Gomez Hospital Pvt Ltd

Gomez Hospital Pvt Ltd Gomez Hospital Pvt Ltd, in Avissawella, is the pioneer private hospital in Seethawakapura.

We are the undisputed market leader in the private healthcare sector in the region for over 30 years.

Gomez Wound Care Center !
28/05/2026

Gomez Wound Care Center !

Call us for more information! 📞☎️
12/05/2026

Call us for more information! 📞☎️

"දුකේදී සැනසීමත්, ලෙඩේදී සුවයත් ලබාදෙන අපේ හෙදියන්ට ප්‍රණාමය!"  ❤️🙏🏼 Happy International Nurses day !
12/05/2026

"දුකේදී සැනසීමත්, ලෙඩේදී සුවයත් ලබාදෙන අපේ හෙදියන්ට ප්‍රණාමය!" ❤️🙏🏼 Happy International Nurses day !

21/03/2026
📲🛑⭐️Gomez රෝහලේ රැකියා ඇබෑර්තු සඳහා අයදුම් කරන්න.
15/03/2026

📲🛑⭐️Gomez රෝහලේ රැකියා ඇබෑර්තු සඳහා අයදුම් කරන්න.

💓DISCOUNT FOR ALL WOMEN THIS WEEK! 🌷 කාන්තා දිනය සැමරීමේ අවස්ථාවක් ලෙස2026 මාර්තු 8 සිට 15 දක්වා සියලු කාන්තාවන් සඳහා වි...
08/03/2026

💓DISCOUNT FOR ALL WOMEN THIS WEEK!
🌷 කාන්තා දිනය සැමරීමේ අවස්ථාවක් ලෙස
2026 මාර්තු 8 සිට 15 දක්වා සියලු කාන්තාවන් සඳහා විශේෂ වට්ටම්!

🔹 Channel Consultation – Rs. 200/- (Hospital fee වලින් 22% වට්ටම)
🔹 Laboratory Tests – 12% වට්ටම
🔹 X-Ray – 10% වට්ටම
🔹 OPD Consultation – Rs. 150/- (OPD fee වලින් 21% වට්ටම)
🔹 All Scans – Rs. 200/- වට්ටම

📍 මෙම විශේෂ වට්ටම් ලබාගත හැක්කේ
Gomez Hospital – Avissawella සහ Hanwella ශාඛාවල පමණි

💜 කාන්තාවන්ගේ ශක්තිය, කැපවීම සහ ආදරය අපගේ සමාජයේ සැබෑ ශක්තියයි.
සියලු කාන්තාවන්ට සතුටුදායක ජාත්‍යන්තර කාන්තා දිනයක් වේවා! Happy Women’s Day 2026 ! 💖💐

#කාන්තාදිනය #කාන්තාවන්ගේබලය

08/03/2026

🌸 ජාත්‍යන්තර කාන්තා දිනය – 2026 🌸

ගෝමස් රෝහල ලෙස, කාන්තාවන්ගේ බලගැන්වීම, වෘත්තීය වර්ධනය සහ පරිවර්තනය සඳහා නිරන්තරයෙන් අත්වැල සපයමින් සිටීම අපට ගෞරවයකි.

අපගේ කාර්ය මණ්ඩලයේ 90% කට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් වන අතර, ඔවුන්ගේ කැපවීම, දක්ෂතාවය සහ සේවාව ගෝමස් රෝහලේ ශක්තිය වේ.

කාන්තාවන්ට රැකියා අවස්ථා ලබාදීම, පුහුණු වැඩසටහන්, වෘත්තීය දියුණුව සඳහා සහය ලබාදීම සහ ඔවුන්ගේ සුභසාධනය පිළිබඳ සැලකිලිමත් වීම තුළින් කාන්තාවන් බලගැන්වීමට අප සෑම විටම කැපවී සිටිමු.

අනාගතයේදීත්, කාන්තාවන්ගේ උත්සාහය, නායකත්වය සහ හැකියාවන් තවදුරටත් උත්තේජනය කරමින් ඔවුන් සමඟ එක්ව වැඩි දියුණුවක් සාක්ෂාත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙමු. ! Happy Women’s Day 2026 ! 💕💕💐

#කාන්තාදිනය #කාන්තාවන්ගේබලය

📲⭐️Gomez රෝහලේ හෙද රැකියා ඇබෑර්තු සඳහා අයදුම් කරන්න. 👩🏻‍⚕️
05/03/2026

📲⭐️Gomez රෝහලේ හෙද රැකියා ඇබෑර්තු සඳහා අයදුම් කරන්න. 👩🏻‍⚕️

Call ☎️ us for more information!
28/02/2026

Call ☎️ us for more information!

Happy Birthday to us ! 😊Gomez Hospital – 33 වන වසර සැමරුම! 🎂🥳❤️
26/02/2026

Happy Birthday to us ! 😊
Gomez Hospital – 33 වන වසර සැමරුම! 🎂🥳❤️

26/02/2026

Eye Camp with Deneth Opticians

Address

No, 63
Avissawella
‎10700

Telephone

036 222 23 24

Website

Alerts

Be the first to know and let us send you an email when Gomez Hospital Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Gomez Hospital Pvt Ltd:

Share

Category