23/12/2025
📔මෙය පොත් පිටු වලට සීමා වූ ඉතිහාසයක් නොව,📔
පරම්පරා 11ක් පුරා රෝගීන් දස දහස් ගනන් සුවපත් කල වෛද්‍ය ඉතිහාසයකි.
🌱පරම්පරාවෙන් පරම්පරාවට උරුමව පැමිණෙන ඇස්වත්තේ වෙදකම් සම්ප්‍රදායෙහි, 11 වන පරම්පරාව නියෝජනය කරන නූතන ආයුර්වේද වෛද්‍ය වෙන්ස්ලි මහවෙදගේ මහතා,
මහා ජීවකයාණන්ගේ, පුරා පරම්පරා 11ක දීර්ග වෛද්‍ය ඉතිහාසයේ පළමු දිගහැරුම
🌱පරම්පරා 11ක් පුරා දිගහැරෙන අගනා හෙළ වෙදකමේ රසබර ඉතිහාසය රස විදීමට ඔබත් අදම අපව follow කරලා එක්වන්න
වෛද්‍ය වෙන්ස්ලි මහවෙදගේ,
මහවෙදගේ ආයුර්වේද (පුද්ගලික) රෝහල
📍 කොළඹ පාර, පුවක්පිටිය, අවිස්සාවේල්ල
📞 077 767 2737 | 036 223 3433
Dr. Wensley Mahawedage
Mahawedage Ayurvedic (Private) Hospital
📍 Colombo Road, Puwakpitiya, Avissawella
📞 077 767 2737 | 036 223 3433