18/05/2026
🩺 Don’t wait for a sign to prioritize your health!
Routine medical checkupsවලින් ඔයාගේ සිරුරේ සෞඛ්‍ය තත්ත්වය නිවැරදිව හඳුනාගෙන, ලෙඩ රෝග කලින්ම වළක්වා ගන්න පුළුවන්. Prevention is always better than cure!
📍 No: 93 Dehiwala Rd, Boralesgamuwa | 📱 071 555 0200