Sri Harri

Call Directions

Sri Harri �ජෝතීශය හා යන්ත්‍ර මන්ත්‍ර ,තෙල් බෙහෙත් , දේ.�0762056663(whatsapp )

❤️🙏..දෝෂ දුරු වන ආරක්ශාවක්..🙏❤️ආයුබෝවන් ..අදත් ශ්‍රී හරී සමග...❄️..සාමාන්‍යයෙන් නිවාස වල ව්‍යාපාර වල දිවුණුය ආකර්ෂණීය බව...
06/06/2026

❤️🙏..දෝෂ දුරු වන ආරක්ශාවක්..🙏❤️

ආයුබෝවන් ..අදත් ශ්‍රී හරී සමග...❄️..

සාමාන්‍යයෙන් නිවාස වල ව්‍යාපාර වල දිවුණුය ආකර්ෂණීය බව නිවසක්නම් කල එලිය වගේ දෙවල් අඩු වෙන්න නොයෙක් අන්දමේ දොස් එහෙම නැත්තම් වස් දොස් බලපානවා...

එතකොට නිවාස වල උනත් නා නා විදියේ ප්‍රශ්න එනවා..ව්‍යාපාර අඩාල වෙනව..මලගිය අය අවම,ප්‍රේත දෝශ අවම..භූත දෝශ අවම..කටවහ ඇස්වහ වගේ දෙව්ලුත් හරියට දොස් වදිනව...දෝෂ කියනව ලෝකේ සාරවත් දේ දුරු වෙනව නැතිවෙනවට කියනව දෝශ කියල...මෙ සාරවත් බව නැති උනාම අසාර දේ තමන්ගේ ගෙදර ඇතිවෙන්න ගන්නව...එකට හේතු වෙන බාහිර ප්‍රත්‍ය හේතු තමයි වින ,සූනියම් කියන්නෙ.

ඉතිම් මේ නිසා අද මම අදටත් භාවිතා කරන ආරක්ෂක මන්ත්‍රයක් මෙලෙස ඇස් ඇත්තන්ට භාවිතයට දෙනු ඇත..

ක්‍රමයනම් මෙලෙසිනි ..❄️

තුන් වරක් පෙරූ ජලය මැටි භාජනයකට දමා එයට සුදු හදුන් හා කහ දමා පහත මන්ත්‍රයෙන් 108 වරක් මතුරා
නිවසට වෙළෙඳ ව්‍යාපාර ස්තානයට ඉසිනු...කෙම්මුර දින වල විශේෂයෙන් කරනු.ගෙදර දොර පවතින ප්‍රේත භූත දෝශ ආදි වෙනත් දෝශ දුරුවේ..කල එලිය ඇති වේ..අඩ දබර දුරු වී සියකු කරදර දුරුවේ..ශ්‍රීය දේවියගේ බැල්ම වැටෙයි..
මෙයින් ග්‍රහ අපල වලට මෙලෙස මතුරූ ජලයෙන් මූන සෝදනු...අපල උවදුරු දුරු වෙයි..

ඕම් සිම් සිම් සිවාය අෂ්ඨාය නාමලන් නන්නන්
ඕම් අයියුම් ඊ යුම් ශ්‍රී යුම් ආම් ඕම්
සරවණ භව බාල සුභ්‍රමනියාය නමඃ....

මෙය මාද ඵල ලබන නිසාවෙන් ඔබද භාවිතා කර බලන්න...සුභ දවසක්..

H.M.Dilshan achintha
Sri Harry.❄️

🙏❤️සුභ වෙසල් මංගල්‍යයක් වේවා..❤️🙏
30/05/2026

🙏❤️සුභ වෙසල් මංගල්‍යයක් වේවා..❤️🙏

❤️🙏...තුලිසි පැලයෙන් විසදුමක්..🙏❤️..ආයුබෝවන් ...ඔන්න අදත් ගොඩාක් කාලෙකින් ශ්‍රී හරී සමග...❄️අපිට ජීවිතයේ බොහෝ වෙලාවට සිද...
23/05/2026

❤️🙏...තුලිසි පැලයෙන් විසදුමක්..🙏❤️..

ආයුබෝවන් ...ඔන්න අදත් ගොඩාක් කාලෙකින් ශ්‍රී හරී සමග...❄️

අපිට ජීවිතයේ බොහෝ වෙලාවට සිදුවෙන ගැටලු භාදා කරදර නරක සිදුවීම් වගේ දේවල් වලදි ගොඩක් තමන්ගේ ප්‍රශ්නය නිරාකරණ කරගන්න ගුප්ත ක්‍රමවේද භාවිතා කරනවා..නමුත් මේ ක්‍රමවේද වලදී ප්‍රතිඵල ලබා ගන්න නම් එතරම් පහසු නොවන බව ඔබ ඇතුලු මමද දන්නා දෙයකි...❄️

මෙ තලා නොහොත් තුල්සි පැලයට පුරාතනයේ සිටම විශ්ණු දෙවියන් ගෙ ඇල්ම බැල්ම ලැබුන ශාකයක්..
මෙම ශාකයේ ප්‍රත්‍ර විශ්ණු දෙවියන් ගේ රහස් පූජාවක් ලෙසද පුරාතනයේ සිට පැවට එන්නකි..
මෙම ශාකය සම්භන්දව ගුප්ත ක්‍රම මගින් පිහිට ගන්නා බොහෝ ක්‍රම තිබේ...මෙ අතරින් ඔබට මා ව්සින් ද ප්‍රයෝජනයට ගන්නා ලැබූ ඉතාම සරල ක්‍රමවේදයක් පල කරමි...

ක්‍රමය..❄️❤️..

මුලින් ඔබ දින තුනක් හො සතියන් පමන මේ කාර්ය සදහා පේවීම නොහොත් සූදානම් වීම කල යුතුයි ..
මෙ පේවන කාලයේ අනිවාර්යයෙන් බෝදී පුජවට නිල් මල් 21ක් ගෙන මල් වට්ටිය සාදා විශ්නු දෙවියන්ට පින් පිනිස බෝදියට පුජා කර බෝදි පූජා තබා විශ්ණු දෙවියන්ට පින් අනුමෝදනාව කර සිටීම අවශ්‍ය වේ..

පේ වීමෙන් අනතුරුව විශ්ණු දෙවියන්ගේ දිනයක් වන බදාදා හෝ සෙනසුරාදාට ඔබ විසින් නිවසේ බුදු පහන් තබන ඉස්තානයේ බුදු මැදුර ආසන්නයේ සුදු රෙදි කඩක් එලූ ආසනයක් ..සාමන්‍යයෙන් ඔබ එරමිනියා ඔතාගත් විට සාමානය උස් ආසනයක් ..එයට

ගිතෙල් පහනක්
නිල් මල් 21ක් හෝ පිච්චී මල්
පැන් වීදුරුවක්
හදුන් කූරු
කපුරු
නිල් ලේන්සුවක්
තුල්සි පැලයක් සහ මුලින් ගෙන
සාම්බ්‍රාණි..
පිණිදිය..

මෙම ද්‍රව්‍ය සූදානම් කර පිලිවෙලකට ආසනයේ තබා
නිල් ලෙස්නුව මත තුල්සි 🌿🌿🌿..පැලය තබන්න..
දැන් සියල්ල සූදානම් ඔබ රාත්‍රි 12.12ට ගිතෙල් පහන් දල්වා විශ්ණු දෙවියන්ට ආරාධනා කරන ස්තෝතෘ වලින් ආරාදනා කරන්න...දන්න අය විශ්නු දිශ්ටි මන්ත්‍ර භාවිතා කලාට වරදක් නැ...නමුත් මස් මාන්සයෙන් වැලකිල මෙය කළ යුතුය ...

මෙලෙස විශ්ණු දෙවියන්ට ආරාධනා කර විශ්ණු දෙවියන්ට තමන්ගේ කාරණාව කියා විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලිමක් කර කරණීය මෙත්ත සූත්‍රය කියා පින් දෙන්න්...පහන නිවුනු පසු අස් කරන්න..
මන්ත්‍ර හා ආරාධනා කරන අතර තුර හොදින් සුවද දුම් දුම් දෙන්න..පිණිදිය ඉසින්න..කපුරු පත්තු කරන්න.ඔබ මෙලෙස කෙම්මුර දින 3ක් ඔබගේ ගැටලුව ඉදිරි පත්කර බලන්න..නිසැකවන ඔබට පිහිට ලැබෙනු ඇත...
මන්ද මෙ ක්‍රමය භාවිතා කර පිහිට ලබාගෙන තිබේ..
❄️❄️❄️❄️❄️❄️❄️
මන්ත්‍ර නොමැති අයට හා විශ්ණු දෙවියන්ගේ පිහිට ආකර්ෂණය ලැබෙන මන්ත්‍රයක් මෙලෙස වේ..

ඕම් ශ්‍රී මහා විශ්ණු වේ නමඃ....

මෙමගින් ඔබට ඔබගේ රැකියාව සම්බන්ද ගැටලු,
පවුල් ජීවිතය විවාහ ජීවිතයේ අබුසැමියන්ගේ ගැටලු
ඔබගේ ප්‍රේම සම්බන්දතාවල දී ක්‍රිශ්නා දෙවියන්ව සිහි කිරීමත් හොදයි
ඔබට අවශය සුභ අන්ශයේ ඕනැම දෙයකට මෙය හොදයි...ඉතින් ඔබ ඔබේම උත්සාහය තුල ඔබට පිහිටක් ලැබෙන සැටි නරබන්න.❄️❤️

නැවත ඔබ සමග නොදකින පැතිකඩක් සොයා පැමිනෙණ් තෙක් රැදී ඉන්න..ශ්‍රී හරී...

❤️❄️❄️....0742728902 whatapp...or col.

❤️🙏..එ අමා මෑණී වූ සම්මා සම්බුදු ගුණ බලයෙන් අද දිනයේ ඔබට  සියලු දුක්පීඩා දුරු වේවා...❤️🙏
23/05/2026

❤️🙏..එ අමා මෑණී වූ සම්මා සම්බුදු ගුණ බලයෙන් අද දිනයේ ඔබට සියලු දුක්පීඩා දුරු වේවා...❤️🙏

🙏🙏..කුරුනැගල ප්‍රදේශයේ තවත් ශාන්ත කර්මයක්..🙏
12/03/2026

🙏🙏..කුරුනැගල ප්‍රදේශයේ තවත් ශාන්ත කර්මයක්..🙏

සියලු බුදු වරුන්ගේ ආශීර්වාදය සමග ඔබට සුභ උදෑස්නක් වේවා 🙏🙏🙏🙏🔔🔔🔔🔔🔔🔔🔔🙏🙏🙏🙏🙏🙏🙏🙏
22/06/2024

සියලු බුදු වරුන්ගේ ආශීර්වාදය සමග ඔබට සුභ උදෑස්නක් වේවා 🙏🙏🙏🙏🔔🔔🔔🔔🔔🔔🔔🙏🙏🙏🙏🙏🙏🙏🙏

Address

Ampara

Telephone

+94762056663

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Harri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share