AKURA - අකුර

AKURA - අකුර Deciphering the letters of life and success ...�� ...ජීවිතය කියවන්නට පෙළ ගැසෙන අකුරු ... ���

25/07/2026

අපිට ජීවිතේ එන සමහර ප්‍රශ්න වලදි, ගොඩක් වෙලාවට ඕනෙ වෙන්නෙ ටිකක් තනි වෙන්න....🤍
ඒ තනිවීම ඇතුළෙම , ගොඩක් ප්‍රශ්න වලට උත්තර තිබුණා...🤍
එහෙම නේද....! 💐

#ජීවිතය

13/07/2026

විටෙක බෝ ගසක්....
විටෙක තල් ගසක්.....
කාටද කියන්න පුලුවන් මේ හරියට ම කුමන ගස ද කියා.....
ජීවිතය ත් මේ වගේ නේද.....
ඒ ඒ වෙලාවෙ අපි ඒ ඒ චරිත රග දක්වන නළු නිළියන්.....
එහෙම නේද ......!
💚💚💚

#සිතනිවීම #ජීවිතය

මෙවැනි සිත නිවන දසුන් සමඟ රැඳී සිටීමට අපගේ “අකුර” පිටුව සමඟ එක්වන්න.🌿😍

09/07/2026

🤍
සිත සැනසෙන්න…
සමහර විට වචන අවශ්‍ය නැහැ.
එක් ඇස ගැටීමක් ඇති… 🙏

#සිතනිවීම

මෙවැනි සිත නිවන පින්බර දසුන් සමඟ රැඳී සිටීමට අපගේ “අකුර” පිටුව සමඟ එක්වන්න.🌿😍

07/07/2026

🤍🙏
මොහොතක් නතර වී බලන්න…
සිත නිවෙන්න ඒ ඇති. 🌿

#බුදුසරණයි #සිතනිවීම

මෙවැනි සිත නිවන පින්බර දසුන් සමඟ රැඳී සිටීමට අපගේ “අකුර” පිටුව සමඟ එක්වන්න. 🌿😍

අමාරුයි කියල හිතෙන හැම වෙලාවකම,අඩියක් ඉස්සරහට තියන්න බැරිව ඉන්න හැමවෙලාවකම,ජීවිතය පැටලුන නූල් බෝලයක් වගේ උන හැම වෙලාවකම,...
06/07/2026

අමාරුයි කියල හිතෙන හැම වෙලාවකම,
අඩියක් ඉස්සරහට තියන්න බැරිව ඉන්න හැම
වෙලාවකම,
ජීවිතය පැටලුන නූල් බෝලයක් වගේ උන හැම වෙලාවකම,
අපිට පිහිට වෙන එකම තැන.........

#සිතනිවීම

04/07/2026

නිරන්තරයෙන් හැල්මෙ දුවන අපිට,......
නිවෙන්නට,......
පන්සලක් තරම් වෙන පින් බිමක් කොයින්ද......
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා.....!!!

නමෝ බුද්ධාය! ☸️🙏

මෙවැනි සිත නිවන පින්බර දසුන් සමඟ රැඳී සිටීමට අපගේ “අකුර” පිටුව සමඟ එක්වන්න. 🌿😍

#සිතනිවීම

30/06/2026

🤍🌿
හඳුන්කූරු සුවඳ අතරින්…
නිහඬව දිස්වන චෛත්‍ය රජාණන් වහන්සේ දෙස බලන මොහොතක,
සිතට දැනෙන්නේම කියාගන්න බැරි මොකක්දෝ අමුතුම නිදහසක්… 🙏✨

#බුදුසරණයි #සිතනිවීම #චෛත්‍යවන්දනා

Address

Bowatta

Website

Alerts

Be the first to know and let us send you an email when AKURA - අකුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share