10/07/2026
අද pts ලා වැඩී නේ මහන්සිනේ
කරගන්න පුලුවන්ද???
Appointments ටිකක් shift කරමුද
අනිත් දවසකට......
බෑ doctor ... අපෝ බෑ....
අර මිස්ට මෙහෙම.. ඒක එක දිගට කරන්න ඕන
අර සර්ගෙ අත උස්සන එක මදි ඒක අදම කරගන්න ඕන doctor ta කියල...
අර මිස් ගෙ අත කැඩිලනෙ පව් නෙ..
අපි manage කරගමු...
සමහර දවසට බඩගින්නත් පැත්තට
හැබැයි ඔන්න ඩොක්ට පොඩ්ඩක් rest කරන්න
Consultation ඉවර වෙලා මං යනකොට
Treatment එකට
ප්‍රතිකාර ගන්න හැමෝම එකම පවුලක් වෙලා....
අනේ එක දිගට .. හිනාවෙන් .... මහන්සිය දරාගෙන.. අසනීප වුනත් එක දිගට...
රෝගීන් වෙනුවෙන්..... හැබැයි හිනාවෙන්
මගේ දකුණු හා වමත.......
මහෙම working partners ල හම්බෙන්නෙ
පෙර වාසනාවට..........
ඔය දෙන්නට කවදාවත් වරදින්නෙ නෑ...
වරදින්න දෙන්නෙත් නෑ
ආදරෙයි........
Niloshani Rashmika Roshini Thanuka