31/07/2026
✨ Lalan Polysack ආයතනය සඳහා සාර්ථකව පැවැත්වූ Team Building & Motivation Program ✨
කණ්ඩායම් එකමුතුකම, ධෛර්යය සහ අභිප්‍රේරණය වර්ධනය කරගැනීමට අගනා අත්දැකීමක් වූ මෙම වැඩසටහනට සහභාගී වූ සියලු දෙනාටත්, එය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුන් Lalan Polysack ආයතනයටත් හෘදයාංගම ස්තුතියි. 💙
මෙහෙයවීම
Psycho Therapeutic Counselor Sasini Abeyrathna
Mind Glow Psychotherapy & Counseling Center
゚viralシ