21/06/2026
දණහිස් අමාරුවද?
⛔ කාලයක් තිස්සෙ ඔබේ දෙමව්පියන්ට දණහිස් අමාරු, සන්ධි වේදනා තියෙනවද? බෙහෙත් කරත් සුවයක් නැද්ද? මාතර අවට ඉන්න ඔබ සැමටම සාර්ථක ප්‍රතිකාර ගන්න හොඳම තැනක් තියෙනවා. තැන අලුත් උනාට ඉන්න වෛද්‍යවරුන් ගොඩක් පළපුරුදු අයමයි ඉන්නෙ. අම්ම, තාත්තට තියෙන ඕනෙම සන්ධි වේදනාවකට එක පාරක් ඇවිත් ප්‍රතිකාර අරන් බලන්න. අපි කියන විදියටම ප්‍රතිකාර ලබා ගන්නවනම් ප්‍රතිඵල සාර්ථකයි.
✅ මාතර අවට විතරක් නෙමෙයි, අපේ අලුත් රෝහල තියෙන්නෙ අපරැක්ක අධිවේගී මාර්ග පිවිසුම ළඟම නිසා දැන් ලංකාවේ කොහේ හිටියත් ඉක්මනින් එන්නත් පුළුවන්.
✅ පුද්ගලික රෝහලක් කියල ගාස්තු ගැන වද වෙන්න එපා. අපේ රෝහලේ අවම ගාස්තු අය කරන්නෙ.
✅ සන්ධි රෝග සඳහා වෛද්‍ය සායනය තියෙන්නෙ සෙනසුරාදා, ඉරිදා දින පමණයි.
✅ කලින් වෙලාවක් වෙන් කරන් ආවම අම්ම, තාත්තා පෝලිම් වල රස්තියාදු කරන්න ඕනෙත් නෑ.
✅ දැනට අපි ළඟ විවිධ අංශවල රෝගවලට වෛද්‍යවරුන් 10කට වඩා සේවය කරනවා.
✅ දරා ගන්න පුළුවන් වියදමින් නේවාසිකව ප්‍රතිකාර ගන්නත් පුළුවන්.
✅ එද්දි මේ නම්බර් එකට කෝල් එකක් අරන් එන්න 0741431013
✅ එක් පාර ඇවිත්ම බලන්න.
✅ එන හැමෝටම ඉදිරියේ පවත්වන අපගේ වෛද්‍ය සායනවලට නොමිලේම සහභාගි වෙන්න පුළුවන් අවස්ථාව.
✅ අපි ළඟ ඖෂධ වර්ග තියෙන නිසා ෆාමසි ගානෙ ගිහින් පෝලිම් වල ඉන්න ඕනෙත් නෑ.