 077 8580474 / 0917 914202
Web: www.drtharangawickramasooriya.com

Let's stop the silent killer – the o dengue disease.
Miracles at Lankapura Medical Center. 🌸☘️




පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය සිහිපත් කරමින්. මෙම පූජනීය දිනය ඔ...
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.

බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය සිහිපත් කරමින්. මෙම පූජනීය දිනය ඔබට සහ ඔබේ ආදරණීයයන්ට සන්සුන් භාවය, ප්‍රඥාව සහ බොහෝ ආශිර්වාද ගෙන එනු ලැබේවා.​ 🙏✨

​A Blessed Vesak
​Remembering the Birth, the Enlightenment, and the Passing of the Supreme Buddha. May this sacred day bring you and your loved ones serenity, wisdom, and an abundance of blessings.​🙏✨

🌸🪷 Another Successful ongoing  CKD Treatment.අපි පර්යේෂකයන් සඳහා වකුගඩු රෝගි  වාර්තා  යාවත්කාලීන කර ඇත.ලංකාපුර ආයුර්වේදය...
01/03/2026

🌸🪷 Another Successful ongoing CKD Treatment.

අපි පර්යේෂකයන් සඳහා වකුගඩු රෝගි වාර්තා යාවත්කාලීන කර ඇත.
ලංකාපුර ආයුර්වේදයේ හාස්කම්.

We are thrilled to announce the amazing positive clinical results and improvements of a perfect Indigenous medicine treatment! 🌿

Our patient is experiencing remarkable health improvements thanks to this personalized, natural approach.

ලංකාපුර වෙද මැදුරේ හාස්කම්




Address

Lankapura Weda Madura, =aluthwala, Ambalangoda
Ambalangoda
80332

Opening Hours

Monday 09:30 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94778580474

Alerts

Be the first to know and let us send you an email when Dr.Tharanga Kumari Wickramasooriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr.Tharanga Kumari Wickramasooriya:

Shortcuts

Share

Category