Mind Glow Psychotherapy & Counseling Center

Mind Glow Psychotherapy & Counseling Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mind Glow Psychotherapy & Counseling Center, Psychotherapist, Prime City, Aturugiriya.

When it comes to your mental health or mental disorders, we offer professional counseling to motivate and push you forward so that you can successfully realize your goals. When it comes to mental health or mental disorders, we offer professional counseling to motivate and support you in moving forward and successfully achieving your goals.

17/07/2026

❤️ ඔබේ විවාහ ජීවිතය සතුටින්ද?

ලිංගික ගැටලු නිසා මානසික ආතතිය,
විවාහ ගැටලු සහ ආත්මවිශ්වාසය අඩුවීම ඇතිවිය හැකිය.
එය සඟවාගෙන දුක් විඳිනවා වෙනුවට, වෘත්තීය උපදේශනය ලබාගෙන විසඳුමක් සොයාගන්න.

✔️🔴 ලිංගික ආශාව අඩුවීම

✔️🔴 ඉක්මන් ශුක්‍රාණු පිටවීම

✔️ 🔴ශිෂ්ණය තද නොවීම

✔️ 🔴ලිංගික ක්‍රියාවේ වේදනාව

✔️🔴 සුරාන්තයට පත්වීමේ අපහසුතා

✔️🔴 විවාහ සහ සමීපතා ගැටලු

🌿 රහස්‍යභාවය 100% ආරක්ෂා කෙරේ.
මනෝචිකිත්සක උපදේශිකා සසිනි අබේරත්න මහත්මිය අදම හමුවන්න.
Psycho Therapeutic Counselor Sasini Abeyrathna

📞 වේලාවක් වෙන් කර ගැනීමට අමතන්න
071 470 99 15

ඔබටත් අප ආයතනය හා සම්බන්ධ විය හැකMind Glow Psychotherapy & Counseling Center ☎️ 071 470 9915 මනෝ උපදේශිකා සසිනි අබේරත්න ...
12/07/2026

ඔබටත් අප ආයතනය හා සම්බන්ධ විය හැක
Mind Glow Psychotherapy & Counseling Center
☎️ 071 470 9915

මනෝ උපදේශිකා සසිනි අබේරත්න මහත්මිය පැමිණ හමුවන්න.
Psycho Therapeutic Counselor Sasini Abeyrathna

07/07/2026

💔 නිතර රණ්ඩු ද? 😔

එකිනෙකා තේරුම් ගන්න බැරිද?

🗣️ කතාබහ නැති වෙලාද?

👨‍👩‍👧‍👦 දරුවන්ටත් ඒ බලපෑම දැනෙනවාද?

ඔබ තනිව මේ බර දරාගෙන ඉන්න අවශ්‍ය නැහැ.

MIND GLOW COUNSELLING CENTER හි වෘත්තීයමය පවුල් උපදේශන සේවාව මඟින්,

✅ සැමියා–බිරිඳ අතර සබඳතාව ශක්තිමත් කිරීම

✅ පවුලේ සන්නිවේදනය වැඩිදියුණු කිරීම

✅ නිතර ඇතිවන ගැටුම් අවම කිරීම

✅ දරුවන් සමඟ යහපත් සම්බන්ධතාවයක් ගොඩනැඟීම

✅ සාමකාමී සහ සතුටින් පිරි පවුල් ජීවිතයක් ගොඩනැඟීමට මඟපෙන්වීම

අදම ඔබගේ වේලාව වෙන් කරවා ගන්න.
📞 071 470 99 15

MIND GLOW COUNSELLING CENTER
Psycho Therapeutic Counselor Sasini Abeyrathna

07/07/2026

පවුලේ ගැටලු තනිව දරාගෙන ඉන්න එපා.🤕

🔴පවුල තුළ නිතර ඇතිවන ආරවුල්

🔴සැමියා-බිරිඳ අතර නොගැලපීම්

🔴සන්නිවේදන ගැටලු,

🔴 දරුවන් සමඟ ඇතිවන අපහසුතා හෝ පවුලේ සාමය බිඳ වැටෙන ඕනෑම ගැටලුවක් සඳහා වෘත්තීයමය පවුල් උපදේශනය (Family Counselling) ලබාගන්න.

පවුලේ සියලුම සාමාජිකයන්ගේ අදහස්වලට ගරු කරමින්, ගැටලුවේ මූලික හේතුව හඳුනාගෙන සාර්ථක විසඳුම් සොයා ගැනීමට අපි ඔබට සහාය වෙමු.

අදම ඔබගේ හමුවීම වෙන් කරවා ගන්න.
☎️ 071 470 9915
MIND GLOW COUNSELLING CENTER
Mind Glow Psychotherapy & Counseling Center
Psycho Therapeutic Counselor Sasini Abeyrathna
Psycho Therapeutic Counselor Sasini Abeyrathna

゚viralシ

👨‍👩‍👧 ඔබේ දරුවාගේ හැසිරීම වෙනස් වෙලාද?❗ නිතර තරහ යනවාද? ❗ අකීකරු ලෙස හැසිරෙනවාද? ❗ ඉක්මනින් රණ්ඩු කරනවාද? ❗ ඉගෙනීමට අවධා...
06/07/2026

👨‍👩‍👧 ඔබේ දරුවාගේ හැසිරීම වෙනස් වෙලාද?

❗ නිතර තරහ යනවාද?
❗ අකීකරු ලෙස හැසිරෙනවාද?
❗ ඉක්මනින් රණ්ඩු කරනවාද?
❗ ඉගෙනීමට අවධානය අඩුවෙලාද?
❗ දෙමාපියන්ගේ කතා අහන්නේ නැද්ද?

☝මේවා නොසලකා හරින්න එපා.

නිසි මනෝ උපදේශනයෙන් ඔබේ දරුවාට යහපත් වෙනසක් ඇති කළ හැක.

👩‍⚕️ මනෝ චිකිත්සක සසිනි අබේරත්න මහත්මිය අදම හමුවන්න.
Psycho Therapeutic Counselor Sasini Abeyrathna

🏢 MIND GLOW Counselling Center
Mind Glow Psychotherapy & Counseling Center

📍 ශාඛා - කොළඹ | මීගමුව | කුරුණෑගල
📞 071 470 9915

"අදම කතා කරන්න... ඔබේ දරුවාගේ හෙට දවස සුරක්ෂිත කරන්න." 💙

゚viralシ

04/07/2026

මෙවැනි ප්‍රශ්න ඔබටත් තිබෙනවාද?
විසඳගන්න කෙනෙක් හොය හොය හිටියනම් මෙන්න ඔබට අනගි අවස්ථාවක්.
Mind Glow Psychotherapy & Counseling Center

මනෝචිකිත්සක උපදේශිකා සසිනි අබේරත්න අදම පැමිණ හමුවන්න.
Psycho Therapeutic Counselor Sasini Abeyrathna
නැතහොත් දුරකථන මාර්ගයෙන් උපදේශනයකට සම්බන්ධ වන්න.
☎️ 0714709915

゚viralシ

04/07/2026

මෙවැනි ප්‍රශ්න ඔබටත් තිබෙනවාද?
විසඳගන්න කෙනෙක් හොය හොය හිටියනම් මෙන්න ඔබට අනගි අවස්ථාවක්.
Mind Glow Psychotherapy & Counseling Center අදම ඔබත් පැමිණෙන්න.

මනෝචිකිත්සක උපදේශිකා සසිනි අබේරත්න අදම පැමිණ හමුවන්න.
Psycho Therapeutic Counselor Sasini Abeyrathna
නැතහොත් දුරකථන මාර්ගයෙන් උපදේශනයකට සම්බන්ධ වන්න.

☎️ 071 470 9915

゚viralシ

03/07/2026

විශාදය (Depression) ඇති බව පෙන්නුම් කළ හැකි ලක්ෂණ

😔 නිතරම දුක, හිස් බව හෝ බලාපොරොත්තු නැති බව දැනීම.

💔 කලින් ආසාවෙන් කළ දේවල්වලට උනන්දුව නැති වීම.

😴 නින්ද අඩුවීම, වැඩිපුර නිදා ගැනීම හෝ නින්ද නොයාම.

🍽️ ආහාර රුචිය අඩුවීම හෝ වැඩිවීම, බර වෙනස් වීම.

😞 නිතරම වෙහෙස දැනීම, ශක්තිය අඩුවීම.
🧠 අවධානය යොමු කිරීමට හෝ තීරණ ගැනීමට අපහසු වීම.

😢 තමන් වටින්නේ නැති බව හෝ අධික වරදකාරී හැඟීම් ඇති වීම.

⚠️ ජීවිතය ගැන බලාපොරොත්තු නැති වීම, මරණය හෝ සියදිවි හානි ගැන නැවත නැවත සිතීම.

📌 මෙම ලක්ෂණ සති දෙකකට වඩා පවතින්නේ නම්, එය සාමාන්‍ය දුකක් නොව විශාදය විය හැකිය. නිසි උපකාර ලබා ගැනීම ඉතා වැදගත්ය.

📞 අදම මනෝ චිකිත්සක උපදේශිකා සසිනි අබේරත්න මහත්මිය සම්බන්ධ කර ගන්න.

☎️ 071 470 9915

Psycho Therapeutic Counselor Sasini Abeyrathna

මේ වගේ ලක්ෂණ ඔබට තියනවාද?
අනිවාර්යයෙන්ම comment කරන්න.

03/07/2026

ඔයා ඩුබායි වල ජීවත් වෙන කෙනෙක් නම් නම් මේ පණිවිඩය ඔයාට.........

දුකෙන් ඉන්නැතුව සතුටින් ප්‍රශ්න විසඳගන්න ඕනේ.

හිත හිත ඉන්නේ නැතුව අදම මනෝචිකිත්සක උපදේශිකා සසිනි අබේරත්නට කතා කරන්න.
☎️ 071 470 9915

Psycho Therapeutic Counselor Sasini Abeyrathna
Mind Glow Psychotherapy & Counseling Center

゚viralシ

03/07/2026

මෙවැනි ප්‍රශ්න ඔබටත් තිබෙනවාද?
විසඳගන්න කෙනෙක් හොය හොය හිටියනම් මෙන්න ඔබට අනගි අවස්ථාවක්.

මනෝචිකිත්සක උපදේශිකා සසිනි අබේරත්න අදම පැමිණ හමුවන්න.
නැතහොත් දුරකථන මාර්ගයෙන් උපදේශනයකට සම්බන්ධ වන්න.

☎️ 071 470 9915
Psycho Therapeutic Counselor Sasini Abeyrathna
Mind Glow Psychotherapy & Counseling Center

Address

Prime City
Aturugiriya

Telephone

+94714709915

Website

Alerts

Be the first to know and let us send you an email when Mind Glow Psychotherapy & Counseling Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mind Glow Psychotherapy & Counseling Center:

Shortcuts

Share