General Hospital Ampara

Call Directions Website Contact the practice

General Hospital Ampara At present, General Hospital Ampara Provides tertiary care to the entire Ampara district which has a 780000 population.

"පරිසර හිතකාමී ක්‍රියාවන් අනුගමනය කරමින් පරිසරය සුරකිමු" තේමාව පෙරදැරි කොට ගෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් පසුගිය ජුනි මස 05...
09/07/2026

"පරිසර හිතකාමී ක්‍රියාවන් අනුගමනය කරමින් පරිසරය සුරකිමු" තේමාව පෙරදැරි කොට ගෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් පසුගිය ජුනි මස 05 වන දින අම්පාර මහ රෝහල් කාර්යමණ්ඩලය සදහා රෝහල් ශ්‍රවණාගාරයේදී පවත්වන්නට යෙදුනු සම්මන්ත්‍රණය. World environmental Day Awareness program for Health staff

Lecture -By Dr Sakunthala De Zoysa

"මනුෂ්‍යත්වයේ බිඳුවකින් ජීවිත සුරකිමු. රුධිරය සහ ප්ලාස්මාව පරිත්‍යාග කරමු" තේමාව පෙරදැරි කොට ගෙන අම්පාර කලාපීය රුධිර මධ්...
08/07/2026

"මනුෂ්‍යත්වයේ බිඳුවකින් ජීවිත සුරකිමු. රුධිරය සහ ප්ලාස්මාව පරිත්‍යාග කරමු" තේමාව පෙරදැරි කොට ගෙන අම්පාර කලාපීය රුධිර මධ්‍යස්ථානය සංවිධානය කරනු ලැබූ ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දින සැමරුම් උළෙල පසුගිය ජුනි මස 25 වන දින අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමාගේ සහ රෝහල් අධ්‍යක්ෂතුමාගේ ප්‍රධනත්වයෙන්
අම්පාර දිස්ත්‍රික් මහ රෝහල් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

2026 වෙසක් මංගල්‍යය නිමිත්තෙන් අම්පාර මහ රෝහල් සර්ව ආගමික කමිටුව සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද "සීනි සම්බල්...
05/06/2026

2026 වෙසක් මංගල්‍යය නිමිත්තෙන් අම්පාර මහ රෝහල් සර්ව ආගමික කමිටුව සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද "සීනි සම්බල් සමඟ පාන් දන්සල" පසුගිය මැයි 30 වැනිදා රෝහල් පරිශ්‍රය ඉදිරිපිටදී අප රෝහල් අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විණි.
රෝහල් සේවක මහත්ම මහත්මීන්ගේ මෙන්ම ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේද සහභාගීත්වයක් මේ සඳහා හිමි විය. රෝහල් කාර්ය මණ්ඩලයේ අපූර්ව සහයෝගීතාවය විදහා පෑමටත්, සම්බුදු තෙමගුල වෙනුවෙන් සැමට කුසල් සම්පාදනය කර ගැනීමටත් මෙම පුණ්‍යකර්මය අවස්ථාවක් බවට පත් විය.

අම්පාර මහ රෝහල් සර්ව ආගමික කමිටුව මගින් සංවිධානය කරන ලද තෛපොංගල් උත්සවය රෝහල් අධ්‍යක්ශ වෛද්‍ය රංග චන්ද්‍රසේන මහතාගේ ප්‍ර...
21/01/2026

අම්පාර මහ රෝහල් සර්ව ආගමික කමිටුව මගින් සංවිධානය කරන ලද තෛපොංගල් උත්සවය රෝහල් අධ්‍යක්ශ වෛද්‍ය රංග චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, සියලුම රෝහල් කාර්‍යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වූණි. -

30/11/2025

Address

Ampara
32000

Alerts

Be the first to know and let us send you an email when General Hospital Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to General Hospital Ampara:

Shortcuts

Share

Category