Sanu & Sethu - සනු & සෙතු

Sanu & Sethu - සනු & සෙතු Welcome to our kids’ page. Our goal is to make education enjoyable for every child. Let’s grow smart and curious together!

26/08/2026
20/08/2026

අශ්ලේෂා අක්කි එක්ක සිංදුවක් කිව්වා. cajon play කරලා අයියා සපෝට් එකක් දුන්නා.

19/08/2026

පාසලක සිසුන් මහත්වරුන් ලෙස ආමන්ත්‍රණය කරන සංස්කෘතියක් ලංකාවෙම තියෙන්නෙ කිංස්වුඩ් විද්‍යාලය විතරයි(මම දන්නා තරමින්) පාසලේ ආදිශිෂ්‍ය මාමා කෙනෙක් රම්බොඩ තමන්ගේ තේ ෆැක්ටරිිය පාසලේ නමින් නම් කරලා දැක්කම සතුටු හිතුනා.

18/08/2026

මීදුමෙන් වැසුනු නුවරඑළිය(09.08.2026)

17/08/2026

අම්මිගේ හොදම යාලුවගෙ ගෙදර. කදපොල නුවරඑළිය(2026.08.08)

11/08/2026

Altair Building in Colombo.

උස 240m
මහල් 68.

ලංකාවේ උසම ගොඩනැගිල්ල.

09/08/2026

මගේ පූස් යාලුවා (09.08.26 කදපොල-නුවරඑලිය

06/08/2026

සෙලොටේප් පාව්චිච් කරනකොට වෙලාව ගතවෙන හේතුවට විසදුම

Visit to Sea Turtle Farm in Benthota (2026.07.19)
31/07/2026

Visit to Sea Turtle Farm in Benthota (2026.07.19)

අලුත්ගම කන්දෙ විහාරෙ. (2026.07.19) with ලොකු තාත්තා & his new car.
28/07/2026

අලුත්ගම කන්දෙ විහාරෙ. (2026.07.19) with ලොකු තාත්තා & his new car.

Address

Beruwala

Website

Alerts

Be the first to know and let us send you an email when Sanu & Sethu - සනු & සෙතු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share