Rishi Ayurveda Hospital and Resort

Rishi Ayurveda Hospital and Resort සියලුම සර්වාංග රෝග සදහා ආයුර්වේද ප්‍රතිකාර,පෙරදිග ප්‍රතිකාරක්‍රම සඳහා ලංකාවේ සුන්දරතම ආයුර්වේද රොහල.

Rishi Ayurveda Hospital, located in a beautiful environment of greenery, on the border of Byagama Free Trade Zone, is a hospital that combines a number of ayurvedic medical methods. Here you can get treatments of local traditional medicine, Ayurveda, Unani, Chinese acupuncture, homeopathy and allopathic medicine. A consultation service (channeling) of the most talented and experienced specialists

in the island for all diseases is also available here. Also, in addition to the services of outpatient department, panchakarma and beauty care department, which are operated daily, there is also the possibility of inpatient treatment. General wards and deluxe room facilities are also available for inpatient treatment. It has a kitchen with modern facilities as well as a beautiful free food court to provide quality and health safe food and drinks to the inpatients. Rishi Ayurveda Hospital is a specialized hospital that not only heals the body but also the mind.

බියගම නිදහස් වෙළෙඳ කලාපය මායිමේ, ගහකොළ සපිරි මනරම් පරිසරයක පිහිටා ඇති රිෂි ආයුර්වේද රෝහල වෛද්‍ය ක්‍රමයන් ගණනාවක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන රෝහලකි. දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රම , ආයුර්වේද, යුනානි, චීන කටු චිකිත්සාව, හෝමියෝපති මෙන්ම ඇලෝපති වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාරයන් ද මෙහිදී ඔබට ලබාගත හැකිය.
සියලුම රෝග සඳහා දිවයිනේ අති දක්ෂ ප්‍රවීණ අත්දැකීම් බහුල විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදේශන සේවාවක් ද (chanaling) මෙහි ක්‍රියාත්මක ය.
එමෙන්ම දිනපතා ක්‍රියාත්මක වන බාහිර රෝගී අංශය, පංචකර්ම හා රූපලාවන්‍ය සත්කාර අංශය , යන සේවාවන්ට අමතරව නේවාසිකව ප්‍රතිකාර ගැනීමේ හැකියාවද ඇත.
නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සාමාන්‍ය වාට්ටු සහ සුඛෝපභෝගී කාමර පහසුකම් ද තිබේ.
නේවාසික රෝගීන්ට ගුණාත්මක සහ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන ලබාදීම සඳහා නවීන පහසුකම් සහිත මුළුතැන් ගෙයකින් මෙන්ම සුන්දර නිදහස් ආහාර අංගනයකින් ද යුක්ත වේ.
රිෂි ආයුර්වේද රෝහල යනු කයට පමණක් නොව මනසටද සුව ගෙන දෙන විශේෂිත රෝහලකි.

21/11/2022

රජයේ පිලිගැනිමක් සහිත පෙරදිග විද්‍යා හා තාක්ෂණ විද්‍යායතනය (Academic of oriental science & technology (AOSAT)) යනු දේශීය වෛද්‍ය ක්‍රමයන් ඇතුළු පෙරදිග විද්‍යාවන් හා තාක්ෂණයන් පිළිබඳ අධ්‍යයනය කිරීම, පර්යේෂණ කිරීම හා සංරක්ෂණය කිරීම උදෙසා ක්‍රියාත්මක වන එකම ශ්‍රී ලාංකීය අධ්‍යාපන ආයතනයයි.

සියලුම සර්වාංග රෝග සදහා ආයුර්වේද ප්‍රතිකාර,පෙරදිග ප්‍රතිකාරක්‍රම සඳහා ලංකාවේ සුන්දරතම ආයුර්වේද රොහල.

Address

765/5A Yatihena Road, Malwana
Biyagama
11650

Telephone

+94741715636

Website

Alerts

Be the first to know and let us send you an email when Rishi Ayurveda Hospital and Resort posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Rishi Ayurveda Hospital and Resort:

Shortcuts

Share

Category