Ekanayake Opticians

Ekanayake Opticians Ekanayake Opticians which is trustworthy name in eye care industry with fast growing clientele has opened on 31st July 2009 at Battaramulla .

Ekanayake Opticians having opened on 31st July 2009 at No.166, 2/1, Main Road Battaramulla is currently trustworthy name in eye care industry with fast growing clientele. It’s a dream of Chaminda Ekanayake the founder of this company ,who serve the optical trade more than 15 years up to now offer Professional service with personal touch to provide the hundred percent customer satisfactions is th

e success of this company. Company goal is to offer the latest styles for affordable prices while still operating at the same location it has moved to it’s main practice to a new location at No.1174/A, Rajamalwatta Road, Battaramulla (Near NSB Bank and Cargills Food City)

29/07/2026

දෑසට පෙනෙන ආලෝකයට වඩා ධර්මයේ ආලෝකයෙන් ජීවිතයේ සියලු දේ නිවැරදිව සහ පැහැදිලිව දකින්නට ඔබට හැකි වේවා! 🙏

✨ Ekanayake Opticians වෙතින් ඔබට පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් ප්‍රාර්ථනා කරමු!

25/07/2026

දවසම Screen එක දිහා බලන් ඉන්නවද? එහෙනම් මේ දේ අනිවාර්යයෙන්ම කරන්න.

ඇස්වල මහන්සිය නැති කරලා නිසි විවේකයක් ලබා දෙන්න සරල 20-20-20 නීතිය අදම පුරුදු වෙන්න:

➜ හැම මිනිත්තු 20 කට සැරයක්
➜ තත්පර 20 ක විවේකයක් අරන්
➜ අඩි 20 ක් දුරින් තියෙන යමක් දිහා බලන්න.

පැහැදිලි දෘෂ්ටියක ආරම්භය මෙතැනින්... ඔබේ ඇස්වලට ලැබිය යුතුම රැකවරණය ලබා දෙන්න අදම Eye Test එකක් වෙන්කර ගන්න අපිට කතා කරන්න.

✦ Ekanayake Opticians
⌂ Battaramulla | Malabe | Athurugiriya
✆ Hotline: 077 862 2697

18/07/2026

ඇස් කණ්ණාඩිවලට 25% ක සුවිශේෂී වට්ටමක්!

අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වගේම 18ට අඩු පාසල් ළමයින්ට ඕනෑම කණ්ණාඩියකට මේ වට්ටම හිමිවෙනවා. ඒ වගේම අපෙන් Free Eye Test එකක් කරගෙන සම්පූර්ණ detail Report එකකුත් ලබාගන්න ඔයාට පුළුවන්.

මෙම විශේෂ අවස්ථාව මඟහැර ගන්න එපා, අදම appointment එක වෙන්කරගන්න අපිට කතා කරන්න ➜ 077 862 2697

✦ Ekanayake Opticians
⌂ Battaramulla | Malabe | Athurugiriya

08/07/2026

රිය අනතුරු බොහොමයකට ප්‍රධානම හේතුවක් වෙන්නේ ඇස් පෙනීමේ දුර්වලතා බව ඔබ දැන සිටියාද?

මහමග වාහනයක් පදවන විට පැහැදිලි පෙනීමක් තිබීම අත්‍යවශ්‍යයි. ඇස් පෙනීමේ ඇති පුංචි දුර්වලතාවයක් වුණත් නොසලකා හැරියොත්, ඔබේත් අනිත් අයගේත් ජීවිත විශාල අනතුරකට ලක් වෙන්න පුළුවන්.

අවදානමක් ගන්න එපා. අදම Ekanayake Opticians වෙත ඇවිත් ඔබේ ඇස් නිවැරදිව පරීක්ෂා කරගන්න. පැහැදිලි පෙනීමක් ලබාගෙන, සුරක්ෂිතව ගමන් කරන්න.

❖ අපගේ ශාඛාවන් (Our Branches):

➢ 1174/A, Rajamalwatta Rd, Battaramulla | ✆ 011 288 7766
➢ 326/D, Kaduwela Road, Malabe | ✆ 011 253 7888
➢ No. 84, Borella Rd, Athurugiriya | ✆ 011 256 3035

✆ Hotline: 077 862 2697

ධර්මාලෝකයෙන් අපගේ ජීවිත ආලෝකමත් කළ ඒ උතුම් පොසොන් දිනය අදයි. දහම් ඇස පෑදෙන, සිතට නිවනක් මෙන්ම ශාන්තියක් ගෙනෙන අර්ථවත් පො...
29/06/2026

ධර්මාලෝකයෙන් අපගේ ජීවිත ආලෝකමත් කළ ඒ උතුම් පොසොන් දිනය අදයි. දහම් ඇස පෑදෙන, සිතට නිවනක් මෙන්ම ශාන්තියක් ගෙනෙන අර්ථවත් පොසොන් පොහොයක් වේවා යැයි අද දවසේ අප ඔබ සැමට හෘදයාංගමව ප්‍රාර්ථනා කරමු.

ඔබ සැමට සැනසිලිදායක පොසොන් දිනයක් වේවා!

A father sees the world differently — not just with his eyes, but with his heart. This Father's Day, we honour every dad...
21/06/2026

A father sees the world differently — not just with his eyes, but with his heart. This Father's Day, we honour every dad who has given his children a clearer, brighter view of life. Happy Father's Day from Ekanayake Opticians. 👓

Address

No. 1174/A, Rajamalwatta Road
Battaramulla

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 17:00

Telephone

+94112887766

Alerts

Be the first to know and let us send you an email when Ekanayake Opticians posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ekanayake Opticians:

Shortcuts

Share

Category