Sunil Gunarathna

Call Directions

Sunil Gunarathna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sunil Gunarathna, Medical and health, L/80, New Town, Ampara.

නැගෙනහිර පළාත් අම්පාර සේවාස්ථ ජාතික පොලිස් පුහුණු පාසලේ පුහුණුව ලබන පොලිස් නිලධාරීන් සඳහා මනෝ උපදේශනය යනු කුමක්ද? යන්න ප...
04/11/2026

නැගෙනහිර පළාත් අම්පාර සේවාස්ථ ජාතික පොලිස් පුහුණු පාසලේ පුහුණුව ලබන පොලිස් නිලධාරීන් සඳහා මනෝ උපදේශනය යනු කුමක්ද? යන්න පිළිබඳ දැනුවත් කිරීමක්.....

03/11/2026

දෙමව්පියන්ගේ වගකීම් හා කායික මානසික සතුට.

පදියතලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි නිලධාරි හා සමාජ සේවා අංශය මගින් සංවිධානය කළ ,කොලමන්තලාව හා මිරිස්වත්ත ග්‍රා...
02/11/2026

පදියතලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි නිලධාරි හා සමාජ සේවා අංශය මගින් සංවිධානය කළ ,කොලමන්තලාව හා මිරිස්වත්ත ග්‍රාම සේවා වසම් වල වැඩිහිටියන්ගේ සහභාගිත්වයෙන් ඉදිරි කාලය කායික හා මානසික සුවතාවයකින් ගත කරන්නේ කෙසේද? යන්න පිළිබඳව බෞද්ධ මනෝ උපදේශනය යොදා ගනිමින් දැනුවත් කළ අවස්ථාවක්.

යෝග ආසන.
01/11/2026

යෝග ආසන.



30/10/2026

Nature is natural. It is humanity's duty to protect its natural existence. In doing so, human existence is secured.

29/10/2026

ජීවිතය සතුට ගෙන දෙන හරි ලස්සන තැනකි.එය තමන් තුළ නිහඩව සොයා ගත යුතුය.පසුව තමන්ගෙන් වෙන්ව පවතින සතුට හා ලස්සන දැනෙන්නට පටන් ගනියි.එවිට ජීවිතය විඳවීමකින් තොරව විඳිය හැක.

Address

L/80, New Town
Ampara
32000

Telephone

+94713757609

Website

Alerts

Be the first to know and let us send you an email when Sunil Gunarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share