D & S Wellness

D & S Wellness Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D & S Wellness, Health & Wellness Website, Boralesgamuwa.

Traditional treatment for all spinal issues, Deep Tissue Sports Massage, Chiropractic treatments, Reduce Muscle Tension and Pain, Sports injury rehabilitation, Diabetic neuropathy treatments, Full body relaxation with traditional steam bath.

16/05/2026

Your Healing Journey Begins Here....!!!
Make an appointment for your treatment
D & S Wellness
0770553024

ඔබත් සැලකිලිමත් වෙන්න...!!!
01/04/2026

ඔබත් සැලකිලිමත් වෙන්න...!!!

සැම දෙනාටම ආයුබෝවන්,

දිවා රෑ උහුලා ගැනීමට අපහසු උෂ්ණ සමයට අපි ක්‍රමක්‍රමයෙන් පිවිසෙමින් සිටිමු.

විද්‍යතුන් පවසන පරිදි, හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් ඇතිවන තාප තරංග නිසා මෙය සිදු වෙමින් පවතී. කාලගුණ විපර්යාසය හේතුවෙන් උණුසුම් දින සහ රාත්‍රිය සඳහා සූදානම් වීම අත්‍යවශ්‍ය කරුණකි. මෙම කාල සීමාව තුල බුද්ධිමත්ව අනුවර්තන උපාය මාර්ග සහ දේශගුණයට ඔරොත්තු දෙන ලෙස කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
මිනිසුන්ට අදික තාපයේ බලපෑම නිසා විජලනය වන අතර එය සිහිය නැතිවීම හෝ මරණය, විවිධ රෝගාබාධ, සමේ රෝග හා කැක්කුම, මානසික ආතතිය වැනි දේ සිදුවිය හැක.
වත්මන් දේශගුණික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා විශේෂඥයින් උපදෙස් දී ඇත:

1. විජලනය වීම අඩු කර ගැනීම සදහා වැඩිපුර ජලය පානය කරන්න.
2. නිතර වතුර පානය කිරීමට මතක තියාගන්න ඒ සදහා වතුර බෝතලයක් ළඟ තබා ගන්න.
3. මෙම කාලය තුළ මත්පැන් සහ කැෆේන් අඩංගු පාන වර්ග වලින් වළකින්න.
4. පරිවෘත්තීය තාපය වැඩි කරන බැවින් ප්‍රෝටීන් බහුල ආහාර (උදා: රතු මස්) පරිභෝජනය අඩු කරන්න.
5. අමතර ජලය සපයන නැවුම් පලතුරු සහ එළවළු අනුභව කරන්න.
6. සෑම දිනකම හැකි පමණ දහවල් සහ සවස 3 අතර ගෘහස්ථව (නිවසේ හෝ කාර්යාලයේ) සිටින්න.
7. රාත්‍රියේ නින්දට යාමට පෙර සීතල වතුර භාවිතා කරමින් ඇඟ සෝදා ගන්න.

ඉහතින් සදහන් කර ඇත්තේ විශේෂඥයින් විසින් ඉදිරිපත් කර ඇති කරුණු වන අතර ඒ සදහා ඔබ සියලුම දෙනාගේ අවධානය යොමු වෙතැයි බලාපොරොත්තු වෙමි.

මෙම තොරතුරු දන්නා සියලු දෙනා සමග බෙදා ගැනීමට කාරුණික වන්න.

සටහන,

දේශමාන්‍ය, දේශීය වෛද්‍ය,
සුරංග ගැටවකන්දගේ (JP-Whole Island)

Address

Boralesgamuwa
10290

Website

Alerts

Be the first to know and let us send you an email when D & S Wellness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share