25/08/2026
My Cosmetic Clinic වෙත “Diamond Excellence in Aesthetic Medicine & Cosmetic Healthcare Innovation – Sri Lanka 2026” සම්මානය හිමිවීම අප ලැබූ විශාල ගෞරවයක්.
Medical expertise, digital health සහ aesthetic innovation එකට එක් කරමින්, cosmetic procedures සඳහා nanoparticles භාවිතය පිළිබඳ අපගේ pioneering work මෙලෙස recognized වීම අපට මහත් සතුටක්.
අපව විශ්වාස කළ සියලුම patients, team members සහ well-wishers වෙත හෘදයාංගම ස්තූතියි. ඔබගේ trust එක තමයි අපගේ ඉදිරි ගමනේ ශක්තිය. 💛
Precision. Safety. Innovation. — The vision of My Cosmetic Clinic.
Nawinna Medicare Hospital, Nawinna, Maharagama
FellowMed, Attidiya road, Attidiya, Dehiwala
#